ඔබේ ආතතිය අඩුකරගන්න ......

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    1-නෑ බෑ කියන්නට ඉගෙන ගන්න.මිනිස්සු කියන හා ඉල්ලන හැමදේම කරන්නට අපගේ හැකියාව නැති වෙන්න පුළුවන්.ඒ නිසා ඔබට යමක් කල නොහැකි නම් නෑ කියන්න,බැරිනම් බෑ කියන්න.තමන්ගේ ඔබ විසින් බාරගත හැකි දේ පමණක් කරන්න.

    ඈත්ත බං අපේ මනුස්ස කමට අපි නෑ බෑ කියන්නෑ.. ඒත් එකෙන්ම අපිට කෙලවෙනවා .... මම නං හොද පාඩමක් ඉගෙන අරං ඉන්​නේ.... දැං කට ඈරල බැරිනං බෑ කියනවා
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fnVd.jpeg

    Thanxxx Dr.. Valuable Post..
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඈත්ත බං අපේ මනුස්ස කමට අපි නෑ බෑ කියන්නෑ.. ඒත් එකෙන්ම අපිට කෙලවෙනවා .... මම නං හොද පාඩමක් ඉගෙන අරං ඉන්​නේ.... දැං කට ඈරල බැරිනං බෑ කියනවා
    :lol: Ela ela..