ඔබේ දරුවාව මරලා දාන්න......

chan5

Active member
  • Jan 15, 2011
    290
    50
    28
    මහ නිළමේ;11306299 said:
    1) අපි මෙහෙම කරමු. rape වෙලා දරුවෙක් හැදුනොත් එහෙම ගබ්සා කරන්න ඉඩ දෙන්න ඕනේ.

    ඒ දරුවා ප්ලාස්ටික් වෙන්න ඇති එහෙනම්.?

    ඔබතුමාලම කන්ඩිශන්ස් දානව නෙ?
    ඒවත් එකිනෙකට පරස්පරයි නේද?

    හොඳ කෙල්ලට පොඩි චාන්ස් එකක් දෙමු, අරව කරලා ආව නම් ඉතින් නෝ චාන්ස්.

    එහෙමද හොඳ?
    නැත්නම් දෙන්නටම තීරනය ගන්න අවස්තාවක් දෙන එකද?

    පීලි පනින්න එපා, ඔබතුමා ම කියනවා ගබ්සා කිරීමට පිරිසකට අවසර දෙමු කියලා.

    හොඳට හිතල බලන්න, ඔබතුමාලට තියෙන්නෙ අර සෙක්ස් කරලා එහෙම උන කෙල්ලට වයිරයක් මිසක්,නූපන් මානයෙකුට තියන මානව දයාව නෙවේ?

    නැත්නම් ඇයි මේ කන්ඩිශ්න්ස්?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මුලින්ම එතුමට රිප්ලයි කරන්නෙ නැහැ.එතුමගෙ භාශාව ටිකක් පහත්.

    ඔබතුමා තමයි මෙතනට උගත් කමක් ගාවන්න ගියේ.?

    දැන් කියනවා උගත් කම තියෙන්නෙ පොතේ නෙමෙයි හිතේ ලු.
    ඉතින් එහෙම නම් හැමෝම හිතේ තියන උගත් කම කියල රස්සාවල් ඉල්ලයි නෙ.විබහග එහෙම තියන්න අවශ්ය වෙන එකක් නැහැ,පහසුයි.

    මිත්‍රයා ඕවා නිකම් කතන්දර විතරයි.පුලුවන් නම් ඔය හිතේ තියන උගත් කමට රස්සාවක් ගන්න පුලුවන් තැනක් හොයලා දෙන්න.මමත් දන්න ගොඩක් අය ඉන්නවා එහෙම.

    අපි මාතෘකාවට අදාලව කතා කරමු නේද?

    නැත්නම් ඔබතුමාත්, ඔය අනෙක් රිප්ලයි දාන,පුස් සයිබර් වීරයා වගේ වෙනවා......
    කෙනෙක්ට මෝඩයෙක් කියන්න තමන් ඒට වැඩිය උගත් වෙනන ඕනි නේද? එහෙම නැත්නම් ඔබතුමාට නිකම් ම මෝඩයෙක් වෙනවා නේද?

    ඔබතුමාගෙ අදහස් වලට මම ගරු කරනවා. අපි අපේ මතය වෙනුවෙන් කතා කරමු.මඩ ගහන්න ගියාම තමන්ගේ අතෙත් මඩ ගෑවෙනවා.මම ඒකට කැමති නැහැ.

    මම මගේ මතයේ ඉන්නවා,කරුනු ඉදිරිපත් කරන්න.
    සමහර දේවල් නම් ඉතින් සුරන්ගනා කතා වගේ කියලා ඔබතුමාටම තේරෙනව අති?

