ඔබෙත් ජාතික වීරයා ෂාරුක් ද?

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    :lol::lol:

    රට ජාතිය බල්ලට දාලා මිනිස්සුන්ට වැඩක් කලේ කවුද කියල බලපන්. මිනිස්සු නැත්නම් රට ජාතිය ඉතුරු වෙයිද? මෙතන ගරුත්වය ලැබිය යුතු හොඳ අයත් ඉන්නව. එහෙම ඉන්න අතරෙ මිනීමරුවොන්ට මල් තියන්න එපා. උඹලා හිතාගෙන ඉන්නෙ ඔය වගේ මොරාල් වැඩවලට බයවෙලා සුද්දා ගියා කියලද? අනේ යකෝ. ලන්කාවට නිදහස ලැබුනෙ සුද්දට ඉන්දියාව එපාවුන නිසා.

    මේවගේ වීරයෙක් වෙන හරි ලේසියි. උඹත් අද හවසට කඩුවක් උස්සගෙන පාරවල් ගානෙ දිව්වනම් හෙට ජාතික වීරයෙක් වේවි. ඒකතමයි ලන්කාවෙ තියරිය.
    :lol::lol:

    :growl:කවුද බන් මූ?:growl:ලංකාවේ එකෙක් නෙමෙයිද?
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    ජාතික වීරයා ශාරුක් ඛාන් කියලා කිව්ව එක උගේ වරදක් නෙමේ .අපේම හාල් පාරුවන්ගේ වරදක් .මට මතකයි සෝම හමුදුරුවෝඅ ඒ දවස් වල ඔව්වා ගැන අනතුරු ඇඟෙව්වා .දැන් පේනවානේ වෙලා තියෙන දේ .විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයේප්‍රතිඵල තමා ඔව්වා .ඔක්කොන්ටම එහා අර කැම්පස් එවුන් ටික .උන්ගේ ජාතික වීරයා ශිෂ්‍ය විරයෙක් ළු .අනේ අම්මපා අඩුම ගානේ කන්නන්ගර මහත්තයගේ නම කිව්වා නම් කමක් නැහැ .මොකද එතුමත් නියම ජාතික වීරයෙක් .එතුමා එදා නිදහස් අධ්‍යාපනය අපිට ලබාදෙන්න ක්‍රියාකරේ නැත්තම් අපිට වෙන්නේ කුඹුරු කොටන්න .ඔය ශාරුක් ඛාන් කියලා කියන එවුන්ට ශාරුක් ඛාන් කියලා ලියාගන්නවත් පුළුවන් උනේ නිදහස් අධ්‍යාපනය හින්දා .මෙව්වට් ඉතිං පොඩි උන් පලි නැහැ .මෙව්වට වග කියන්න ඕනේ මේ රටේ ඉන්න අධ්‍යාපන බලධාරීන් .එක තැන පල්වෙච්ච සිලබස් එකක් හදලා නව තාක්ෂණය කියන මොකක්ද එකකට යොමු කරන්න කියලා එක එක මඟුල් ගෙනල්ලා අපේ රටේ පොඩි එවුන්ගේ ඔළු කාලා තියෙන්නේ .වැඩිය ඕනේ නැහැ දස මහ යෝධයන්ගේ නම් 10 කියන්න පුළුවන් කීයෙන් කීදෙනාටද අද ? මම නම් හිතන්නේ එකෙක්ටවත් බැරිව ඇති .අනික් දේ තමා ශාරු ඛාන් කියන්නේ මුස්ලිම් නේ .එතකොට හලාල් කන්නේ නැති නොලිමිට් යන්නේ නැති සිංහල බෞද්ධයන්ගේ ජාතික වීරයා ශාරුක් ඛාන් නම් ඔය හලාල් පස්සේ එලව එළව යන උන්දලා ටිකට ආයෙත් හිතන්න දෙයක් තියෙනවා කියලා මට හිතෙනවා .

    සහතික ඇත්ත මචන් 100% එකගයි:yes:, කැම්පස් යක්කු ගැන කතා කරන්න එපා බන්, වචන අපරදේ,:lol:, හෙන අමුතු සත්ත්ව කොට්ඨාශයක්,:lol:, අපේ රටේ අධ්‍යපනය කියන්නේ දැන් හොද බිස්නස් එකක්. හරිම කණගාටු දායක තත්ත්වයක්.:sorry:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    නන්ගි පික්ශුනෙ කියන්නෙ , මෙ ඉන්නෙ ලන්කවෙ ජාතික විරයා , ශරුක් ඉන්දියවෙනෙ .... LooooooooooooooL :lol::lol:

    80.one-shot-one_1.jpg
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    ජයන්ත කුමාර වලස්;16177593 said:
    ube ammata hukahan kari wesige putha sakkili ponna wesige putha thope ammaa eka ekata allala thowa hadapu nisaa thamyi thota sakkili katak thiyenne ponna kariyaa ube ammata hukahan wesige puthaa

    ඔහොම බනින්න එපා බන් ලෙඩ්ඩුන්ට.:lol:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    ප්‍රභාකරන් රට ජාතිය වෙනුවෙන් සටන් කලාද බන්? ඌ ලේ පිපාසිත ත්‍රස්ත වාදියෙක්නේ. තමන්ගේ සංවිධානයේ සාමාජිකයන්ට බඳින්න තහනම් කරලා ඌ බැඳලා ළමයි හදලා ආතල් එකේ හිටියේ. මොන වීරයෙක්ද බන් ඌ? ඌ සිංහල මිනිස්සුන්ට තියා උන්ගේම දෙමල මිනිස්සු වෙනුවෙන්වත් කරපු දෙයක් කියපන්. කලේ පොඩි එකාගේ ඉඳලා නාකියා වෙනකන් ඔක්කොටම සයිනයිඩ් කරල් දීපු එක. :growl::growl::growl::growl:

    මචන් උබලා වගේ උන් ටිකක් හරි තාම ඉන්න එක ගැන අවන්කවම සතුටුයි.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ප්‍රභාකරන් රට ජාතිය වෙනුවෙන් සටන් කලාද බන්? ඌ ලේ පිපාසිත ත්‍රස්ත වාදියෙක්නේ. තමන්ගේ සංවිධානයේ සාමාජිකයන්ට බඳින්න තහනම් කරලා ඌ බැඳලා ළමයි හදලා ආතල් එකේ හිටියේ. මොන වීරයෙක්ද බන් ඌ? ඌ සිංහල මිනිස්සුන්ට තියා උන්ගේම දෙමල මිනිස්සු වෙනුවෙන්වත් කරපු දෙයක් කියපන්. කලේ පොඩි එකාගේ ඉඳලා නාකියා වෙනකන් ඔක්කොටම සයිනයිඩ් කරල් දීපු එක. :growl::growl::growl::growl:

    ඇත්ත මචන් :)

    එත් දෙමල මිනිහට u තමන්ගෙ ජාතිය වෙනුවෙන් සටන් කරපු විරවරයෙක් , සරත් ෆොන්සෙකල , මහින්ද රාජපක්ශල මිනිමරුවො, රාජ්ය ත්‍රස්තවාදය , අපිට උන් රට දෙකඩ කරන්න ආපු ත්‍රස්තවාදියො

    අමෙරිකවෙ යුද්දෙන් මැරෙන සොල්දදුවා ඇමරිකන් එකාට විරවරයෙක් , එත් ඉරකෙ එකාට තමන්ගෙ රට ආක්‍රමමය කරන්න ආපු ත්‍රස්තවාදියෙක් ,

    ජාතියකට රටකට සාපෙක්ශව බැලුවොත් තමයි ඔය එක එක්කෙනා විරවරු වෙන්නෙ ..ලොකෙ මිනිස්සුන්ගෙ ඇත්තම විරයො , මනුස්ස වර්ගයාට සෙවය කරපු මිනිස්සු දර්ශනයන් ගොඩ නගපු මිනිස්සු , මිනිස් වර්ගයාගෙ දියුනුවට සෙවය කරපු විද්යචයො වගෙ අයයි ....

