ඔබේ ආත්මිය සහකරු ඔබත් හදුනා ගත්තද?

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ඒ මල්ලි පතාගන ආපු කෙනෙක් නෙවෙයි. ඒ රූපෙට ඇතිවෙන හැගීමක් නිසා අහම්බෙන් සෙට් වෙන කෙනෙක්. ඒ ගැන දැන් ආයි දුක් වෙන්න එපා. :) සංසාරික බැදීමක් නම් ඒ කෙල්ලට ඔය වගේ දාලා යන්න බෑ.
    ටොම් අයියේ :) රූපෙමත් නෙවි ඉතින් ඒ ගතිගුණ වලට ගොඩක් ආදරේ කලේ :dull:
    කියල ගිය නම් මම මේ හේතුව නිසා වෙන් වෙනවා කියල හිත හදාගන්න තිබුන
    තාමත් හිතාගන්න බෑ ඇයි එහෙම කරේ කොහොමද වෙනස් උනේ කියල
    (proposal case එක බොරුවක් ලගදි දැනගන්න ලැබුන වෙන කෙනෙක් එක්ක affair එකක් )
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ටොම් අයියේ :) රූපෙමත් නෙවි ඉතින් ඒ ගතිගුණ වලට ගොඩක් ආදරේ කලේ :dull:
    කියල ගිය නම් මම මේ හේතුව නිසා වෙන් වෙනවා කියල හිත හදාගන්න තිබුන
    තාමත් හිතාගන්න බෑ ඇයි එහෙම කරේ කොහොමද වෙනස් උනේ කියල
    (proposal case එක බොරුවක් ලගදි දැනගන්න ලැබුන වෙන කෙනෙක් එක්ක affair එකක් )

    ඔව්වා ගනන් ගන්න එපා මල්ලි. ටිකක් වයසට යද්දි තේරෙයි ඔව්වා වෙනුවෙන් නැහිච්ච කලෙ අපරාදෙ කියල:)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටොම් අයියේ :) රූපෙමත් නෙවි ඉතින් ඒ ගතිගුණ වලට ගොඩක් ආදරේ කලේ :dull:
    කියල ගිය නම් මම මේ හේතුව නිසා වෙන් වෙනවා කියල හිත හදාගන්න තිබුන
    තාමත් හිතාගන්න බෑ ඇයි එහෙම කරේ කොහොමද වෙනස් උනේ කියල
    (proposal case එක බොරුවක් ලගදි දැනගන්න ලැබුන වෙන කෙනෙක් එක්ක affair එකක් )

    ඕවා ගනං ගන්න එපා මල්ලි. ඔහොම දේවල්ද කොල්ලන්ට වෙන්නේ. උඹ ඒ කෙල්ලට ආදරය කරාට වැඩක් නෑ මල්ලි කෙල්ල උඹට ආදරය කරලා නෑ. ආදරය කරනවා වගේ උඹව ආශ්‍රය කරලා බලලා. වෙලාව ආවම අයින් වෙන්න ඇති. ඇත්ත ආදරයෙදි දෙන්නටම ඒක එක විදිහට දැනෙනවා. ලේසියෙන් වෙන් වෙන්න බෑ. වෙන් උනත් මුළු ජීවිත කාලෙම දෙන්නා හිත් වලින් ලව්. ඔය සිද්ධිය දැන් හිත හිත ඉන්න එපා අනාගතයෙදී මල්ලිට ආදරයක් දෙන්න පුලුවන් නියම කෙල්ල ලැබෙයි.ආදරය කියන්නේ ලැබීමක් නෙවෙයි පිදීමක් කියලා මිනිස්සු කිව්වට ඇත්තටම නම් පිදීමක් හා ලැබීමක් කියන දෙකම තියෙන්න ඕනේ.
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ඔව්වා ගනන් ගන්න එපා මල්ලි. ටිකක් වයසට යද්දි තේරෙයි ඔව්වා වෙනුවෙන් නැහිච්ච කලෙ අපරාදෙ කියල:)
    ඒකත් ඇත්ත ඉතින්, එක පාරටම අමතක කරන එක ටිකක් අමාරුයි ඉතින්
    ඕවා ගනං ගන්න එපා මල්ලි. ඔහොම දේවල්ද කොල්ලන්ට වෙන්නේ. උඹ ඒ කෙල්ලට ආදරය කරාට වැඩක් නෑ මල්ලි කෙල්ල උඹට ආදරය කරලා නෑ. ආදරය කරනවා වගේ උඹව ආශ්‍රය කරලා බලලා. වෙලාව ආවම අයින් වෙන්න ඇති. ඇත්ත ආදරයෙදි දෙන්නටම ඒක එක විදිහට දැනෙනවා. ලේසියෙන් වෙන් වෙන්න බෑ. වෙන් උනත් මුළු ජීවිත කාලෙම දෙන්නා හිත් වලින් ලව්. ඔය සිද්ධිය දැන් හිත හිත ඉන්න එපා අනාගතයෙදී මල්ලිට ආදරයක් දෙන්න පුලුවන් නියම කෙල්ල ලැබෙයි.ආදරය කියන්නේ ලැබීමක් නෙවෙයි පිදීමක් කියලා මිනිස්සු කිව්වට ඇත්තටම නම් පිදීමක් හා ලැබීමක් කියන දෙකම තියෙන්න ඕනේ.
    ඒකත් ඇත්ත ආදරේ කියන දේ ලැබෙන්න ඕන, ආයේ ඉතින් කෙල්ලෝ හොයන්න දගලන්නේ නෑ
    පතාගෙන ආව කෙනෙක් ඉන්නවා නම් ලැබේවි නේ කවදාහරි
     
    BosE

    Junior member
  • Dec 31, 2016
    94
    18
    8
    මන් හිතන්නේ මට හමු උනා. නමුත් මට අර කිවුව වගේ තදින් අල්ල ගන්න බරි උනා. :( :(
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ආත්මීය සහකාරිය කියල හිතෙන දෙතුන් දෙනෙක් හිටියා. එකකින් එකකට යද්දි බැඳීම නම් එන්න එන්න වැඩි වෙනවා. ඒක සංසාරික බැඳීමද නැත්නම් අතීත අත්දැකීම් එක්ක සම්බන්ධතාවය පෙරට වඩා හොඳින් පවත්වාගෙන යෑමද නම් දන්නේ නෑ. :oo:

    ඒත් එක්කම පෙර ආත්ම වල ක්‍රියාකාරකම් වල ඵල විපාක මුකුත් නොදන්න වෙනත් ආත්මයක විඳින්න ලැබීම අසාධාරණයි කියල හිතෙන්නේ නැද්ද? :confused: