OK boss....but I'm not going to insult others...
ඒක ඔබතුමාගෙ විශ්වාශය. මම ඒකට විරුද්ද නැහැ. ඒත් මෙහෙම තිබුනොත් නරකද..?අ
ගබ්සාව නීතිගතයි. තීරනය කරන්න පුලුවන් දරුවගේ අම්මට,තමන්ගෙ හැම දෙයක් ම හිතලා බලලා.ආගම, අනාගතය,
මතක තියාගන්න යාලුවා, අම්මා කෙනෙකුට හිතෙනව නම් දරුවා එපා කියල..ඒ දරුවට හැමදාම හිමිවෙන්නේ මහා දුක්කිත ජීවිතයක් විතරයි..
බුද්ධියට ඉඩදෙන්න,

උත්තරයක් දෙන්න එපා වෙන තරමටම ඔමතුමගෙ කතා විලාශය අප්‍රසන්නයි.
ඔබතුමා හිටපු මතයේ තමයි මමත් හිටියේ,ඒක වෙනස් වෙන්න ගොඩක් දේවල් බලපෑවා.
මට වෙලාව නැහැ, නැත්නම් ඔය වගේ කතා සිය ගානක් මම දිනපොතේ ලියල තියනවා.අපි හැමදාම ඉන්නෙ මිනිස්සු එක්ක යලුවා.
ඔමතුමා එහෙම නොකලට අනිත් මිලියන 18න් 17ක් විතර එහෙම කරන එක දන්නෙ නැහැ නෙ ඔබතුමා.
පිලිගන්න අකමති උනාට අපේ ජාතිය තවමත් එහෙම ගැහැනියකට ගරු කරන්න තරම් සදාචාරාත්මක නැති වනචාරියො.
ඔය පරිඝනකයන් දකින ලෝකයට වඩා ගොඩාක් වෙනස් මිත්‍රයා ඇත්ත ලන්කාව.
ඔය වගේ ප්‍රතිචාර එනබව දැනගෙන හිටියා.
අපේ අදහස් නොගලපෙන්න පුලුවන්, ඒත් මට මෝඩයෙක් කියන්න ඔබතුමාට තියන අයිතිය ගැනත් හිතල බලන්න....
safe sex is a must
so will make it legalize first.
then will train the safe sex.
come out from your religious veiws and think like a human in 21st century.

....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
ඔවු ඔබ හරි
Captain ජැක් ස්පැරෝ;11305353 said:
මහ නිළමේ;11306299 said:1) අපි මෙහෙම කරමු. rape වෙලා දරුවෙක් හැදුනොත් එහෙම ගබ්සා කරන්න ඉඩ දෙන්න ඕනේ.
2) හැබැයි දරුවා අංගවිකල නම් ඒ දරුවාව විනාශ කරන්නේ අම්ම කෙනෙක් වෙන්න නම් බෑ. මොකද දරුවා අංග විකල වුනත් අම්ම තමන්ගේ ළමයට ආදරෙයි.
3) ඇයි කාන්තාවන් දූෂණය වෙන්නේ. හරි හැටි ලිංගික අධයාපනයක් නෑ, එකයි
එ මොනවා උනත් අද උඹ මෙහෙම පඩි ටෝක් දෙන්නේ උඹේ අම්මා උඹව ගබ්සා නොකරපු නිසා බව ඔය සිගිති මොලේ කොනක තියාගනින් යාලුවා![]()

....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
බුද්ධියට ඉඩදුන්නට
මෝඩකමට ඉඩදෙන්න බැනෙ
ඒ ළමයගෙ ජීවිතෙ සහ ඉරණම ගැන තීරනය කරන්න උබල කාටවත් අයිතියක් නැ
අනිත් එක ඔය පුංචි මොලෙන් හිතලා බලපන් අවිචාරමත් හෝ අසම්මත එක්වීමක් නිසා නේද ගබ්සාව අවශ්‍ය වෙන්නේ පණ්ඩිතයෝ
එතකොට උඹ අසම්මත එක්වීම සාධාරණය කරලා ගබ්සාව නිතිගත කරන්න යනවා.එක හරියට අනාචාරයේ හැසිරිම නිතිගත කලා හා සමානයි
උඹ කියන විදියට ගබ්සාව නිතිගත කලොත් මම නම් උඹේ ගැණිව අතඅරින්නෙම නෑ සහෝ
ඇයි ඉතින් බයවෙන්න කිසිම දෙයක් නෑනේ
එ මොනවා උනත් අද උඹ මෙහෙම පඩි ටෝක් දෙන්නේ උඹේ අම්මා උඹව ගබ්සා නොකරපු නිසා බව ඔය සිගිති මොලේ කොනක තියාගනින් යාලුවා![]()
ඔබේ දරුවාව මරලා... 11-07-2011 02:41 PM poor vision of you. shame on you![]()
ඒත් මෙන්න මේ වගේ අධිමානසික පීඩන තත්වයන් තියෙන අය නිසා මේක ටිකක් අමාරුයි මොකද ඒ අය හොයන්නෙ අහිංසක කෙලෙක්ට වද දීලා තුප්පහි සමාජ තත්වය එළිදක්වන්න.මේක ඇත්තටම නූගත් මානසිකත්වය

අන්න හොද අදහසක් මෙහෙමයි
හිතනවා ඔබතුමා රස්සාවක් කරනව ඇති කියලා, එහෙම අම්මලා කී දෙනෙක්ට ඔබතුමා උදවු කරල තියනවද?අ
ඒ ලමයි කී දෙනෙක්ට පිටි පැකට් එකක්,පොතක්, පන්ති යන්න සල්ලි දීල තියනවද?
ඔහොම කියන අය ඕනතරම් ඉන්නවා,
ඇතතටම උදවු කරන්න කෞරුත් නැහැ.
මම දැන් අවුරුදු 6ක් කාලයක් හැමදාම ඉරිද හවසට, කොලඹ ලමා නිවාසෙක ලමයින්ට හැමදාම උගන්නනවා..
එන්න දවසක් ගිහින් බලමු, ඒ පොඩි උන්ගෙ කාලකන්නි ජීවිත.ඔය කියන අයිතිය රකින්න ගිහින් පාර අයිනෙ ඉඳලා ඇහිඳගෙන ඇවිත් තියෙන්නේ.
මේ ලෝකෙ කිසිම කෙනෙකුට එහෙම විය යුතු නැහැ.
මහ නිළමේ;11306376 said:ආ!! ආ!!!ආ!!! මොනවත් කියනවා එහෙම නෙවෙයි ඒ කට්ටියට!!! ඒ Open Minded කට්ටිය හොඳේ!!!!!![]()
![]()
![]()

හිතනවා ඔබතුමා රස්සාවක් කරනව ඇති කියලා, එහෙම අම්මලා කී දෙනෙක්ට ඔබතුමා උදවු කරල තියනවද?අ
ඒ ලමයි කී දෙනෙක්ට පිටි පැකට් එකක්,පොතක්, පන්ති යන්න සල්ලි දීල තියනවද?
ඔහොම කියන අය ඕනතරම් ඉන්නවා,
ඇතතටම උදවු කරන්න කෞරුත් නැහැ.
මම දැන් අවුරුදු 6ක් කාලයක් හැමදාම ඉරිද හවසට, කොලඹ ලමා නිවාසෙක ලමයින්ට හැමදාම උගන්නනවා..
එන්න දවසක් ගිහින් බලමු, ඒ පොඩි උන්ගෙ කාලකන්නි ජීවිත.ඔය කියන අයිතිය රකින්න ගිහින් පාර අයිනෙ ඉඳලා ඇහිඳගෙන ඇවිත් තියෙන්නේ.
මේ ලෝකෙ කිසිම කෙනෙකුට එහෙම විය යුතු නැහැ.
....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
මට කියන්නෙ උබ වගේ හිතන,අහින්සක ළමයි ගාතනය කිරීම නිවරදි කරන උබල වගේ සත්වයින්ට
- උත්තරයක් දෙන්න එපා වෙන තරමටම ඔමතුමගෙ කතා විලාශය අප්‍රසන්නයි.
ආදරෙන් කතා කරන්න කියලද
ඔබ හිටපු විදිය කේසේ වෙතත් ඔබ ඉන්න විදියනම් හිතාගන්නත් අමාරුයි යාලු,එකෙන් උබ මෙතෙක් ජීවත් වුයෙක්ද යන්නත් මට සැකයි
- ඔබතුමා හිටපු මතයේ තමයි මමත් හිටියේ,ඒක වෙනස් වෙන්න ගොඩක් දේවල් බලපෑවා.
ඔබතුමාගෙ දිනපොතේ නෙමෙයි ඔය වගේ කතා ඔන තරම් හැම තැනම තියෙනව
- මට වෙලාව නැහැ, නැත්නම් ඔය වගේ කතා සිය ගානක් මම දිනපොතේ ලියල තියනවා.අපි හැමදාම ඉන්නෙ මිනිස්සු එක්ක යලුවා.
ඔමතුමා එහෙම නොකලට අනිත් මිලියන 18න් 17ක් විතර එහෙම කරන එක දන්නෙ නැහැ නෙ ඔබතුමා.
ඔබ වරද්දගෙන යාලුව ඔබ මින්සුන් අශ්‍රේ කරා කියනවනම් මම එක පිළිගන්නෙ නැ
මොකද ඔබ අමනුස්ස ක්‍රියාවල නිරතවෙලා සිටින නිසා
තමාගේම ජාතියට තමාගේම ආගමට අගෞරව කරන ගරහන තවත් උන්මතකයෙක්
- පිලිගන්න අකමති උනාට අපේ ජාතිය තවමත් එහෙම ගැහැනියකට ගරු කරන්න තරම් සදාචාරාත්මක නැති වනචාරියො.
ඔබ වැනි පිරිස මේ ලෝකෙ ඉන්නව නමුත් බොහොම අඩුයි,අපේ ජාතියේ සදාචාරය පිරිහිලා තියෙන්නෙ
උබ වැනි මෝඩ උන්මත්තකයින් නිසා තමයි යාලුවා...
ඇත්ත ලoකාව හැටියට ඔබ මගේ රට දැකල තියෙන්නෙ වැරදි ඇහැකින් යාලුව,මමයි ඔබට කිව යුත්තේ ඔය දීන මානසිකත්වයෙන් මිදිල
- ඔය පරිඝනකයන් දකින ලෝකයට වඩා ගොඩාක් වෙනස් මිත්‍රයා ඇත්ත ලන්කාව.
මගේ මේ උතුම් රට දිහා බලන්න කියල අනිත් රටවල් සමග සසඳල
මේ වගේ ප්‍රතිචාර එනබව දැනගෙන හිටියෙ ඔබ වැරදි බව ඔබම දන්න නිසා යාලුවා
- ඔය වගේ ප්‍රතිචාර එනබව දැනගෙන හිටියා.
අපේ අදහස් නොගලපෙන්න පුලුවන්, ඒත් මට මෝඩයෙක් කියන්න ඔබතුමාට තියන අයිතිය ගැනත් හිතල බලන්න....
අපේ අදහස් නෙමෙයි ඔබගේ අදහස් මේ මුලු සමාජයටම පටහැනි පිලිකාවක්
ඔබ වැනි පහත් ක්‍රියාකාරකම් වල නිරතවන මිනිසෙක්ට මෝඩය නොකියා මම මොනව කියන්නද
උබ අහනව මම උබට මෝඩය කියන්න අයිතිය මොකක්ද කියල
එහෙනම් තොට මොකක්ද යකෝ තියෙන අයිතිය අහින්සක ලමයෙක්ගෙ ජීවිතේ නැති කරන්න
අන්න හොද අදහසක් මෙහෙමයි
ඒ ළමයින්ගෙ ජීවිත ඇයි ඔය තත්වෙට පත් වෙලා තියෙන්නේ
අන්න එතනට හරි ප්‍රතිකර්මය යෙදුව නම්
රෝග මූලයට ප්‍රතිකාර කරානම් රෝගයත් ඉබේම අඩුවෙලා යනවා

හරියට හරි ....
ඔබතුමාගෙ භාශා මට්ටමට පහතට වැටෙන්න බැරි නිසා මම තවත් ඔබතුමාට පිලිතුරු නොදෙමි....