    ඇත්තටම කියන්න කණගාටුයි මේ අවස්ථාවේදී මගේ ප්‍රතිපත්තියට රකින්න මට සිද්ද වෙනවා ඔබ තුමා වගේ පහත් පෙළේ අදහස් තියෙන අය සමග සංවාධයේ යේදීම හිස් වැඩක් ඔබතුමා කීමත් ඒකට කරන නිගාවක්
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ඇත්තටම කියන්න කණගාටුයි මේ අවස්ථාවේදී මගේ ප්‍රතිපත්තියට රකින්න මට සිද්ද වෙනවා ඔබ තුමා වගේ පහත් පෙළේ අදහස් තියෙන අය සමග සංවාධයේ යේදීම හිස් වැඩක් ඔබතුමා කීමත් ඒකට කරන නිගාවක්
    ඇත්ත සහෝ....!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ඇත්ත සහෝ....!
    පහත් අදසත් ඇත්තවුන් සහ හිස් වචන භාවිතා කරන්නන් එක්ක කථාවට යන්න එප කියල උගත් අය කොච්චර කියල තියෙනව්ද
    කථා නොකර මග හරින විට ඔවුන් යයි කොන් වී පැත්තකට
     
    :yes::yes:
    ඇත්ත
    මාර අදහස් හා මත දරන එවුන් බන් ඉන්නෙ
    කොටින්ම කිවුවොත් මිනී මැරීම සාදාරනී කරනය කරන්න තරන් උන්මත්තකයෙක් කියන්නෙ
    ඇත්තටම අසනිපයක් නොවෙයිද

    :dull::dull:
     
    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    ඇත්තටම කියන්න කණගාටුයි මේ අවස්ථාවේදී මගේ ප්‍රතිපත්තියට රකින්න මට සිද්ද වෙනවා ඔබ තුමා වගේ පහත් පෙළේ අදහස් තියෙන අය සමග සංවාධයේ යේදීම හිස් වැඩක් ඔබතුමා කීමත් ඒකට කරන නිගාවක්

    සමහර අය මෙතන වලිගෙ පාගගෙන වගේ.

    මම ගබ්සාව නීතිගත කරන්න කියුවට මෙතන, කිසිම තැනක නැහැ මම එහෙම කරන කෙනෙක් කියලා. .
    මෙතන සමහරු කතාකරන්නේ අපි මිනීමරුවා කියාගෙන.
    අපේ අදහසක් දරන්න අපි හැමොටම අයිතියක් තියනවා...
    ඒකට ගරු කරන්න.

    මම යනවා.
    නිදසේ හිතපන්, උඹේ යටි හිත දන්නවා ඇත්ත.
    මෙතන ට්යිප් නොකරට කමක් නැහැ.

    තමන්ගෙ නන්ගි කෙනෙක් ට බොයි කෙනෙක් දරුවෙක් හදලා මාරුවූන දවසට මේක උඹලට තේරේ.

    එතකන් වීර කතා කියපන්.

    නැත්නම් කියපන් අපේ නන්ගිලා තෝ වගේ නෙවෙයි කියලා.
    කාටත් වැරදි වෙන්න පුලුවන්, ඕන වෙලාවක, අපිට එහෙම වෙන්නේ නෑ කියාගෙන ඔය සතුට විඳපන් යාලුවා.

    ජය
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපොයි..අපි දන්න තිරිසන් වැඩක් හිතට වැදෙන විදිහට කියල තියෙනවා..ගොඩක් වටින කියමනක්..

    +5
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    සමහර අය මෙතන වලිගෙ පාගගෙන වගේ.

    මම ගබ්සාව නීතිගත කරන්න කියුවට මෙතන, කිසිම තැනක නැහැ මම එහෙම කරන කෙනෙක් කියලා. .
    මෙතන සමහරු කතාකරන්නේ අපි මිනීමරුවා කියාගෙන.
    අපේ අදහසක් දරන්න අපි හැමොටම අයිතියක් තියනවා...
    ඒකට ගරු කරන්න.

    මම යනවා.
    නිදසේ හිතපන්, උඹේ යටි හිත දන්නවා ඇත්ත.
    මෙතන ට්යිප් නොකරට කමක් නැහැ.

    තමන්ගෙ නන්ගි කෙනෙක් ට බොයි කෙනෙක් දරුවෙක් හදලා මාරුවූන දවසට මේක උඹලට තේරේ.

    එතකන් වීර කතා කියපන්.

    නැත්නම් කියපන් අපේ නන්ගිලා තෝ වගේ නෙවෙයි කියලා.
    කාටත් වැරදි වෙන්න පුලුවන්, ඕන වෙලාවක, අපිට එහෙම වෙන්නේ නෑ කියාගෙන ඔය සතුට විඳපන් යාලුවා.

    ජය
    ගබ්සාව නිතිගත කරන්න කියන එකත් එ දේ කරන එකත්
    දෙකම එකක් වගේ තමයි බොල,මිනී මැරුවත් එකයි මරන්න උපදෙස් දුන්නත් එකයි
    මේ රටට ගබ්සාවල් වගේ දේවල් ඔන වෙල තියෙන්නෙ ඔබ වගේ අණුවන පුද්ගලයින් නිසා තමයි
    මොකද මෙයට කෙලින්ම ගැහැණියට දෝශාරොපනය කරන එක වැඩක් නැ,ඔබ වැනි පිරිමි නිසා තමයි ඒ තත්වය පත්වෙන්නෙ
    මේ රටේ ඉන්න කෙල්ලොන්ටත් පාරෙ බැහැල යන්න බැරි ඇත්තටම උබ කිවුව වගේ තෝ වගේ එවුන් ඉන්න නිසා තමයි
    උබම කියනව නේද නේද උබෙ යටිහිත මුමුනන දේවල්

    අදහස් කරන්න හැමෝටම අයිතියක් තියෙනව තමයි
    මතක තියාගනින් සමාජයට පටහැනි අදහස් ඉදිරිපත් කරන්න අයිතියක් නැ කියල

    උබ තනිවෙල හොඳට හිතපන් උබට හොඳ පියෙක් වෙන්න පුලුවන්ද කියල
    එහෙම හිතල සතුටුනම් සතුටු විඳපන්

    උබට වල

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සමහර අය මෙතන වලිගෙ පාගගෙන වගේ.

    මම ගබ්සාව නීතිගත කරන්න කියුවට මෙතන, කිසිම තැනක නැහැ මම එහෙම කරන කෙනෙක් කියලා. .
    මෙතන සමහරු කතාකරන්නේ අපි මිනීමරුවා කියාගෙන.
    අපේ අදහසක් දරන්න අපි හැමොටම අයිතියක් තියනවා...
    ඒකට ගරු කරන්න.

    මම යනවා.
    නිදසේ හිතපන්, උඹේ යටි හිත දන්නවා ඇත්ත.
    මෙතන ට්යිප් නොකරට කමක් නැහැ.

    තමන්ගෙ නන්ගි කෙනෙක් ට බොයි කෙනෙක් දරුවෙක් හදලා මාරුවූන දවසට මේක උඹලට තේරේ.

    එතකන් වීර කතා කියපන්.

    නැත්නම් කියපන් අපේ නන්ගිලා තෝ වගේ නෙවෙයි කියලා.
    කාටත් වැරදි වෙන්න පුලුවන්, ඕන වෙලාවක, අපිට එහෙම වෙන්නේ නෑ කියාගෙන ඔය සතුට විඳපන් යාලුවා.

    ජය
    හිතන්න දෙයක් නෑ අපේ නංගිලා තෝ වගේ අසහන කාරයන්ට අහුවෙන්නෙ නෑ පල අහිකුන්ඨකයා ගිහින් උබේ ගෑණිව පරිස්සම්කරගනින් නැත්නම් තෝ වගේ පෙළෙන අනිත් අසහනකාරයන්ගෙන් කරදර වෙන්න පුලුවන්
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    Both males and females have sexual feelings.
    But a life is a different thing. Nobody have a right to take somebody's else
    life for that thing. If you can't control your sex feelings then masturbate
    and sleep and leave others. I think the problem is in the side of males.
    males should be well educated abut what are those feelings and how to
    manage those.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    every male have the desire to have sexual pleasure,
    but it's you seen a child-birth from your eyes then you
    would not never ever try to have sex with a female before
    marriage.If you want a child and if your a male then you
    have that scrafice from our side , because female sacrifices
    a lot.

    http://www.evtv1.com/player.aspx?itemnum=735

    If you seen a real child birth, you won't even think about
    to have sex before marriage.And you will have more respect
    to women than before and even more than our male nation.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    නැත්නම් ඇයි මේ කන්ඩිශ්න්ස්?

    ඔබ මේ සංවාදයට බැහැල තිබ්බේ මගේ පෝස්ට් එක කෝට් කරල නිසා මම හිතනව මේ ගැන මම කතා කළ යුතුයි කියලා. ඔබ අහන්නේ කන්ඩිෂන්ස් ගැන........මිත්‍රයා කන්ඩිෂන්ස් ඕන අපි මිනිස්සු නිසා. අපට සමාජයක් සහ සංස්කෘතියක් තියන නිසා. ඒක තේරුම් ගන්න.
    ඔබ වගේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයෙක් මේ වගේ මතයක් දැරීම අතිශය භයානකයි. හේතු මෙන්න මේවා....

    1.ගබ්සාවක් කළ යුතු නෑ කිසිම ආකාරයකින්. ඔබ කියන ආකාරයේ කායික හෝ මානසික ආබාධ සහිත වූවන් අපි රැක බලා ගත යුතුයි. ඒ සදහා වන සමාජ සංස්ථාවන් ස්ථාපන කළ යුතු වෙනවා. ඔබ කියන්නේ නාසි ජර්මනියේ හිට්ලර් කරපු නියෝගයකට සමාන එකක්. සියළු ආබාධ සහ ජාන ගත රෝග සහිත වූවන් ඝාතනය කරන්න හිට්ලර් අණ දුන්නා. ගබ්සාවට පක්ෂ ඔබේ මතවාදයේ ඊට වැඩි හොදක් නෑ......

    2.හිතමු දූෂනයකට ලක්ව ගැබ් ගත්තා කියලා. ඒ දරුවා ඝාතනය කළ යුතුද? කොහෙවත් යන පාහරයෙකු ගේ පාහර ක්‍රියාවකට නූපන් දරුවෙකු ජීවිතයෙන් වන්දි ගෙවිය යුතුද? ඒ වැනි දරුවන් උපදිනා තෙක් මව රැක බලා ගැනීමටත්, උපන් බිළිදා ගේ අනාගත අභිවෘද්ධිය සදහාත් වන යාන්ත්‍රණයක් අවශ්‍යයි. ඔබ දන්නවා ඇති දරුකමට හදා ගන්නට දරුවන් පතන කී දාහක් මේ ලොව තුළ සහ ලංකාව තුළ සිටිනවා ද කියා. ඇයි මේ දරුවන් එවන් කෙනෙකු ගේ අතට පත් කරන්නට අවශ්‍ය ක්‍රමවේදය අමතක කර ඝාතනය වෙනුවෙන් පෙනී සිටින්නේ???????

