ඔබෙත් ජාතික වීරයා ෂාරුක් ද?

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ben 10 :lol:

    මගේ ජාතික වීරයා මහා පරාක්‍රමභාහු රජතුමා :cool:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :lol::lol:

    රට ජාතිය බල්ලට දාලා මිනිස්සුන්ට වැඩක් කලේ කවුද කියල බලපන්. මිනිස්සු නැත්නම් රට ජාතිය ඉතුරු වෙයිද? මෙතන ගරුත්වය ලැබිය යුතු හොඳ අයත් ඉන්නව. එහෙම ඉන්න අතරෙ මිනීමරුවොන්ට මල් තියන්න එපා. උඹලා හිතාගෙන ඉන්නෙ ඔය වගේ මොරාල් වැඩවලට බයවෙලා සුද්දා ගියා කියලද? අනේ යකෝ. ලන්කාවට නිදහස ලැබුනෙ සුද්දට ඉන්දියාව එපාවුන නිසා.

    මේවගේ වීරයෙක් වෙන හරි ලේසියි. උඹත් අද හවසට කඩුවක් උස්සගෙන පාරවල් ගානෙ දිව්වනම් හෙට ජාතික වීරයෙක් වේවි. ඒකතමයි ලන්කාවෙ තියරිය.
    :lol::lol:

    උඹට පුලුවන්ද කවුරුහරි උඹේ නංගිව rape කරන්න හැදුවොත් ඌව මරන්න?
     
    උඹට පුලුවන්ද කවුරුහරි උඹේ නංගිව rape කරන්න හැදුවොත් ඌව මරන්න?
    පිස්සුද බන් උබට ඔකම රේප් කරන්න කතා කරපු එකෙක් ඔකා උගෙම අම්මාව ගැනිට තියන් ඉන්න එකෙක් :lol: ඔය කුඩ්ඩා කුඩු ගහපු වෙලාවට කියවන්නෙ මොනවාද කියලා දන්නෙ නැති පොන්න වෙසිගෙ පුතෙක් :(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජයන්ත කුමාර වලස්;16177746 said:
    පිස්සුද බන් උබට ඔකම රේප් කරන්න කතා කරපු එකෙක් ඔකා උගෙම අම්මාව ගැනිට තියන් ඉන්න එකෙක් :lol: ඔය කුඩ්ඩා කුඩු ගහපු වෙලාවට කියවන්නෙ මොනවාද කියලා දන්නෙ නැති පොන්න වෙසිගෙ පුතෙක් :(

    සිරාවට බන්. මම හිතන් හිටියේ මූ මේ කෙලින් කතා කරන අනිත් අයට වඩා වෙනස් අදහස් තියෙන එකෙක් කියලා. :sorry::sorry::sorry:
     
    සිරාවට බන්. මම හිතන් හිටියේ මූ මේ කෙලින් කතා කරන අනිත් අයට වඩා වෙනස් අදහස් තියෙන එකෙක් කියලා. :sorry::sorry::sorry:
    කුඩු ගහපු වෙලාවට ඔලුව විකාරෙන් කියවන්නෙ පල්ලි වලින් රුපියල් 100 +100 ගන්න ඔය කැ ගහන්නෙ:lol::lol::lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113

    ලන්කාවට නිදහස ලැබුනෙ සුද්දට ඉන්දියාව එපාවුන නිසා.

    මේ කතාව නං යම් තාක් දුරකට හරි. මොකද ඉංග්‍රීසින් ලංකාව යටත් කරගත්තෙ මේ රටේ සම්පත් නිසා නෙවෙයි ලංකාව කියන්නෙ ඉන්දියාව ආරක්ෂා කරගන්න පුළුවන් හොඳ බලකොටුවක් නිසා.ඉන්දියාවත් එක්ක බලද්දී අපේ උන්ට සැහෙන්න සැප හම්බුනා. ලංකාව උන් හූරා කෑවෙ නෑ නමුත් ඉන්දියාවෙ තිබ්බ හැම සම්පතක්ම උන් අරං ගියා. අපේ රට යටත් උනෙත් අද වගේම ඉරිසියාකාර කුහක මිනිස්සු හිටපු නිසා සල්ලි වලට තමන්ගෙ අම්මව හරි විකුණන උන් හිටපු නිසා.
     
    උන්ම තම්යි දැන් කුරුසෙ පුකෙ ගහගෙන දිය යටින් ගින්දර ගෙනියන්නෙ :( එ කාලෙ සමහරක් උන් තාන්න මාන්න වලට රෙද්ද උස්සලා වදපු උන් තම්යි අද විරයො වෙලා තියෙන්නෙ

    ලංකාවත් කොල්ල කැවා මචන් අන්තිම කාලෙ එනකොට කොල්ල කන්න දෙයක් නැති උනා තෙ සල්ලි වලලින් රට ගෙනියන්න අමාරු උනා එකත් හෙතුවක් උන් යන්න
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජයන්ත කුමාර වලස්;16177785 said:

    ලංකාවේ ජාතික වීරයන්ව අපේ රටේ සම හරක් ජාතකයක් නැති එවුන්ට පේන්නේ මෝඩයෝ වගේ වුනාට කැප්පෙටිපොල වීරයාගේ වීරත්වය ඒ මනුස්සයා මරපු එවුන් පවා අගය කළා. ඒකයි එතුමාගේ හිස් කබල අරන් ගිහින් එංගලන්තයේ වීරවරුන්ගේ හිස් කබල් තැන්පත් කරන කෞතුකාගාරයක තැන්පත් කලේ.

    Dr. Henry Marshall, Medical Officer and Deputy Inspector of the Services Hospital, who knew the Disawa well, as a great man who was brave, forward and courageous, with qualities not generally found among men. With due respect to the deceased, Dr. Marshall took his skull to England to be placed at the Phrenological Society in Edinburgh where skulls of great men are kept preserved in honour of the dead.

    The skull was returned to the island in 1954, at the request of the Sri Lanka government. It now lies in Kandy for the people to see. The public opinion was that the Disawa should have faced death for a better cause than what he had faced.

    Honest Killer දැන් මොකද කියන්නේ? :frown::frown:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ජයන්ත කුමාර වලස්;16177785 said:
    උන්ම තම්යි දැන් කුරුසෙ පුකෙ ගහගෙන දිය යටින් ගින්දර ගෙනියන්නෙ :( එ කාලෙ සමහරක් උන් තාන්න මාන්න වලට රෙද්ද උස්සලා වදපු උන් තම්යි අද විරයො වෙලා තියෙන්නෙ

    ලංකාවත් කොල්ල කැවා මචන් අන්තිම කාලෙ එනකොට කොල්ල කන්න දෙයක් නැති උනා තෙ සල්ලි වලලින් රට ගෙනියන්න අමාරු උනා එකත් හෙතුවක් උන් යන්න

    මං පොඩ්ඩක් ලංකාවේ ඉතිහාසේ ගැන හැදෑරුවා කාලෙකට කලින්. කොහොම හරි සුද්ද ලංකාවෙන් යද්දී අපේ රටේ භාණ්ඩාගාරේ අවරුදු 2ක් මිනිස්සු මුකුත්ම නොකර ගෙදර ඉඳන් හිටියත් ලංකාවටම කන්න දෙන්න පුළුවන් තරම් සල්ලියක් තිබිල තියෙනවා දැන් අපි හැමෝටම ලක්ෂ 10ක් විතර නය උනාට. සුද්දට වඩා සුද්දගෙන් තාන්න මාන්න ගත්ත උන් තමයි රටට ලොකු හානියක් කරලා තියෙන්නේ කැලෑ එලි කරලා හොර ගෑනු තියන් ඉදල වගේ එව්ව. ගොඩක්ම මෙව්වා කරලා තියෙන්නේ ඔය ගම්මුලාදෑනි කියන තනතුරේ හිටපු පොන්සියෝ තමයි.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මං පොඩ්ඩක් ලංකාවේ ඉතිහාසේ ගැන හැදෑරුවා කාලෙකට කලින්. කොහොම හරි සුද්ද ලංකාවෙන් යද්දී අපේ රටේ භාණ්ඩාගාරේ අවරුදු 2ක් මිනිස්සු මුකුත්ම නොකර ගෙදර ඉඳන් හිටියත් ලංකාවටම කන්න දෙන්න පුළුවන් තරම් සල්ලියක් තිබිල තියෙනවා දැන් අපි හැමෝටම ලක්ෂ 10ක් විතර නය උනාට. සුද්දට වඩා සුද්දගෙන් තාන්න මාන්න ගත්ත උන් තමයි රටට ලොකු හානියක් කරලා තියෙන්නේ කැලෑ එලි කරලා හොර ගෑනු තියන් ඉදල වගේ එව්ව. ගොඩක්ම මෙව්වා කරලා තියෙන්නේ ඔය ගම්මුලාදෑනි කියන තනතුරේ හිටපු පොන්සියෝ තමයි.

    :yes:
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    Ben 10
    images

    Last edited:

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    එහෙම කියන්න එපා බන්. ඒ මිනිස්සු වෙඩි කෑවේ රට ජාතිය වෙනුවෙන් සටන් කරලා නේ. අපිට 1948 නිදහස ලැබෙන්නත් ඒ මිනිස්සු කරපු දේවල්වල බලපෑමක් තිබුණා බන්.

    ඔය මිනිස්සුන්ගේ ජීවිතය ගැන තියෙන ඉතිහාස කතා එහෙම කියවලා බලපන්. අපි මොක්කුද කියල හිතෙනවා බන්
    . :(:(

    ethakota parabakaran uth jathika veerayek??
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ethakota parabakaran uth jathika veerayek??

    ප්‍රභාකරන් රට ජාතිය වෙනුවෙන් සටන් කලාද බන්? ඌ ලේ පිපාසිත ත්‍රස්ත වාදියෙක්නේ. තමන්ගේ සංවිධානයේ සාමාජිකයන්ට බඳින්න තහනම් කරලා ඌ බැඳලා ළමයි හදලා ආතල් එකේ හිටියේ. මොන වීරයෙක්ද බන් ඌ? ඌ සිංහල මිනිස්සුන්ට තියා උන්ගේම දෙමල මිනිස්සු වෙනුවෙන්වත් කරපු දෙයක් කියපන්. කලේ පොඩි එකාගේ ඉඳලා නාකියා වෙනකන් ඔක්කොටම සයිනයිඩ් කරල් දීපු එක. :growl::growl::growl::growl: