ඔබාමා සමලිංගික....................!
ඔබාමා සමලිංගික වුනාට මට නම් බෑ – රොමිනි
එළැඹෙන ඇමරිකානු ජනාධිපතිවරණයේදී ප්රධානතම මාතෘකාවක් බවට පත්ව ඇති සමලිංගිත විවාහයන්ට සහාය පල නොකිරීමට රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක රොමිනි ප්රතික්ෂෙප කර තිබේ.
‘විවාහය කියන්නේ ගැහැනියක හා පිරිමයෙකු අතර ඇතිවන බැඳීමක්.’ යයි රොමිනි පවසයි.
කෙසේ වෙතත් දෙවන වතාවටත් ඇමරිකානු ජනාධිපතිවරයා වීමට අදහස් කර සිටින වත්මන් ජනාධිපති බැරක් ඔබාමා සමලිංගික විවාහයන්ට සහාය පල කරමින් පසුගිය සතියේ අදහස් දක්වා තිබිනි.
පසුවදන:
ඔබාමා ඔකට පුරුදු උනේ මන්මොහන් සිං හම්බුනාට පස්සේ…….