    3.අවසාන කරුණ. මතක තබා ගන්න-ගබ්සාව නීති ගත කිරීම සදහා වළිකන ඊනියා කාන්තා සංවිධාන සහ සමාජ ක්‍රියාකාරීන් ගේ යටි පෙළ පර්මාර්ථය කුමක්ද කියා. ගබ්සාව නීති ගත කිරීමෙන් ඕනෑම ගැහැණියකට ඕනෑම අකාරයකින් තම දරු ගැබ විනාශ කොට ගත හැකියි. (සාමාන්‍ය පාරිභාෂික වචනයෙන් කියනවා නම් කැමති පරිදි අවලමේ ගොස් බඩක් හදා ගෙන එය විනාශ කර ගැනීම කර ගත හැකියි) පවුල් සංස්ථාව නමැති සමාජයේ මූලික ම ව්‍යුහය විනාශ කරන උපක්‍රමයක්,- එය පනින රිළවුන් ට ඉනිමං බැදීමක්. අපේ සමාජයේ මූලික ව්‍යුහය විනාශ කොට අක් මුල් නැති පරම්පරාවක් ජනිත කොට, ස්වකීය වෙළද අදහස් මුදුන් පත් කර ගැනීමේ කුමන්ත්‍රණයක් පවතින බව ඔබ නොදන්නවාට අප දන්නවා. මෙයත් එහි ම කොටසක්. අපේ කාන්තාව අවිචාරවත් කිරීම හරහා පවුල් පද්ධතිය විනාශ කිරීම මෙම "වල් බූරු නිදහස" දීමේ මුඛය පරමාර්ථයයි.ඔබ වගේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයෙක් මේ වගේ මතයක් දැරීම අතිශය භයානකයි යනුවෙන් පටන් ගැන්මේ දී ම මා කීවේ ඒ නිසායි.

    නියමිත වූ සමාජමය කතිකාවතක් තුළින් පැණයට නියමිත විසදුම සොයන්නේ නැතිව, සුදුසු විකල්ප ක්‍රමවේද පිළිබද කිසිදු කථාවක් නොකොට, තරුණ ජනතාව ආරක්ෂිත වූ ලිංගික ක්‍රියාවලීන් සදහා යොමු කිරීමේ වැඩසටහන් හෝ ක්‍රියාවලීන් පිළිබද විශ්වාස නොකොට, තම දැණුම සහ අවබෝධය සමාජයේ නැණස පෑදීමට යොදවනවා වෙනුවට ඝාතනය ම පිළිතුර ලෙස දකින ඔබ වැන්නවුන්,වෛද්‍ය වෘත්තිකයන් හෝ සෞඛ්‍ය සේවකයන් වීම පිළිබද ව අහෝ මම මාගේ හිස ලැජ්ජාවෙන් සගවා ගනිමි!!!!
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    ela ela

    මේව කරන අයට, මේකට හවුල් වෙන අපේ වෛද්‍ය මිත්‍රයන්ට සහ හොර රටේ වෙදාලට උපදින්න අපායවල් හදන්න වෙන්නේ.......
    මේකට හවුල් වෙන වෛද්‍ය මිත්‍රයන්ට කියන්න තියෙන්නේ.......දීපු හිපොක්‍රටීස් ප්‍රතිඥාවේ මෙන්න මේ කෑල්ල සිහිපත් කැර ගනිල්ලා......
    "පිළිසිදගත් මොහොතේ පටන් මිනිස් ජීවිතයට ගරු කරමි....!!"
    isthuthi kiyala dunnata,wadagath deyak
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ඔබ මේ සංවාදයට බැහැල තිබ්බේ මගේ පෝස්ට් එක කෝට් කරල නිසා මම හිතනව මේ ගැන මම කතා කළ යුතුයි කියලා. ඔබ අහන්නේ කන්ඩිෂන්ස් ගැන........මිත්‍රයා කන්ඩිෂන්ස් ඕන අපි මිනිස්සු නිසා. අපට සමාජයක් සහ සංස්කෘතියක් තියන නිසා. ඒක තේරුම් ගන්න.
    ඔබ වගේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයෙක් මේ වගේ මතයක් දැරීම අතිශය භයානකයි. හේතු මෙන්න මේවා....

    1.ගබ්සාවක් කළ යුතු නෑ කිසිම ආකාරයකින්. ඔබ කියන ආකාරයේ කායික හෝ මානසික ආබාධ සහිත වූවන් අපි රැක බලා ගත යුතුයි. ඒ සදහා වන සමාජ සංස්ථාවන් ස්ථාපන කළ යුතු වෙනවා. ඔබ කියන්නේ නාසි ජර්මනියේ හිට්ලර් කරපු නියෝගයකට සමාන එකක්. සියළු ආබාධ සහ ජාන ගත රෝග සහිත වූවන් ඝාතනය කරන්න හිට්ලර් අණ දුන්නා. ගබ්සාවට පක්ෂ ඔබේ මතවාදයේ ඊට වැඩි හොදක් නෑ......

    2.හිතමු දූෂනයකට ලක්ව ගැබ් ගත්තා කියලා. ඒ දරුවා ඝාතනය කළ යුතුද? කොහෙවත් යන පාහරයෙකු ගේ පාහර ක්‍රියාවකට නූපන් දරුවෙකු ජීවිතයෙන් වන්දි ගෙවිය යුතුද? ඒ වැනි දරුවන් උපදිනා තෙක් මව රැක බලා ගැනීමටත්, උපන් බිළිදා ගේ අනාගත අභිවෘද්ධිය සදහාත් වන යාන්ත්‍රණයක් අවශ්‍යයි. ඔබ දන්නවා ඇති දරුකමට හදා ගන්නට දරුවන් පතන කී දාහක් මේ ලොව තුළ සහ ලංකාව තුළ සිටිනවා ද කියා. ඇයි මේ දරුවන් එවන් කෙනෙකු ගේ අතට පත් කරන්නට අවශ්‍ය ක්‍රමවේදය අමතක කර ඝාතනය වෙනුවෙන් පෙනී සිටින්නේ???????

    3.අවසාන කරුණ. මතක තබා ගන්න-ගබ්සාව නීති ගත කිරීම සදහා වළිකන ඊනියා කාන්තා සංවිධාන සහ සමාජ ක්‍රියාකාරීන් ගේ යටි පෙළ පර්මාර්ථය කුමක්ද කියා. ගබ්සාව නීති ගත කිරීමෙන් ඕනෑම ගැහැණියකට ඕනෑම අකාරයකින් තම දරු ගැබ විනාශ කොට ගත හැකියි. (සාමාන්‍ය පාරිභාෂික වචනයෙන් කියනවා නම් කැමති පරිදි අවලමේ ගොස් බඩක් හදා ගෙන එය විනාශ කර ගැනීම කර ගත හැකියි) පවුල් සංස්ථාව නමැති සමාජයේ මූලික ම ව්‍යුහය විනාශ කරන උපක්‍රමයක්,- එය පනින රිළවුන් ට ඉනිමං බැදීමක්. අපේ සමාජයේ මූලික ව්‍යුහය විනාශ කොට අක් මුල් නැති පරම්පරාවක් ජනිත කොට, ස්වකීය වෙළද අදහස් මුදුන් පත් කර ගැනීමේ කුමන්ත්‍රණයක් පවතින බව ඔබ නොදන්නවාට අප දන්නවා. මෙයත් එහි ම කොටසක්. අපේ කාන්තාව අවිචාරවත් කිරීම හරහා පවුල් පද්ධතිය විනාශ කිරීම මෙම "වල් බූරු නිදහස" දීමේ මුඛය පරමාර්ථයයි.ඔබ වගේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයෙක් මේ වගේ මතයක් දැරීම අතිශය භයානකයි යනුවෙන් පටන් ගැන්මේ දී ම මා කීවේ ඒ නිසායි.

    නියමිත වූ සමාජමය කතිකාවතක් තුළින් පැණයට නියමිත විසදුම සොයන්නේ නැතිව, සුදුසු විකල්ප ක්‍රමවේද පිළිබද කිසිදු කථාවක් නොකොට, තරුණ ජනතාව ආරක්ෂිත වූ ලිංගික ක්‍රියාවලීන් සදහා යොමු කිරීමේ වැඩසටහන් හෝ ක්‍රියාවලීන් පිළිබද විශ්වාස නොකොට, තම දැණුම සහ අවබෝධය සමාජයේ නැණස පෑදීමට යොදවනවා වෙනුවට ඝාතනය ම පිළිතුර ලෙස දකින ඔබ වැන්නවුන්,වෛද්‍ය වෘත්තිකයන් හෝ සෞඛ්‍ය සේවකයන් වීම පිළිබද ව අහෝ මම මාගේ හිස ලැජ්ජාවෙන් සගවා ගනිමි!!!!
    උදාරයි,උත්කෘශ්ටයි,ශ්‍රේශ්ටයි,උපරිමයි
    :yes::yes:
    මන් නැවතත් ඔබට කියනව
    මේ වටිනා වෘතියෙහි අර වැනි අමනුශ්‍යන් ඉන්නා කාල වකවානුව තුල
    ඔබ වැනි උත්තමයින් සිටින්නේ වෙන කිසිවකටවත් නොව
    මුලුමහත් ජාතියේ ම පිනටය......!
    ඔබට අපගේ හදබැති ප්‍රනාමය...........!

    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    කුහක කම

    හිතන්න දෙයක් නෑ අපේ නංගිලා තෝ වගේ අසහන කාරයන්ට අහුවෙන්නෙ නෑ පල අහිකුන්ඨකයා ගිහින් උබේ ගෑණිව පරිස්සම්කරගනින් නැත්නම් තෝ වගේ පෙළෙන අනිත් අසහනකාරයන්ගෙන් කරදර වෙන්න පුලුවන්

    ඔබතුමාගේ සහ මගේ වෙනස මේක කියවන ඕනම කෙනෙකුට තේරෙනවා,
    තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න භාවිතා කරන වචන වලින් තමන්ගෙ අර හිතේ තියන උගත් කම පේනවා,

    ඔය තරම් ආවේගශීලී වෙන්න ඕනි ඔය කියන අදහස පුස් එකක් නම් විතරයි.ඔය කියන විදියට කතා කරන්න තරම් ඔබතුමා ගෙ අදහස පුස් එකක් ද?

    අනෙක පස්සෙ කරගැට එනකම් වාඩිවෙලා ටයිප් කරාට ඔබතුමා පබ්ලික් ෆොරම් එකක බේසික්ස් වත් දන්නේ නැහැ,අනෙක් යුසර් කෙනෙකුට පර්සනල් ඉන්සල්ට් කරන්න බැහැ කියල එලකිරි රූල්ස් වලත් තියනව නෙ?

    ඇයි මේ ප්‍රශ්නෙට උත්තර නැතුව බොරු සත්තම්.

    ඔය අනෙක් මනුස්සයාට නම් ආත්මයක් කියල එකක් නැහැ,තමන් ව තඹයකට වත් මායිම් කරන්නේ නැහැ කියල දැන දැනත් ඔහේ තප්පුලනවා.

    අනෙක් මනුස්සයකුට කතාකරන්න ඉගෙනගන්න. මානව දයාව කියන්නෙ ඒට වඩා ගොඩාක් දුර ගිය එකක්.කෙනෙකුට කතාකරන්න දන්නෙ නැති කෙනෙක් ට මානව දයාවක් තියෙන්න විදියක් නැහැ.කවදාවත්.

    මේක මෙතනින් අවසන් කරන්න ඕනි නම් කියන්න.

    තමන්ට තමන්ව ම විශ්වාශ නම් නිකන් පුස් ලොකු කතා කියන්නෙ නැතුව,
    කියන්න මොකක් හරි අවාසනාවකට තමන්ගේ සහෝදරියට එහෙම දෙයක් උනොත් මොකද කරන්නේ..?

    උත්තර නැති බව දන්නවා යාලුවා, ඔය ඔක්කොම ලොකු කතා අනුන්ට විතරයි.තමන්ට එනකොට ඔක්කොම කනපිට.
    ඕකට කියන්නේ කුහක කම කියලා?

    දැන් ඉතින් අහපු ප්‍රශ්නයට උත්තර නොදී,මට බැනපන්.
    එවිට ඔබ සබෑ වීරයෙකි..............!