ඔබේ දරුවාව මරලා දාන්න......

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ඔහ්
    දෙයියනේ මේ මනුස්සය බත්ද කන්නෙ

    ඔබතුමාගේ සහ මගේ වෙනස මේක කියවන ඕනම කෙනෙකුට තේරෙනවා,
    තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න භාවිතා කරන වචන වලින් තමන්ගෙ අර හිතේ තියන උගත් කම පේනවා,

    ඔය තරම් ආවේගශීලී වෙන්න ඕනි ඔය කියන අදහස පුස් එකක් නම් විතරයි.ඔය කියන විදියට කතා කරන්න තරම් ඔබතුමා ගෙ අදහස පුස් එකක් ද?

    අනෙක පස්සෙ කරගැට එනකම් වාඩිවෙලා ටයිප් කරාට ඔබතුමා පබ්ලික් ෆොරම් එකක බේසික්ස් වත් දන්නේ නැහැ,අනෙක් යුසර් කෙනෙකුට පර්සනල් ඉන්සල්ට් කරන්න බැහැ කියල එලකිරි රූල්ස් වලත් තියනව නෙ?

    ඇයි මේ ප්‍රශ්නෙට උත්තර නැතුව බොරු සත්තම්.

    ඔය අනෙක් මනුස්සයාට නම් ආත්මයක් කියල එකක් නැහැ,තමන් ව තඹයකට වත් මායිම් කරන්නේ නැහැ කියල දැන දැනත් ඔහේ තප්පුලනවා.

    අනෙක් මනුස්සයකුට කතාකරන්න ඉගෙනගන්න. මානව දයාව කියන්නෙ ඒට වඩා ගොඩාක් දුර ගිය එකක්.කෙනෙකුට කතාකරන්න දන්නෙ නැති කෙනෙක් ට මානව දයාවක් තියෙන්න විදියක් නැහැ.කවදාවත්.

    මේක මෙතනින් අවසන් කරන්න ඕනි නම් කියන්න.

    තමන්ට තමන්ව ම විශ්වාශ නම් නිකන් පුස් ලොකු කතා කියන්නෙ නැතුව,
    කියන්න මොකක් හරි අවාසනාවකට තමන්ගේ සහෝදරියට එහෙම දෙයක් උනොත් මොකද කරන්නේ..?

    උත්තර නැති බව දන්නවා යාලුවා, ඔය ඔක්කොම ලොකු කතා අනුන්ට විතරයි.තමන්ට එනකොට ඔක්කොම කනපිට.
    ඕකට කියන්නේ කුහක කම කියලා?

    දැන් ඉතින් අහපු ප්‍රශ්නයට උත්තර නොදී,මට බැනපන්.
    එවිට ඔබ සබෑ වීරයෙකි..............!

    • ඔබතුමාගේ සහ මගේ වෙනස මේක කියවන ඕනම කෙනෙකුට තේරෙනවා,
      තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න භාවිතා කරන වචන වලින් තමන්ගෙ අර හිතේ තියන උගත් කම පේනවා,
    ඔබම පිළිගන්නවනම් ලොකු දෙයක්,එ මනුස්සය සහ ඔබේ වෙනස ඔන පොඩි එකෙක්ට තෙරෙනව
    මොලේ තියෙන

    • ඔය තරම් ආවේගශීලී වෙන්න ඕනි ඔය කියන අදහස පුස් එකක් නම් විතරයි.ඔය කියන විදියට කතා කරන්න තරම් ඔබතුමා ගෙ අදහස පුස් එකක් ද?
    එතකොට උන් ඔක්කම ඉදිරිපත් කල අදහස් පුස් ඔබ ඉදිරිපත් කල අදහස හරි එහෙමද කියන්නෙ...හෆොයි ඇත්තටම අසනිපයක්ද

    • අනෙක පස්සෙ කරගැට එනකම් වාඩිවෙලා ටයිප් කරාට ඔබතුමා පබ්ලික් ෆොරම් එකක බේසික්ස් වත් දන්නේ නැහැ,අනෙක් යුසර් කෙනෙකුට පර්සනල් ඉන්සල්ට් කරන්න බැහැ කියල එලකිරි රූල්ස් වලත් තියනව නෙ?
    අහ් එලකිරි රුල්ස් වල නැද්ද මචන් මිනීමැරීම සාදාරනී කරනය කරන්න තහනම් කියල එහෙම,
    මෙ අහපන් පිදිය යුත්තා පුදන්න ඔන,උබ එකට සුදුසු කෙනෙක් නෙමෙයි ඉතින් උබට සුදුසු බාශාව තමයි මෙක

    • ඇයි මේ ප්‍රශ්නෙට උත්තර නැතුව බොරු සත්තම්.

      ඔය අනෙක් මනුස්සයාට නම් ආත්මයක් කියල එකක් නැහැ,තමන් ව තඹයකට වත් මායිම් කරන්නේ නැහැ කියල දැන දැනත් ඔහේ තප්පුලනවා.
    අනේ පලයන් මොඩ රජෝ යන්න
    මේ ලෝකෙ එලිය දැකින්න ආසාවෙන් ඉන්න අහින්සක රත්තරන් ජීවිතයක් නැතිකරන්න කියන උබටද
    එ ජීවිත බේරගන්න ඔන කියන මටද
    ආත්මයක් කියල එකක්වත් ගැවිලා නැත්තෙ

    • අනෙක් මනුස්සයකුට කතාකරන්න ඉගෙනගන්න. මානව දයාව කියන්නෙ ඒට වඩා ගොඩාක් දුර ගිය එකක්.කෙනෙකුට කතාකරන්න දන්නෙ නැති කෙනෙක් ට මානව දයාවක් තියෙන්න විදියක් නැහැ.කවදාවත්.
    අහින්සක ජීවිතයක් නැති කරන්න කියන එකෙක් මානව දයාවක් ගැන කතා කරනව,එ අහින්සක ජිවිත නැතිකරන්න ඔන කියන උබටද හොඳින් කතා කරන්න ඔන
    උබ හැබැහින් හම්බවුනානම් උබට මම හොඳින් කතා කරන්ව මිටත් වඩා

    • මේක මෙතනින් අවසන් කරන්න ඕනි නම් කියන්න.

      තමන්ට තමන්ව ම විශ්වාශ නම් නිකන් පුස් ලොකු කතා කියන්නෙ නැතුව,
      කියන්න මොකක් හරි අවාසනාවකට තමන්ගේ සහෝදරියට එහෙම දෙයක් උනොත් මොකද කරන්නේ..?
    ඌ වෙනුවට මම පිළිතුරු දෙන්නම් අණුවන හිගන්නො
    මොනයම් හේතුවක් නිසාවත් මෙලොව එලිය දකින්න ඉන්න ජීවිතයක් නැති කරනවනම් එක සාපරාදී සාහසික ක්‍රියාවක්
    එය කරන වුන්ට සහ කරන්න අනුබල දෙන හිගන්නන්ටද හෙන හතම ගැහිය යුතු කාලකන්නි තුච්ච නින්දිය ක්‍රියාවක්

    • උත්තර නැති බව දන්නවා යාලුවා, ඔය ඔක්කොම ලොකු කතා අනුන්ට විතරයි.තමන්ට එනකොට ඔක්කොම කනපිට.
      ඕකට කියන්නේ කුහක කම කියලා?
    මෙකට කුහක කම කියල කියන උබලට කියන්නෙ මොඩ කම කියල බන් ගොන් හරක් කම කියල
    උබ බලපන් ත්‍රේඩ් එක මුල ඉඳලම උබට මිනිස්සු කියල දීල තියෙන දේව,අර දත්කිම්බුල කියන දෙස්තරත් උබට හැදෙන්න පුලුවන් දෙයක් කියල තීය්නව
    එව බලලවත් ඔය ලේඩේ හොඳකරගෙන හැදියන්
    එවැනි උදාර මිනිසුන් කියන කාරනා කනකට නොගැන ඔබ මෙලෙස මෙ මතේම රැඳී සිටින්නේ නම් එය ඔබේ කලකන්නි බව වන බව මතක තබාගන්න
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔබතුමාගේ සහ මගේ වෙනස මේක කියවන ඕනම කෙනෙකුට තේරෙනවා,
    තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න භාවිතා කරන වචන වලින් තමන්ගෙ අර හිතේ තියන උගත් කම පේනවා,

    ඔය තරම් ආවේගශීලී වෙන්න ඕනි ඔය කියන අදහස පුස් එකක් නම් විතරයි.ඔය කියන විදියට කතා කරන්න තරම් ඔබතුමා ගෙ අදහස පුස් එකක් ද?

    අනෙක පස්සෙ කරගැට එනකම් වාඩිවෙලා ටයිප් කරාට ඔබතුමා පබ්ලික් ෆොරම් එකක බේසික්ස් වත් දන්නේ නැහැ,අනෙක් යුසර් කෙනෙකුට පර්සනල් ඉන්සල්ට් කරන්න බැහැ කියල එලකිරි රූල්ස් වලත් තියනව නෙ?

    ඇයි මේ ප්‍රශ්නෙට උත්තර නැතුව බොරු සත්තම්.

    ඔය අනෙක් මනුස්සයාට නම් ආත්මයක් කියල එකක් නැහැ,තමන් ව තඹයකට වත් මායිම් කරන්නේ නැහැ කියල දැන දැනත් ඔහේ තප්පුලනවා.

    අනෙක් මනුස්සයකුට කතාකරන්න ඉගෙනගන්න. මානව දයාව කියන්නෙ ඒට වඩා ගොඩාක් දුර ගිය එකක්.කෙනෙකුට කතාකරන්න දන්නෙ නැති කෙනෙක් ට මානව දයාවක් තියෙන්න විදියක් නැහැ.කවදාවත්.

    මේක මෙතනින් අවසන් කරන්න ඕනි නම් කියන්න.

    තමන්ට තමන්ව ම විශ්වාශ නම් නිකන් පුස් ලොකු කතා කියන්නෙ නැතුව,
    කියන්න මොකක් හරි අවාසනාවකට තමන්ගේ සහෝදරියට එහෙම දෙයක් උනොත් මොකද කරන්නේ..?

    උත්තර නැති බව දන්නවා යාලුවා, ඔය ඔක්කොම ලොකු කතා අනුන්ට විතරයි.තමන්ට එනකොට ඔක්කොම කනපිට.
    ඕකට කියන්නේ කුහක කම කියලා?

    දැන් ඉතින් අහපු ප්‍රශ්නයට උත්තර නොදී,මට බැනපන්.
    එවිට ඔබ සබෑ වීරයෙකි..............!
    තවත් ගොන් ප්‍රශ්නයක්
    බොහොම ස්තුතී මේ ත්‍රෙඩ් එක ඉස්සරහට ගෙනියන්න දෙන සප් එකට

    අපිට පු* පිදුවට වැඩක් නෑ අපි පු* ගන්නෙ නෑ
     
    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    මහත්මා අදහස්

    ඔබ මේ සංවාදයට බැහැල තිබ්බේ මගේ පෝස්ට් එක කෝට් කරල නිසා මම හිතනව මේ ගැන මම කතා කළ යුතුයි කියලා. ඔබ අහන්නේ කන්ඩිෂන්ස් ගැන........මිත්‍රයා කන්ඩිෂන්ස් ඕන අපි මිනිස්සු නිසා. අපට සමාජයක් සහ සංස්කෘතියක් තියන නිසා. ඒක තේරුම් ගන්න.
    ඔබ වගේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයෙක් මේ වගේ මතයක් දැරීම අතිශය භයානකයි.

    1.ගබ්සාවක් කළ යුතු නෑ කිසිම ආකාරයකින්. ඔබ කියන ආකාරයේ කායික හෝ මානසික ආබාධ සහිත වූවන් අපි රැක බලා ගත යුතුයි. ඒ සදහා වන සමාජ සංස්ථාවන් ස්ථාපන කළ යුතු වෙනවා. ඔබ කියන්නේ නාසි ජර්මනියේ හිට්ලර් කරපු නියෝගයකට සමාන එකක්. සියළු ආබාධ සහ ජාන ගත රෝග සහිත වූවන් ඝාතනය කරන්න හිට්ලර් අණ දුන්නා. ගබ්සාවට පක්ෂ ඔබේ මතවාදයේ ඊට වැඩි හොදක් නෑ......
    මෙතන කවුරුත් නියෝග දෙන්නේ නැහැ මිත්‍රයා,අසරන උන ගැහැනියකට අවස්තාවක් දෙන එක විතරක් නේද වෙන්නේ?
    ඔබ කියන ඔය සමාජ සංස්ථාවන් ස්ථාපනය වෙන්නේ කවදාද?.එහෙම එකක් ගැන අහල තියනවද? උග්‍ර
    තැලසීමියාව හැදුන ලමයෙක් ව දැකල තියනවද ඔබතුමා,?

    "ගබ්සාවක් කළ යුතු නෑ කිසිම ආකාරයකින්"
    එතකොට පැලෝපීය නාලයේ කලලයක් තිබිලා ඒක පුපුරල අම්මා ව මරුනත් කමක් නැත්ද මිත්‍රයා?

    2.හිතමු දූෂනයකට ලක්ව ගැබ් ගත්තා කියලා. ඒ දරුවා ඝාතනය කළ යුතුද? කොහෙවත් යන පාහරයෙකු ගේ පාහර ක්‍රියාවකට නූපන් දරුවෙකු ජීවිතයෙන් වන්දි ගෙවිය යුතුද? ඒ වැනි දරුවන් උපදිනා තෙක් මව රැක බලා ගැනීමටත්, උපන් බිළිදා ගේ අනාගත අභිවෘද්ධිය සදහාත් වන යාන්ත්‍රණයක් අවශ්‍යයි. ඔබ දන්නවා ඇති දරුකමට හදා ගන්නට දරුවන් පතන කී දාහක් මේ ලොව තුළ සහ ලංකාව තුළ සිටිනවා ද කියා. ඇයි මේ දරුවන් එවන් කෙනෙකු ගේ අතට පත් කරන්නට අවශ්‍ය ක්‍රමවේදය අමතක කර ඝාතනය වෙනුවෙන් පෙනී සිටින්නේ???????
    දරුකමට හදා ගන්නට දරුවන් පතන කී දාහක් මේ ලොව තුළ සහ ලංකාව තුළ සිටිනවා ද ?
    ඔබගේ නොදනුවත් කම තමයි මිත්‍රයා. ලන්කාවේ එහෙම හදාගන්න ගත්ත ලමයි 60%ක් මෙහෙකාර කමට යොදාගන්නවා,මේවා කියන්නේ අපි නෙව්යි,ලමාරක්ශක අදිකාරිය.

    පවුල් සංස්ථාව නමැති සමාජයේ මූලික ම ව්‍යුහය විනාශ කරන උපක්‍රමයක්,- එය පනින රිළවුන් ට ඉනිමං බැදීමක්. අපේ සමාජයේ මූලික ව්‍යුහය විනාශ කොට අක් මුල් නැති පරම්පරාවක් ජනිත කොට, ස්වකීය වෙළද අදහස් මුදුන් පත් කර ගැනීමේ කුමන්ත්‍රණයක් පවතින බව ඔබ නොදන්නවාට අප දන්නවා
    පුස් දේශපාලන අදහස් මෙතනට ගාවගන්න එපා මිත්‍රයා.ඔය කිසිම පදනමක් නැති කතාවක් නෙ?.මිනිසුන්ගේ නිදහසට ගරු කරන්න.රටේ පවතින නීතියට අනුව 18 සම්පුර්න ඕනෑම ගහනියකට ඒ අයිතිය තියනවා.ඒ මානවයාට වල් බූරු නිදහස, බඩුවක්, කියල ලේබල් ගහන්න එපා.ලින්ගිකත්වය මානව අයිත්වාසිකමක්.
    පවුල , ආදරය , මේ සන්කල්ප ඔක්කොම විශ්වාශය මත ගොඩනැගුන දේවල්, ඒක නීති දාල දිනාගන්න යන්න එපා මිත්‍රයා..

    සුදුසු විකල්ප ක්‍රමවේද පිළිබද කිසිදු කථාවක් නොකොට, තරුණ ජනතාව ආරක්ෂිත වූ ලිංගික ක්‍රියාවලීන් සදහා යොමු කිරීමේ වැඩසටහන් හෝ ක්‍රියාවලීන් පිළිබද විශ්වාස නොකොට
    ඔය දැනුම,ක්‍රමවේද සහ මුදල් තියන ජපානය වගේ රටවල් වලත් ගබ්සාව සිද්ද වනව නම්, ඔබතුමාට හිතෙන්නේ නැත්ද ඒක පරම විසඳුම නෙවේ කියලා....?

    ඝාතනය ම පිළිතුර ලෙස දකින ඔබ වැන්නවුන්,සෞඛ්‍ය සේවකයන් වීම පිළිබද ව අහෝ මම මාගේ හිස ලැජ්ජාවෙන් සගවා ගනිමි!!!!
    එහෙම ලේබල් කරන්න එපා මිත්‍රයා, මම නෙවේ, සාමාන්‍යයෙන් මද්‍යස්ඨ මත දරන ඕනම කෙනෙක් ගෙ අදහස ඒක තමයි.වෛද්‍ය වෘත්තිකයන් හෝ සෞඛ්‍ය සේවකයන් මේ යතාර්තයට දිනපතා මුහුන දෙන නිසා බහුතරය දරන්නෙ මගේ මතයම තමයි.සැක නම් ටිකක් හොයලා බලන්න.
    අහෝ ඔය හිස ලැජ්ජාවෙන් සගවා ගන්න එපා,

    තවද ඔබ වැනි වැදගත් මත දරන අය නිසා මෙය තවදුරත් කතිකා කල යුතු බව පෙනේ.
    එහෙත් මීට ඉහත පිලිතුරු ලෙස බලීමේදී ඔය ලොකු අදහස් දරන බොහෝ දෙනා, කතා කරන්නට, අදහස් ප්‍රකාශ කරන්නට නොදත් පුස් අමනයන් බව ද මතක් කල යුතුමය.

    ඔබ වැනන්නවුන් වැදගතුන් වන්නේ එවනි අමනයන් අතර ඔබ වැනි මහත්මා අදහස් දක්වීම් නිසාවෙනි..

    ස්තුති
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මෙතන කවුරුත් නියෝග දෙන්නේ නැහැ මිත්‍රයා,අසරන උන ගැහැනියකට අවස්තාවක් දෙන එක විතරක් නේද වෙන්නේ?
    ඔබ කියන ඔය සමාජ සංස්ථාවන් ස්ථාපනය වෙන්නේ කවදාද?.එහෙම එකක් ගැන අහල තියනවද? උග්‍ර
    තැලසීමියාව හැදුන ලමයෙක් ව දැකල තියනවද ඔබතුමා,?

    "ගබ්සාවක් කළ යුතු නෑ කිසිම ආකාරයකින්"
    එතකොට පැලෝපීය නාලයේ කලලයක් තිබිලා ඒක පුපුරල අම්මා ව මරුනත් කමක් නැත්ද මිත්‍රයා?

    දරුකමට හදා ගන්නට දරුවන් පතන කී දාහක් මේ ලොව තුළ සහ ලංකාව තුළ සිටිනවා ද ?
    ඔබගේ නොදනුවත් කම තමයි මිත්‍රයා. ලන්කාවේ එහෙම හදාගන්න ගත්ත ලමයි 60%ක් මෙහෙකාර කමට යොදාගන්නවා,මේවා කියන්නේ අපි නෙව්යි,ලමාරක්ශක අදිකාරිය.

    පුස් දේශපාලන අදහස් මෙතනට ගාවගන්න එපා මිත්‍රයා.ඔය කිසිම පදනමක් නැති කතාවක් නෙ?.මිනිසුන්ගේ නිදහසට ගරු කරන්න.රටේ පවතින නීතියට අනුව 18 සම්පුර්න ඕනෑම ගහනියකට ඒ අයිතිය තියනවා.ඒ මානවයාට වල් බූරු නිදහස, බඩුවක්, කියල ලේබල් ගහන්න එපා.ලින්ගිකත්වය මානව අයිත්වාසිකමක්.
    පවුල , ආදරය , මේ සන්කල්ප ඔක්කොම විශ්වාශය මත ගොඩනැගුන දේවල්, ඒක නීති දාල දිනාගන්න යන්න එපා මිත්‍රයා..

    ඔය දැනුම,ක්‍රමවේද සහ මුදල් තියන ජපානය වගේ රටවල් වලත් ගබ්සාව සිද්ද වනව නම්, ඔබතුමාට හිතෙන්නේ නැත්ද ඒක පරම විසඳුම නෙවේ කියලා....?

    එහෙම ලේබල් කරන්න එපා මිත්‍රයා, මම නෙවේ, සාමාන්‍යයෙන් මද්‍යස්ඨ මත දරන ඕනම කෙනෙක් ගෙ අදහස ඒක තමයි.වෛද්‍ය වෘත්තිකයන් හෝ සෞඛ්‍ය සේවකයන් මේ යතාර්තයට දිනපතා මුහුන දෙන නිසා බහුතරය දරන්නෙ මගේ මතයම තමයි.සැක නම් ටිකක් හොයලා බලන්න.
    අහෝ ඔය හිස ලැජ්ජාවෙන් සගවා ගන්න එපා, මොකද ඔබතුමා ලෙඩට දුකට බෙහෙත් ගන්න ගොඩාක් දොස්තරලා දරන අදහස ඕක තමයි.

    තවද ඔබ වැනි වැදගත් මත දරන අය නිසා මෙය තවදුරත් කතිකා කල යුතු බව පෙනේ.
    එහෙත් මීට ඉහත පිලිතුරු ලෙස බලීමේදී ඔය ලොකු අදහස් දරන බොහෝ දෙනා, කතා කරන්නට, අදහස් ප්‍රකාශ කරන්නට නොදත් පුස් අමනයන් බව ද මතක් කල යුතුමය.

    ඔබ වැනන්නවුන් වැදගතුන් වන්නේ එවනි අමනයන් අතර ඔබ වැනි මහත්මා අදහස් දක්වීම් නිසාවෙනි..

    ස්තුති

    ඇයි බන් ඔහොම පු* පුදන්නෙ:sorry::sorry::sorry::shocked::shocked:
     
    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    උත්තර නැති බව දන්නවා යාලුවා, ඔය ඔක්කොම ලොකු කතා අනුන්ට විතරයි.තමන්ට එනකොට ඔක්කොම කනපිට.
    ඕකට කියන්නේ කුහක කම කියලා?
    දැන් ඉතින් අහපු ප්‍රශ්නයට උත්තර නොදී,මට බැනපන්.
    එවිට ඔබ සබෑ වීරයෙකි..............!

    තවත් ගොන් ප්‍රශ්නයක්
    බොහොම ස්තුතී මේ ත්‍රෙඩ් එක ඉස්සරහට ගෙනියන්න දෙන සප් එකට
    අපිට පු* පිදුවට වැඩක් නෑ අපි පු* ගන්නෙ නෑ

    බොහොම ස්තුති..
    කියපු විදියටම කලා................

    තමන් හිරවුනාම , වැදගතෙක් නම් නිහඬ් වෙනවා,
    නොවැදගතෙක් නම් ඉතින් මෙහෙම්ම කියනවා
    "අපිට පු* පිදුවට වැඩක් නෑ අපි පු* ගන්නෙ නෑ'
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බොහොම ස්තුති..
    කියපු විදියටම කලා................

    තමන් හිරවුනාම , වැදගතෙක් නම් නිහඬ් වෙනවා,
    නොවැදගතෙක් නම් ඉතින් මෙහෙම්ම කියනවා
    "අපිට පු* පිදුවට වැඩක් නෑ අපි පු* ගන්නෙ නෑ'
    ඕක කියන්න ෆේක් වලින්ම එන්න ඕන නේද:love::love:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    මෙතන කවුරුත් නියෝග දෙන්නේ නැහැ මිත්‍රයා,අසරන උන ගැහැනියකට අවස්තාවක් දෙන එක විතරක් නේද වෙන්නේ?
    ඔබ කියන ඔය සමාජ සංස්ථාවන් ස්ථාපනය වෙන්නේ කවදාද?.එහෙම එකක් ගැන අහල තියනවද? උග්‍ර
    තැලසීමියාව හැදුන ලමයෙක් ව දැකල තියනවද ඔබතුමා,?

    "ගබ්සාවක් කළ යුතු නෑ කිසිම ආකාරයකින්"
    එතකොට පැලෝපීය නාලයේ කලලයක් තිබිලා ඒක පුපුරල අම්මා ව මරුනත් කමක් නැත්ද මිත්‍රයා?

    දරුකමට හදා ගන්නට දරුවන් පතන කී දාහක් මේ ලොව තුළ සහ ලංකාව තුළ සිටිනවා ද ?
    ඔබගේ නොදනුවත් කම තමයි මිත්‍රයා. ලන්කාවේ එහෙම හදාගන්න ගත්ත ලමයි 60%ක් මෙහෙකාර කමට යොදාගන්නවා,මේවා කියන්නේ අපි නෙව්යි,ලමාරක්ශක අදිකාරිය.

    පුස් දේශපාලන අදහස් මෙතනට ගාවගන්න එපා මිත්‍රයා.ඔය කිසිම පදනමක් නැති කතාවක් නෙ?.මිනිසුන්ගේ නිදහසට ගරු කරන්න.රටේ පවතින නීතියට අනුව 18 සම්පුර්න ඕනෑම ගහනියකට ඒ අයිතිය තියනවා.ඒ මානවයාට වල් බූරු නිදහස, බඩුවක්, කියල ලේබල් ගහන්න එපා.ලින්ගිකත්වය මානව අයිත්වාසිකමක්.
    පවුල , ආදරය , මේ සන්කල්ප ඔක්කොම විශ්වාශය මත ගොඩනැගුන දේවල්, ඒක නීති දාල දිනාගන්න යන්න එපා මිත්‍රයා..

    ඔය දැනුම,ක්‍රමවේද සහ මුදල් තියන ජපානය වගේ රටවල් වලත් ගබ්සාව සිද්ද වනව නම්, ඔබතුමාට හිතෙන්නේ නැත්ද ඒක පරම විසඳුම නෙවේ කියලා....?

    එහෙම ලේබල් කරන්න එපා මිත්‍රයා, මම නෙවේ, සාමාන්‍යයෙන් මද්‍යස්ඨ මත දරන ඕනම කෙනෙක් ගෙ අදහස ඒක තමයි.වෛද්‍ය වෘත්තිකයන් හෝ සෞඛ්‍ය සේවකයන් මේ යතාර්තයට දිනපතා මුහුන දෙන නිසා බහුතරය දරන්නෙ මගේ මතයම තමයි.සැක නම් ටිකක් හොයලා බලන්න.
    අහෝ ඔය හිස ලැජ්ජාවෙන් සගවා ගන්න එපා,

    තවද ඔබ වැනි වැදගත් මත දරන අය නිසා මෙය තවදුරත් කතිකා කල යුතු බව පෙනේ.
    එහෙත් මීට ඉහත පිලිතුරු ලෙස බලීමේදී ඔය ලොකු අදහස් දරන බොහෝ දෙනා, කතා කරන්නට, අදහස් ප්‍රකාශ කරන්නට නොදත් පුස් අමනයන් බව ද මතක් කල යුතුමය.

    ඔබ වැනන්නවුන් වැදගතුන් වන්නේ එවනි අමනයන් අතර ඔබ වැනි මහත්මා අදහස් දක්වීම් නිසාවෙනි..

    ස්තුති
    උබ කවදාවත් උබේ අණුවන ගතිය ඇරගන්නෙ නැ යාලුව
    උබට මෙතන ඉන්න මිනිස්සු දිපු උපදෙස්ම ඇති හැදෙනවනම්
    එත් මොකක්දෝ පූරුවෙ කරපු කරුමෙකට ඔබට හැදෙන්න වරම් නැ
    සැබවින්ම මාගෙ කණගාටුව පලකර සිටීමි...!

    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    ඇයි බන් ඔහොම පු* පුදන්නෙ:sorry::sorry::sorry::shocked::shocked:

    මානව සන්සේචනය සිදුවිය යුත්තේ එක් ඩිම්බ සෛලයක් එක් ශුක්‍රානුවකින් ස්න්සේචනය වීමෙනි.එකිනෙකට ජෛව විද්‍යාත්මක සම්භන්දයක් නැති වර්නදේහ විශාල ප්‍රමානයකින් සන්සේචනය වූ විට මෙවැනි ව‍ය්‍යාකූල තත්වයන් ඇතිවිය හැක.ඒවාට නිශ්පාදනයේ වැරදි යයි ජනවහරේ කියයි.....අනුකම්පා කරමි
     
    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    think i've mention the things that i wanted to say.
    so here good bye to the thread..
    no more posts from me..................................
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    think i've mention the things that i wanted to say.
    so here good bye to the thread..
    no more posts from me..................................
    ඔබ යම්දෙයක් ඉගනගෙන ගියනම් එක අපිට වටිනව
    නමුත් ඔබ පිටව යන්නෙ අර දීන මානසිකත්වයත් අරගෙනමයි සැබැවින්ම සිතට දුකයි
    මමද ඔබ දෙස සානුකම්පිත සැලුනු සිතින් බලාගෙන සිටීමි..!
    තෙරුවන් සරණයි..!

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ඔබ යම්දෙයක් ඉගනගෙන ගියනම් එක අපිට වටිනව
    නමුත් ඔබ පිටව යන්නෙ අර දීන මානසිකත්වයත් අරගෙනමයි සැබැවින්ම සිතට දුකයි
    මමද ඔබ දෙස සානුකම්පිත සැලුනු සිතින් බලාගෙන සිටීමි..!
    තෙරුවන් සරණයි..!

    edenawa:sorry::sorry:
     
    Sep 12, 2011
    884
    120
    0
    Q1) [FONT=&quot]මෙතන කවුරුත් නියෝග දෙන්නේ නැහැ මිත්‍රයා[/FONT],[FONT=&quot]අසරන උන ගැහැනියකට අවස්තාවක් දෙන එක විතරක් නේද වෙන්නේ[/FONT]?
    [FONT=&quot]ඔබ කියන ඔය සමාජ සංස්ථාවන් ස්ථාපනය වෙන්නේ කවදාද[/FONT]?.[FONT=&quot]එහෙම එකක් ගැන අහල තියනවද[/FONT]? [FONT=&quot]උග්‍ර[/FONT]
    [FONT=&quot]තැලසීමියාව හැදුන ලමයෙක් ව දැකල තියනවද ඔබතුමා[/FONT],?

    [FONT=&quot]A1)තැලිසීමියාව හැදෙන්න හේතුව තමයි එක ජාන වලින් එන එකක්, එකට කරන්න තියෙන්නේ ඉතින් බදින්න කලින් ලේ පරීක්ෂා කරලා හොයාගන්න එක. මිනිහටයි ගෑනිටයි දෙන්නටම තැලිසීමියා ජාන තියේ නම් ඉතින් ළමයි හදල අවසානයි [/FONT]

    Q2) [FONT=&quot]ගබ්සාවක් කළ යුතු නෑ කිසිම ආකාරයකින්"[/FONT]
    [FONT=&quot]එතකොට පැලෝපීය නාලයේ කලලයක් තිබිලා ඒක පුපුරල අම්මා ව මරුනත් කමක් නැත්ද මිත්‍රයා[/FONT]?

    [FONT=&quot]A2) ඔව් ඉතින් මේකට නම් කරන්න දෙයක් නෑ, මේවගේ අවස්ථාවලදී නම් ඉතින් අම්මට හිත හදාගන්න තියෙන්නේ, “ මම මේ කරන්නේ මගේ ජීවිතය බේරා ගැනීමයි, නැතුව මගේ දරුවා කෙරෙහි ඇති නොකැමැත්ත නිසා නෙවෙයි.” කියල. හැබැයි වේස කමේ ගිහින් දරුවෙක් හදාගෙන ලජ්ජාවට දරුවා මරණ එකයි , තමන් මැරෙන්න යන කොට තමන්ගේ ජීවිතය බේරා ගන්න දරුවා මරණ එකයි දෙකක්.[/FONT]

    Q3) [FONT=&quot]ඔබගේ නොදනුවත් කම තමයි මිත්‍රයා. ලන්කාවේ එහෙම හදාගන්න ගත්ත[/FONT][FONT=&quot]ලමයි [/FONT]60%[FONT=&quot]ක් මෙහෙකාර කමට යොදාගන්නවා[/FONT],[FONT=&quot]මේවා කියන්නේ අපි නෙව්යි[/FONT],[FONT=&quot]ලමාරක්ශක[/FONT][FONT=&quot]අදිකාරිය.[/FONT]

    [FONT=&quot]A3) ඇයි ඒ වගේ ළමයි සුදු ජාතිකයන් පිට රට අරන් ගිහිල්ල ඒ ළමයට හොඳට සලකන ඒවා. එතකොට ඉතුරු සීයට හතළිහ? ඔය සීයට හැටට කරන්න තියෙන්නේ ඉතින් තද නීති ගෙනෙල්ල ඒවා මැඩපවත්වන එක. ආණ්ඩුවත් මේකට වග කියන්න ඕන.[/FONT]

    Q4) [FONT=&quot]පුස් දේශපාලන අදහස් මෙතනට ගාවගන්න එපා මිත්‍රයා.ඔය කිසිම[/FONT][FONT=&quot]පදනමක් නැති කතාවක් නෙ[/FONT]?.[FONT=&quot]මිනිසුන්ගේ නිදහසට ගරු කරන්න.රටේ පවතින නීතියට අනුව[/FONT] 18 [FONT=&quot]සම්පුර්න ඕනෑම ගහනියකට ඒ අයිතිය තියනවා.[/FONT]

    [FONT=&quot]A4)ඒ වුනාට ලජ්ජා බය කියල එකකුත් තියෙනවනේ, අපියි තිරිසන්නුයි වෙනස් වෙන්නේ මේ ලජ්ජා බය නිසා.මේ ලෝකේ පවතින්නේ ලැජ්ජාව හා බය නිසා, මේක කියන්නේ මම නෙවෙයි බුදු රජාණන් වහන්සේ[/FONT].
    [FONT=&quot]ඔයා කියන විදිහට එහෙම නම් ලිංගික අයිතිය තියෙනව කියලා අවුරුදු දහ අට පැන්නම ලංකාවේ හැම කෙල්ලෙක් ම රූම්ස්‌ ගානේ ගියොත් කොහොම හිටීවිද? [/FONT]

    Q5) [FONT=&quot]ඔය දැනුම[/FONT],[FONT=&quot]ක්‍රමවේද සහ මුදල් තියන ජපානය වගේ රටවල් වලත් ගබ්සාව සිද්ද වනව නම්[/FONT], [FONT=&quot]ඔබතුමාට හිතෙන්නේ නැත්ද ඒක පරම විසඳුම නෙවේ කියලා....[/FONT]?

    [FONT=&quot]A5)අපේ මිනිස්සුන්ගේ තියෙන වැරද්දක් තමයි ඕක. ඇමරිකාව කොරනවානම්, ජපානය කොරනවානම් අපිත් ඕන වේස ජරා වැඩක් කොරමු. දන්නවද ජපානේ ජනගහන වේගය රින අගයක්. ජපානයේ මැරිච්ච ළමයි කනවා. [/FONT][FONT=&quot]http://believe-or-not.blogspot.com/[FONT=&quot]2007/08/[/FONT]japanese-eating-dead-babies.html[/FONT]
    [FONT=&quot]ජපානය ඔච්චර දියුණු වෙලත් ඔන්න වැඩ? [/FONT]

    [FONT=&quot]දැන් පුළුවන් නම් කියනන “[/FONT][FONT=&quot]ඔය දැනුම[/FONT],[FONT=&quot]ක්‍රමවේද සහ මුදල් තියන ජපානය වගේ රටවල් වලත් මැරිච්ච ළමයි කන එක සිද්ද වනව නම්[/FONT], [FONT=&quot]ඔබතුමාට හිතෙන්නේ නැත්ද ඒක පරම විසඳුම නෙවේ ද ? කියල[/FONT][FONT=&quot].

    මම කොහෙවත් කියල නෑ ගබ්සාව සම්පුර්ණයෙන් තහනම් කරන්න ඕනේ කියල. එක අවශ්‍ය වෙන වෙලාවල් තියෙනවා. එත් ඒ අවශ්‍ය වෙන අවස්ථාවලටත් අපි පුළුවන් තරම් ප්‍රතිකර්ම කරන්න ඕනේ.
    [/FONT]
     
    Last edited:
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ඔබ යම්දෙයක් ඉගනගෙන ගියනම් එක අපිට වටිනව
    නමුත් ඔබ පිටව යන්නෙ අර දීන මානසිකත්වයත් අරගෙනමයි සැබැවින්ම සිතට දුකයි
    මමද ඔබ දෙස සානුකම්පිත සැලුනු සිතින් බලාගෙන සිටීමි..!
    තෙරුවන් සරණයි..!

    :yes::yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_neg.gif
    ඔබේ දරුවාව මරලා... 11-08-2011 04:55 AM uba dath dostara ne ban hikz

    මම මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කලේ දන්ත වෛද්‍යවරයෙකු ලෙස නොව පොදු මහා සමාජයේ සාමාජිකයෙකු ලෙස බව මේ -රෙප දුන් අඥානයාට වැටහේවා.........
    මේ අම්බරුවා කියන ලෙසට මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කළ හැක්කේ එම්බීබීඑස් සුදුසුකම් ලැබූ වෛද්‍යවරුන් හට පමණි......!!!!
    ප.ලි.
    ඔබ වැනි අම්බරුවන් මේ සමාජයේ සිටින තාක් අපහට "උම්බෑ හඩ සහ මඩ" නොමිලයේ ම ලැබෙන බව දනිමි.
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අසාධාරණ ලෝකයක් තියෙන්නේ දැං...................
    කිසිම දේක සදාචාරයක් නැහැ..................
    මිනිස්සු හිතන පතන විදිහ මුළුවනින්ම දැං වෙනස් කරගෙන..............
    ගොඩඑනවා බොරු දැං නං...............
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    reputation_neg.gif
    ඔබේ දරුවාව මරලා... 11-08-2011 04:55 AM uba dath dostara ne ban hikz

    මම මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කලේ දන්ත වෛද්‍යවරයෙකු ලෙස නොව පොදු මහා සමාජයේ සාමාජිකයෙකු ලෙස බව මේ -රෙප දුන් අඥානයාට වැටහේවා.........
    මේ අම්බරුවා කියන ලෙසට මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කළ හැක්කේ එම්බීබීඑස් සුදුසුකම් ලැබූ වෛද්‍යවරුන් හට පමණි......!!!!
    ප.ලි.
    ඔබ වැනි අම්බරුවන් මේ සමාජයේ සිටින තාක් අපහට "උම්බෑ හඩ සහ මඩ" නොමිලයේ ම ලැබෙන බව දනිමි.
    අම්ම කෙනෙක්ගෙන්
    කිරි බීපු එව්න් නෙමෙයි සහෝ,කොඳක් කියල නාමයක් ගැවිලා නැ
    සාපරාදි ක්‍රියා රටේ නීති ගත කරන්න දඟලන තවත් කොටි හිතවාදී බලවේග තමයි
    හැබැයි නිසැකවම එක දෙයක් කියන්න පුලුවන්
    ඔය එකෙක්ටවත් අම්මකෙනෙක්ගෙන් බිපු කිරිවල හයියවත්,මිනිසෙකුට අවශ්‍යම දෙයක් වන කොන්දත්
    දෙකම නැති බව...

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහ නිළමේ;11310424 said:
    මම කොහෙවත් කියල නෑ ගබ්සාව සම්පුර්ණයෙන් තහනම් කරන්න ඕනේ කියල. එක අවශ්‍ය වෙන වෙලාවල් තියෙනවා. එත් ඒ අවශ්‍ය වෙන අවස්ථාවලටත් අපි පුළුවන් තරම් ප්‍රතිකර්ම කරන්න ඕනේ.

    මගෙත් මතය මෙයයි. මේ වචනය "ගබ්සාව" යන්න නෙවෙයි එවිට යෙදෙන්නේ පවා. යම් ජීවිතයක් අනතුරකට පත්වන අවස්ථාවකදී වෛද්‍යවරුන් තීරණය කළ යුතුයි ඒම කළලය දිගටම පවත්වාගෙන යනවා ද යන්න. එය ගබ්සාවක් නෙවේ. ප්‍රසව පූර්වයෙහි දී නළලය ඉවත් කිරීමක්. නමුත් එය තීරණය කළ යුත්තේ ඒ පිළිබද ප්‍රාමාණික හැදෑරීමක් සහිත වෛද්‍යවරුන් විනා, ගැබ දරන්නිය නොවේ.......!!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ දැක්වෙන්නේ chan5 මහතාණන් මට එවූ පී එම් එකකි.

    chan5 said:
    මම මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කලේ දන්ත වෛද්‍යවරයෙකු ලෙස නොව පොදු මහා සමාජයේ සාමාජිකයෙකු ලෙස බව මේ -රෙප දුන් අඥානයාට වැටහේවා.........
    මේ අම්බරුවා කියන ලෙසට මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කළ හැක්කේ එම්බීබීඑස් සුදුසුකම් ලැබූ වෛද්‍යවරුන් හට පමණි......!!!!
    ප.ලි.
    ඔබ වැනි අම්බරුවන් මේ සමාජයේ සිටින තාක් අපහට "උම්බෑ හඩ සහ මඩ" නොමිලයේ ම ලැබෙන බව දනිමි.............

    mr >
    please note that i don't know who you are and, i usually don't insulted anybody.
    and i don't know who reduced your reputation marks and i just wanted to say that i just don't know.also i don't reply the thread anymore.
    so i highly appreciate if you can change the comment you made .
    and try and find have i insulted anybody throughout the thread.
    thanks

    හිතවත් chan5 මහත්මාණෙනි,
    ඔබ කෝට් කර එවා ඇති ඉහත රිප්ලයි එක ඔබට යයි ඔබ සිතුවේ කුමන හේතුවක් නිසාදැයි මම නොදනිමි. නමුත් එය එල්ල වන්නේ එම රෙප දුන් අඥානයාට බව පැහැදිළි ලෙසට ම එහි දක්වා ඇත. ඔබ මා හට -රෙප් එකක් ලබා නොදිනි නම් සහ ඔබ මා දක්වා ඇති මතවාදයේ සහ ප්‍රවාදයේ නොසිටි නම්, නැවත කියමි -මේ කමෙන්ට් එක ඔබතුමාට නොවේ. එනිසා ඔබ කියනා ආකාරයෙන් එය වෙනස් කිරීමේ අවැසිතාවයක් මම නොදකිමි.
    කටයුතු සඵල වේවා!
    ඔබට සේවයෙන් බැදි,
    දත් කිඹුළා.