ඔබේ ආත්මිය සහකරු ඔබත් හදුනා ගත්තද?

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    මේ කතාව මම නම් විශ්වාස කරනවා බන්.මටත් මෙහෙම කෙල්ලෙක් හම්බෙලා තියෙනවා.වැඩේ කියන්නේ ඒකිට කොල්ලෙක් ඉන්නවා.ඒ උනාට ඒකි මටත් ලව්.මම කතාකරොත් අනිවා ඒකි එනවා.වැඩේ කියන්නේ මට උන්ගේ ලව් එක කඩන්න හිතෙන්නේ නෑ.:oo:
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ආත්මීය සහකාරිය කියල හිතෙන දෙතුන් දෙනෙක් හිටියා. එකකින් එකකට යද්දි බැඳීම නම් එන්න එන්න වැඩි වෙනවා. ඒක සංසාරික බැඳීමද නැත්නම් අතීත අත්දැකීම් එක්ක සම්බන්ධතාවය පෙරට වඩා හොඳින් පවත්වාගෙන යෑමද නම් දන්නේ නෑ. :oo:

    ඒත් එක්කම පෙර ආත්ම වල ක්‍රියාකාරකම් වල ඵල විපාක මුකුත් නොදන්න වෙනත් ආත්මයක විඳින්න ලැබීම අසාධාරණයි කියල හිතෙන්නේ නැද්ද? :confused:

    කලින් අාත්මෙදි දන් දීල මේ අාත්මෙදි කෝටි 4ක විතර ටිකට් එකක් අැදුනොත් මේ මොකුත් නොදන්න මේ අාත්මෙ පව් නේද අයිය
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    කලින් අාත්මෙදි දන් දීල මේ අාත්මෙදි කෝටි 4ක විතර ටිකට් එකක් අැදුනොත් මේ මොකුත් නොදන්න මේ අාත්මෙ පව් නේද අයිය

    ඒකෙන් කියවෙන්නේ නෑ නේද ගිය ආත්මේ හිටපු පිං අතේ වැඩ කරපු මනුස්සයමයි මේ ආත්මෙත් ඉන්නේ කියලා?

    හොඳ හෝ නරක දෙකම ගැන තම මං අහන්නේ
     

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    මට ඔය කියන කෙනා හම් බුනා. ඒකිත දැන් වෙන කොල්ලෙක් ඉන්නවා. දැන් ඉතින් හිත හදාගෙන ඉන්නවා
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,001
    113
    අහ්! බන්! එතකොට මගේ කෙල්ලගේ හොදම යලුවයද මගේ ආත්මීය සහකරු

    :oo::oo::oo::oo:
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    මට ඔය කියන කෙනා හම් බුනා. ඒකිත දැන් වෙන කොල්ලෙක් ඉන්නවා. දැන් ඉතින් හිත හදාගෙන ඉන්නවා

    ශුවර් එකට උබට ආත්මීය සහකරුවෝ එකට වඩා ඉන්නවා.පොඩ්ඩක් මහන්සි වෙලා හොයාගනින්
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    :baffled::baffled:ආත්මීය සහකාරිය මේ දැන් කැත්තත් අරන් මගේ පස්සෙන් පන්නවා යකෝ!!
     

    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    mata aurudu 16k withara wayasedi dakka kenek gana amuthu hageemak athi una.thawa au 5kin ayth eyawa munagahuna.kathakarala baluwama kalin dakka dawasedi eyatath e hageemama danila. dan eya thamai mage wife !!
     

    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    589
    730
    93
    Colombo
    මේ කතාව මම නම් විශ්වාස කරනවා බන්.මටත් මෙහෙම කෙල්ලෙක් හම්බෙලා තියෙනවා.වැඩේ කියන්නේ ඒකිට කොල්ලෙක් ඉන්නවා.ඒ උනාට ඒකි මටත් ලව්.මම කතාකරොත් අනිවා ඒකි එනවා.වැඩේ කියන්නේ මට උන්ගේ ලව් එක කඩන්න හිතෙන්නේ නෑ.:oo:

    I Respect you! :yes:
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    මගේ ආත්මීය සහකාරිය කියල හිතන් හිටපු එකී මාසෙකට විතර කලින් දාල ගියා මාව :sorry:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මට හමුබ වෙලා තියනවා....
    බට්..
    බැන්දේ එයාව නෙවෙයි.

    1akissy3.jpg