    මගෙ අදහසයි කිව්වෙ ..:)
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹට පුලුවන්ද කවුරුහරි උඹේ නංගිව rape කරන්න හැදුවොත් ඌව මරන්න?
    ඒ මොකටද?සමහරවිට නන්ගිට තනියම බේරෙන්න පුලුවන් වෙයි.:cool::cool:
    මම හිටියොත් ගහලා බේරගන්නව මරන්නෙ නෑ.;):cool:

    නන්ගිලා බේරගන්න එක ගැන කතාකරන්න ඕනනම් වෙනම ත්‍රෙඩ් එකක් දාපන්
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ලංකාවේ ජාතික වීරයන්ව අපේ රටේ සම හරක් ජාතකයක් නැති එවුන්ට පේන්නේ මෝඩයෝ වගේ වුනාට කැප්පෙටිපොල වීරයාගේ වීරත්වය ඒ මනුස්සයා මරපු එවුන් පවා අගය කළා. ඒකයි එතුමාගේ හිස් කබල අරන් ගිහින් එංගලන්තයේ වීරවරුන්ගේ හිස් කබල් තැන්පත් කරන කෞතුකාගාරයක තැන්පත් කලේ.

    Dr. Henry Marshall, Medical Officer and Deputy Inspector of the Services Hospital, who knew the Disawa well, as a great man who was brave, forward and courageous, with qualities not generally found among men. With due respect to the deceased, Dr. Marshall took his skull to England to be placed at the Phrenological Society in Edinburgh where skulls of great men are kept preserved in honour of the dead.

    The skull was returned to the island in 1954, at the request of the Sri Lanka government. It now lies in Kandy for the people to see. The public opinion was that the Disawa should have faced death for a better cause than what he had faced.

    Honest Killer දැන් මොකද කියන්නේ? :frown::frown:
    ඒකාලෙ හිටියෙ මෝඩයොනෙ බන් එකයි ඒ. නැත්නම් එහෙම වෙන්නෙ නෑ. නැත්නම් මුන් බිල්ලාඩන් ගෙ ඔලුවත් තියාගන්නව.:lol::lol:
     
    harry-potter

    Member
    Feb 17, 2008
    342
    6
    0
    Dead Island
    මට ජාතික වීරයො නැහැ:cool::cool:

    ෂාරුක් නේද? :lol::lol:

    :lol::lol:

    රට ජාතිය බල්ලට දාලා මිනිස්සුන්ට වැඩක් කලේ කවුද කියල බලපන්. මිනිස්සු නැත්නම් රට ජාතිය ඉතුරු වෙයිද? මෙතන ගරුත්වය ලැබිය යුතු හොඳ අයත් ඉන්නව. එහෙම ඉන්න අතරෙ මිනීමරුවොන්ට මල් තියන්න එපා. උඹලා හිතාගෙන ඉන්නෙ ඔය වගේ මොරාල් වැඩවලට බයවෙලා සුද්දා ගියා කියලද? අනේ යකෝ. ලන්කාවට නිදහස ලැබුනෙ සුද්දට ඉන්දියාව එපාවුන නිසා.

    මේවගේ වීරයෙක් වෙන හරි ලේසියි. උඹත් අද හවසට කඩුවක් උස්සගෙන පාරවල් ගානෙ දිව්වනම් හෙට ජාතික වීරයෙක් වේවි. ඒකතමයි ලන්කාවෙ තියරිය.
    :lol::lol:

    මවන් JesonRulez මෙතන සම්පුර්ණ වැරැද්ද උබගෙ :angry: බලපන් අරූ “මට ජාතික වීරයො නැහැ“ කියලා අනුන් කියන දේට සම්පූර්නයෙන් වෙනස් දෙයක් කියලා අවධානය උගේ දිහාට ගන්න දගලන එකෙක් කියලා උබට තේරෙන් නැද්ද? ඇයි මේ වගේ එවුන්ව පුම්බන්න හදන්නෙ? මේවගේ එවුන් නිකම්ම හැලිල යනව ගනන් ගන්නෙ නැතුව ඉන්නව නම්.අපි එලකිරි එන්නෙ මේවගේ ගොබ්බ කතා අහන්න දකින්න ඇගේ ලේ පුච්ච ගන්න නෙමෙයි.:no: මොකක් හරි වැදගත් දෙයක් ඉගෙන ගන්න.දැන් මම දන්න ගොඩක් අය ලොග් වෙන්නෙ නෑ.ගොඩක් අයට මේක දැන් එපා වෙලා මේවගේ දේවල් නිසා.අලුතෙන් ආපු කෙනෙක් හැටියට උබ ගොඩක් හොද ත්රෙඩ් දාලා තිබුනා..ඒක ගොඩක් අගය කරනවා මම. පුලුවන් නම් අනෙත් අයත් එක්ක කතා වෙලා මේ විදියට කරලා බලපන් ආයෙත් මේක හැමෝටම එන්න හිතෙන තැනක් වේවි.(මේක කියන්න ලොග් වුනේ ඇත්තටම රිදුන නිසා)
     
    • Like
    Reactions: JesonRulez

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ කතාව නං යම් තාක් දුරකට හරි. මොකද ඉංග්‍රීසින් ලංකාව යටත් කරගත්තෙ මේ රටේ සම්පත් නිසා නෙවෙයි ලංකාව කියන්නෙ ඉන්දියාව ආරක්ෂා කරගන්න පුළුවන් හොඳ බලකොටුවක් නිසා.ඉන්දියාවත් එක්ක බලද්දී අපේ උන්ට සැහෙන්න සැප හම්බුනා. ලංකාව උන් හූරා කෑවෙ නෑ නමුත් ඉන්දියාවෙ තිබ්බ හැම සම්පතක්ම උන් අරං ගියා. අපේ රට යටත් උනෙත් අද වගේම ඉරිසියාකාර කුහක මිනිස්සු හිටපු නිසා සල්ලි වලට තමන්ගෙ අම්මව හරි විකුණන උන් හිටපු නිසා.
    ඉන්දියාවෙ ජාතික ව්‍යාපාරෙ සෑහෙන්න ප්‍රබල එකක්වුන එකත් ඉන්දියාව ලන්කාව දාල යන්න හේතුවුන. ඉන්දියානු ජාතික ව්‍යාපාරය කරපු දේවල් වලින් 1/10 ක් වත් ලන්කාවෙ ජාතික ව්‍යාපාරෙ ප්‍රමුඛයො කලේ නැහැ. උන්ට ඕන වෙලා තිබුනෙ පාලනේ තමන්ගෙ අතට අරගෙන අනිත් මිනිස්සු යටත් කරගන්න. සුද්දගෙ මාර්ගෙන් ගොඩයන්න. එහෙම නැත්නම් සුද්දා සර්වජන චන්ද බලේ දෙනකොට ජාතික ව්‍යාපාරය විරුද්ධවුනේ මොකද? වඳුරට දැලි පිහිය දෙනව වගේ කිව්වෙ ඇයි? ඇත්තටම උන්ට ඕන වුනේ රටේ නිදහස නෙමෙයි. යෙහෙන් කාලා බීලා වැජඹෙන්න. එහෙව් දේවල් කරපු සමහර මිනිස්සු අද ජාතික වීරයො විදියට පොත්වලට එකතුවෙලා තියෙනව. ඒවගේම සුද්ද ලන්කාව දාලා යන්න තව හේතුවක් වුනේ දෙවන ලෝක යුද්ධෙ පටන් ගත්ත එක.

    WCdr00e.png

    මේ ඉන්නෙ ඔය රට වෙනුවෙන් පෙනී ඉන්නව කියපු නායකයො ටික :lol::lol:

    NvFcibD.png
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,533
    16,312

    :yes: