මේ කතාව මම නම් විශ්වාස කරනවා බන්.මටත් මෙහෙම කෙල්ලෙක් හම්බෙලා තියෙනවා.වැඩේ කියන්නේ ඒකිට කොල්ලෙක් ඉන්නවා.ඒ උනාට ඒකි මටත් ලව්.මම කතාකරොත් අනිවා ඒකි එනවා.වැඩේ කියන්නේ මට උන්ගේ ලව් එක කඩන්න හිතෙන්නේ නෑ.


ආත්මීය සහකාරිය කියල හිතෙන දෙතුන් දෙනෙක් හිටියා. එකකින් එකකට යද්දි බැඳීම නම් එන්න එන්න වැඩි වෙනවා. ඒක සංසාරික බැඳීමද නැත්නම් අතීත අත්දැකීම් එක්ක සම්බන්ධතාවය පෙරට වඩා හොඳින් පවත්වාගෙන යෑමද නම් දන්නේ නෑ.
ඒත් එක්කම පෙර ආත්ම වල ක්රියාකාරකම් වල ඵල විපාක මුකුත් නොදන්න වෙනත් ආත්මයක විඳින්න ලැබීම අසාධාරණයි කියල හිතෙන්නේ නැද්ද?![]()
කලින් අාත්මෙදි දන් දීල මේ අාත්මෙදි කෝටි 4ක විතර ටිකට් එකක් අැදුනොත් මේ මොකුත් නොදන්න මේ අාත්මෙ පව් නේද අයිය
මට ඔය කියන කෙනා හම් බුනා. ඒකිත දැන් වෙන කොල්ලෙක් ඉන්නවා. දැන් ඉතින් හිත හදාගෙන ඉන්නවා
මේ කතාව මම නම් විශ්වාස කරනවා බන්.මටත් මෙහෙම කෙල්ලෙක් හම්බෙලා තියෙනවා.වැඩේ කියන්නේ ඒකිට කොල්ලෙක් ඉන්නවා.ඒ උනාට ඒකි මටත් ලව්.මම කතාකරොත් අනිවා ඒකි එනවා.වැඩේ කියන්නේ මට උන්ගේ ලව් එක කඩන්න හිතෙන්නේ නෑ.![]()
