ඔබේ ආත්මිය සහකරු ඔබත් හදුනා ගත්තද?

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    මගේ සහකාරිය නං දැන් ගෙදරට වෙලා නැන්දම්මත් එක්ක කැවුම් බදිනව ඇති. අනේ කොහේ ඉන්නවද කියල තාම හොයාගන්න බැරිවුනානේ. :(

    same here bro:dull:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අපොයි අපොයි.
    මේක කියවලා අමතක වෙලා තිබ්බ දේවලුත් මතක් උන. :(
    අන්තිමට තිබ්බ පටලිල්ලේ ඔය සිද්දි වලින් ගොඩක් තිබ්බා.
    පළවෙනියට දැකපු පාර අකුණක් ගැහුවා වගේ feeling එකක් අවේ. හොඳට මතකයි.
    රාගික බදිමක් වගේ නෙමෙයි.
    මොකද්ද මන්දා majic එකක් වගේ දෙයක් තිබ්බා.
    ඒක එතනින් එහාට වචන වලට පෙරලන්න තේරෙන්නේ නැහැ.
    කුඩු ගහලා වගේ ඇබ්බැහි වෙලා හිටියේ.
    සැහෙන කල් ගියා ගොඩ ඇවිල්ල අමතක කරලා දාන්න.
    සමහර දේවල් ජීවිතයේදී හම්බුනත් ලගින් තියා ගන්න තරම් පින් නැහැ. :(
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අපොයි අපොයි.
    මේක කියවලා අමතක වෙලා තිබ්බ දේවලුත් මතක් උන. :(
    අන්තිමට තිබ්බ පටලිල්ලේ ඔය සිද්දි වලින් ගොඩක් තිබ්බා.
    පළවෙනියට දැකපු පාර අකුණක් ගැහුවා වගේ feeling එකක් අවේ. හොඳට මතකයි.
    රාගික බදිමක් වගේ නෙමෙයි.
    මොකද්ද මන්දා majic එකක් වගේ දෙයක් තිබ්බා.
    ඒක එතනින් එහාට වචන වලට පෙරලන්න තේරෙන්නේ නැහැ.
    කුඩු ගහලා වගේ ඇබ්බැහි වෙලා හිටියේ.
    සැහෙන කල් ගියා ගොඩ ඇවිල්ල අමතක කරලා දාන්න.
    සමහර දේවල් ජීවිතයේදී හම්බුනත් ලගින් තියා ගන්න තරම් පින් නැහැ. :(

    :(
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මට නං ඔය හැම පට්ට කෑල්ලම ලව් ඇට් ෆස්ට් සයිට් තමා බං එහෙම බැලුවොත් හැම එකීම ආත්මීය සහකරුවෙක් තමා
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉතා වාසනාවන්ත සංසාරික හමුවිමක් මට ලැබුනේ. :)
    අපි දෙන්නම ඒක විස්වාස කරනවා. ඔය කියන විදිහට අපි දෙන්නට එකම දේ එකම වෙලාවට හිතෙනවා. කැමති දේවල් ගැන, ආශ්‍රය කරන අය ගැන දෙන්නටම දැනෙන්නේ එක විදිහට. කොටින්ම කියනව නම් අපි දෙන්න එකම පව්ලක සහෝදරයෙකුයි සහෝදරියකුයි කියලා සමහරු හිතලා අහලා තියනවා. ඒ කියන්නේ පෙනුමත් ටිකක් සමාන ඇති. ඒ නිසා මම ඔය සාංස්සාරික බැදීම කියන එක තදින්ම විස්වාස කරනවා. (දැන් අපි කසාද බැදලා අව්රුදු 7ක් වෙනවා, යාලු වෙලා 10යි.) මිත්‍රයින් විදිහට උනත් මේලෝකේ ඉන්න ඕනිම කෙනෙක් අපිට හිතවත් වෙන්නෙ නෑනේ. සාංසාරික බැදීමකින් වෙන්න ඕනේ සාමාන්‍ය මිත්‍රත්වයන් පවා ඇති වෙන්නේ. ඒ වගේමයි හතුරෝ විදිහට ඇත්තෙත් සාංසාරේ වෛරයෙන් උපන් අය.
     
    Last edited:

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඉතා වාසනාවන්ත සංසාරික හමුවිමක් මට ලැබුනේ. :)
    අපි දෙන්නම ඒක විස්වාස කරනවා. ඔය කියන විදිහට අපි දෙන්නට එකම දේ එකම වෙලාවට හිතෙනවා. කැමති දේවල් ගැන, ආශ්‍රය කරන අය ගැන දෙන්නටම දැනෙන්නේ එක විදිහට. කොටින්ම කියනව නම් අපි දෙන්න එකම පව්ලක සහෝදරයෙකුයි සහෝදරියකුයි කියලා සමහරු හිතලා අහලා තියනවා. ඒ කියන්නේ පෙනුමත් ටිකක් සමාන ඇති. ඒ නිසා මම ඔය සාංස්සාරික බැදීම කියන එක තදින්ම විස්වාස කරනවා. මිත්‍රයින් විදිහට උනත් මේලෝකේ ඉන්න ඕනිම කෙනෙක් අපිට හිතවත් වෙන්නෙ නෑනේ. සාංසාරික බැදීමකින් වෙන්න ඕනේ සාමාන්‍ය මිත්‍රත්වයන් පවා ඇති වෙන්නේ. ඒ වගේමයි හතුරෝ විදිහට ඇත්තෙත් සාංසාරේ වෛරයෙන් උපන් අය.

    :)
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මටත් ඔහොම කෙනෙක් හම්බ වූන හැබැයි කියාගන්න බැරි වුනා ..............:(:(:(:(
    දුක තමයි ................
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒ කොහොමද එහෙම වෙන්නේ . ඉන්න පුළුවන් එක්කෙනයිනේ ....................:rolleyes::rolleyes::rolleyes:

    ඇයි දැක්කේ නැද්ද මේ චේදේ :P
    සමහර විට ඔබට ආත්මිය සහකරුවන් කිහිප දෙනෙක් සිටින්නට පුලුවන්. සංසාරයේ දිගටම එකම ආත්මිය සහකරුවකු සිටිම විරල අවස්ථාවක්. එවැනි අවස්ථා උදාවන්නේ අධ්යාත්මක වශයෙන් ඉතා දියුනු ආත්මවලට පමණයි නිදසුනක් ලෙස සිදුහත් යශෝධරා ගත හැකිය. ඔවුන් ගේ පුණ්ය ශක්තිය සහ දැඩි භක්තිය එයට බලපාන්නට ඇත.

    අධ්යාත්මක වශයෙන් ඉතා දියුනු ආත්මයක් නෙවෙයි නම් තව චාන්ස් ඇති :lol: :P