ඔබේ අයිතිය භුක්ති විඳින්න

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ලංකාවෙ හැම ඉස්පිරිතාලෙකම කොත්තමල්ලි බොන්න දෙනවා කියමුකො. එතකොට පිටරටවල එහෙම නිකන්ම දවස් 4,5න් හොඳ වෙන්නෙ පිටරවවලත් හොරෙන් කොත්තමල්ලි පොවනවද බ්‍රෝ :lol:
    ඒ ඒ මිනිස්සුන්ගේ ප්‍රතිශක්තිය අනුව නේ - කොහොමත් හීතල රටවල මිනිස්සුන්ගේ ප්‍රතිශක්තිය වැඩියි නේ - ඝර්ම කලාපයට වඩා - ලංකාවට ඒක අදාළ නෑ ;)
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    එහෙම බේත් දෙන්න කියල කියල තියෙන්නෙ කොහෙද ?
    දැන් උඹමනෙ කිව්වෙ ඉස්පිරිතාලෙ සිංහල බෙහෙත් දෙනව කියල :lol:

    නිකං හොඳ වෙන ලෙඩෙන් ලෙඩ්ඩු මැරෙන්නෙ ඇයි තාම ?
    එතකොට කොත්තමල්ලි බීලත් ලෙඩ්ඩු මැරෙන්නෙ ඇයි?

    ඉතිං පැතිරීම වැළකිලා නෑනේ - දවස් ගාණේ අළුතින් ලෙඩ්ඩු අහු වෙනවා නේ - ඒ උපාය ෆේල් නේ :D
    උඹ හිතුවද ලෙඩේ තියන හැම එකාම ඉන්නෙ ඉස්පිරිතාලවල කියල මෝඩයෝ?

    ඇයි සිංහල බේත් දෙන්නෙ දොස්තර වාට්ටුවෙ ? :D

    මේක ආයෙ ආයෙ අහන්න එපා. ඒකට උත්තර දීල තියෙන්නෙ. ආයෙ කියන්නම්. සිංහල බෙහෙත් දෙවනවනම් ඇයි කොත්තමල්ලි විතරක් දෙන්නෙ. ඇයි උඹලගෙ කොරෝනා පැනි අරවා මේවා නොදෙන්නෙ. ඇයි කියලත් කියන්නම්. කොත්තමල්ලි කියන්නෙ බෙහෙතක් නෙවෙයි. නිකන් බීමක්. ඒක දෙන්නෙ කිසිම දෙයක් දෙන්න ඕනෙ නැති ලෙඩකට මොනවත් දුන්නෙ නැත්නම් මොඩ මිනිස්සු කෑ ගහන නිසා :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඒ ඒ මිනිස්සුන්ගේ ප්‍රතිශක්තිය අනුව නේ - කොහොමත් හීතල රටවල මිනිස්සුන්ගේ ප්‍රතිශක්තිය වැඩියි නේ - ඝර්ම කලාපයට වඩා - ලංකාවට ඒක අදාළ නෑ ;)
    :lol::lol::lol::lol:

    කියන්න දෙයක් නැතිවෙනකොට අදාල නැති වෙනවා නේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඝර්ම කලාප ශීත කලාප කියන්නෙ විද්‍යාත්මකව වෙනස් සාධක දෙකක් නේ - ඒ දෙක ගලපන්න බෑ :D
    පල උට්ටෝ :lol:

    එහෙනං ඝර්ම කලාප කොරෝනා තියෙද්දි ශීත කලාප කොරෝන තියෙන්න විදියක් නෑනෙ. ඒ උට්ටවල් දෙකේ වෙනසක් නැති නිසා තමයි දෙගොල්ලොන්ටම හැදුනෙ :lol:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    දැන් උඹමනෙ කිව්වෙ ඉස්පිරිතාලෙ සිංහල බෙහෙත් දෙනව කියල :lol:
    මම කිව්වෙ "සිංහල බේතක් වෙන කොත්තමල්ලි" දොස්තර වාට්ටුවෙ දෙනවා කියල මිස සිංහල බේත් දෙනවා කියල නෙවෙයි.
    එතකොට කොත්තමල්ලි බීලත් ලෙඩ්ඩු මැරෙන්නෙ ඇයි?
    ප්‍රතිශක්තිය අඩු ලෙඩ්ඩුන්ට කොත්තමල්ලි විතරක් මදි නිසා නේ
    උඹ හිතුවද ලෙඩේ තියන හැම එකාම ඉන්නෙ ඉස්පිරිතාලවල කියල මෝඩයෝ?
    එහෙනම් ඉස්පිරිතාලෙ තියාගෙන ඉන්න ඕනෙත් නෑනෙ :D
    මේක ආයෙ ආයෙ අහන්න එපා. ඒකට උත්තර දීල තියෙන්නෙ. ආයෙ කියන්නම්. සිංහල බෙහෙත් දෙවනවනම් ඇයි කොත්තමල්ලි විතරක් දෙන්නෙ. ඇයි උඹලගෙ කොරෝනා පැනි අරවා මේවා නොදෙන්නෙ. ඇයි කියලත් කියන්නම්. කොත්තමල්ලි කියන්නෙ බෙහෙතක් නෙවෙයි. නිකන් බීමක්.
    ඒ උඹෙ ටිකිරි මොළේට අනුව
    ඒක දෙන්නෙ කිසිම දෙයක් දෙන්න ඕනෙ නැති ලෙඩකට මොනවත් දුන්නෙ නැත්නම් මොඩ මිනිස්සු කෑ ගහන නිසා :lol:
    මෝඩ මිනිස්සු කෑගහපු පළියට අනුමත නොකරපු දේවල් දෙන්න කියල කවුද කොහෙදිද කිව්වෙ ?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    පල උට්ටෝ :lol:

    එහෙනං ඝර්ම කලාප කොරෝනා තියෙද්දි ශීත කලාප කොරෝන තියෙන්න විදියක් නෑනෙ. ඒ උට්ටවල් දෙකේ වෙනසක් නැති නිසා තමයි දෙගොල්ලොන්ටම හැදුනෙ :lol:
    raw
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඉස්පිරිතාලෙන් දෙන්නෙ නෑනේ :D - කොත්තමල්ලි තම්බලා IDH ඉස්පිරිතාලේ දෙනව කියල ලෙඩ්ඩුම කියන්නේ - ඒවගේ ඉස්පිරිතාලෙනුත් දෙහි දොඩම් දෙනවද බොන්න ?

    මොන ඉස්පිරිතාලෙන් වත් කොත්තමල්ලි බෙහෙතට දෙන්නෑ :no:

    රජයෙන් වියදම දරල හැම ලෙඩෙකුටම දෙහි / දොඩම් වීදුරුව ගානෙ හැමදාම නොමිලෙ දෙනව නං ඉස්පිරිතාලවලින් එපා කියන්නෙත් නෑ, කන්න බොන්න තහනමක් නැත්නම් ලෙඩා දෙහි බොන එක ඉස්පිරිතාලෙට අදාලම නෑනෙ.

    කොත්තමල්ලිත් ඒ වගේ තමා 🤗 ඉස්පිරිතාලෙට අදාලම නෑ.
     
    • Like
    Reactions: vito
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මොන ඉස්පිරිතාලෙන් වත් කොත්තමල්ලි බෙහෙතට දෙන්නෑ :no:

    රජයෙන් වියදම දරල හැම ලෙඩෙකුටම දෙහි / දොඩම් වීදුරුව ගානෙ හැමදාම දෙනව නං ඉස්පිරිතාලවලින් එපා කියන්නෙත් නෑ, කන්න බොන්න තහනමක් නැත්නම් ලෙඩා දෙහි බොන එක ඉස්පිරිතාලෙට අදාලම නෑනෙ.

    කොත්තමල්ලිත් ඒ වගේ තමා 🤗 ඉස්පිරිතාලෙට අදාලම නෑ.

    ඇයි දොස්තර වාට්ටුවෙ කොත්තමල්ලි දුන්නෙ අනුමැතියක් නැතුවම එහෙනම් ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඇයි දොස්තර වාට්ටුවෙ කොත්තමල්ලි දුන්නෙ අනුමැතියක් නැතුවම එහෙනම් ?

    දෙහි දොඩම් වලට අනුමැතියක් ඕන නැති හේතුව නිසාම තමයි. බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව කොත්තමල්ලි නිකම් දෙහි දොඩම් තේ කෝපි වගේ බීමක් විතරයි. රජයෙන් නොමිලේ දෙනව නම් ඉස්පිරිතාලෙට ඒකට විරුද්ධ වෙන්න හේතුවක් නෑ, කොත්තමල්ලි, දෙහි, දොඩම් බෙහෙත් කියන්නෙ සිංහල වෙදකමේ නෙ. ඒක බටහිර වෛද්‍ය විද්‍යාවට අදාළ නෑ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    දෙහි දොඩම් වලට අනුමැතියක් ඕන නැති හේතුව නිසාම තමයි.
    දෙහි බොන්න දෙන්නෙ නෑනේ දොස්තර වාට්ටුවේ බේතක් හැටියට - ඉතිං ඔයාගෙ කතාව බොරුවක් නෙ :D
    බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව කොත්තමල්ලි නිකම් දෙහි දොඩම් තේ කෝපි වගේ බීමක් විතරයි.
    මොන වාර්තාව අනුවද ඒ ?
    රජයෙන් නොමිලේ දෙනව නම් ඉස්පිරිතාලෙට ඒකට විරුද්ධ වෙන්න හේතුවක් නෑ,
    ඉතිං එහෙනම් ආයුර්වේද රෝහල් වල දෙන බේත් ටිකම දොස්තර වාට්ටුවෙ දෙන්නත් පුළුවන් නේ :D - ඇයි නොදෙන්නේ - :D
    කොත්තමල්ලි, දෙහි, දොඩම් බෙහෙත් කියන්නෙ සිංහල වෙදකමේ නෙ. ඒක බටහිර වෛද්‍ය විද්‍යාවට අදාළ නෑ.
    අදාළ නැත්තම් ඇයි අදාළ නැති ඒවා ලෙඩ්ඩුන්ට දෙන්නේ දොස්තර වාට්ටුවෙ ? :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    දෙහි බොන්න දෙන්නෙ නෑනේ දොස්තර වාට්ටුවේ බේතක් හැටියට - ඉතිං ඔයාගෙ කතාව බොරුවක් නෙ :D

    මොන වාර්තාව අනුවද ඒ ?

    ඉතිං එහෙනම් ආයුර්වේද රෝහල් වල දෙන බේත් ටිකම දොස්තර වාට්ටුවෙ දෙන්නත් පුළුවන් නේ :D - ඇයි නොදෙන්නේ - :D

    අදාළ නැත්තම් ඇයි අදාළ නැති ඒවා ලෙඩ්ඩුන්ට දෙන්නේ දොස්තර වාට්ටුවෙ ? :D

    කොත්තමල්ලි දෙන්නෙත් නෑ බේතක් හැටියට 😋 රජයෙන් තේ කෝප්පෙ ගානෙ දුන්නොත් ඒක දෙනව. දෙන්නෙ කොත්තමල්ලි නෙ. ඉතින් කොත්තමල්ලි දෙනව

    බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව බෙහෙතක් යනු මොකක්ද කියල අර්ථ දක්වලා තියෙනව. ඒ අර්ථ දැක්වීමට කොත්තමල්ලි අයිති නෑ

    ආයුර්වේද රෝහල් වල හදන ජාති හදන්නේ නෑනෙ ඉස්පිරිතාලවල. තේ කෝපි කොත්තමල්ලි වගේ තම්බලා දෙන දේවල් වගේද ලේ දාල හදන කොරෝනා පැණි. 😂

    රජයෙන් නොමිලේ දෙන නිසා සහ කොත්තමල්ලි බෙහෙතක් හැටියට නොසලකන නිසා
     
    • Like
    Reactions: vito
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කොත්තමල්ලි දෙන්නෙත් නෑ බේතක් හැටියට 😋 රජයෙන් තේ කෝප්පෙ ගානෙ දුන්නොත් ඒක දෙනව. දෙන්නෙ කොත්තමල්ලි නෙ. ඉතින් කොත්තමල්ලි දෙනව

    බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව බෙහෙතක් යනු මොකක්ද කියල අර්ථ දක්වලා තියෙනව. ඒ අර්ථ දැක්වීමට කොත්තමල්ලි අයිති නෑ

    ආයුර්වේද රෝහල් වල හදන ජාති හදන්නේ නෑනෙ ඉස්පිරිතාලවල. තේ කෝපි කොත්තමල්ලි වගේ තම්බලා දෙන දේවල් වගේද ලේ දාල හදන කොරෝනා පැණි. 😂

    රජයෙන් නොමිලේ දෙන නිසා සහ කොත්තමල්ලි බෙහෙතක් හැටියට නොසලකන නිසා
    ඉතිං අදාළ නැති අයිති නැති ඒවා දෙන්නෙ ඇයි ? :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඉතිං අදාළ නැති අයිති නැති ඒවා දෙන්නෙ ඇයි ? :D

    නොදෙන්න හේතුවක් නෑනෙ. රජයෙන් වියදම දරල කියනව දෙන්න කියල ඉතින් දෙනව. රජයෙන් වියදම දරල තේ කෝප්පයක් දුන්නොත් අදාළද නැද්ද කියල එකක් නෑ ඒකත් දෙනව.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    නොදෙන්න හේතුවක් නෑනෙ. රජයෙන් වියදම දරල කියනව දෙන්න කියල ඉතින් දෙනව. රජයෙන් වියදම දරල තේ කෝප්පයක් දුන්නොත් අදාළද නැද්ද කියල එකක් නෑ ඒකත් දෙනව.
    ඉතිං එහෙනම් සිංහල බෙතුත් දෙන්න පුළුවන් නේ - ඒවා හදන්නෙත් රජයේ වියදමෙන් නේ - ආයුර්වේද සංස්ථාවේ - ඇයි නොදෙන්නෙ :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඉතිං එහෙනම් සිංහල බෙතුත් දෙන්න පුළුවන් නේ - ඇයි නොදෙන්නෙ :D

    සිංහල බේත් හදන්න බෑනෙ ඉස්පිරිතාලවල. තේ කොළ ටිකක් කොත්තමල්ලි ටිකක් උණුවතුරෙ දාල දෙනව වගේ බෑනෙ කාලිපවර්® එකෙන් චාජ් කරපු පැණි හදන්න