ඔබේ දරුවා පරිස්සම්ද?
මෙන්න දරුවෝ බලා ගන්න විදිය මේක මගේ කාර් එකේ DVR එකේ රෙකොර්ඩ් උනේ ලඟදි දවසක ..පොඩි ළමය පාරට පනින්න ඔන්න මෙන්න තියෙද්දී මම නලාව ශබ්ද කළා,කියපුව අහන්න බේරී නිසා ශබ්දය මේකේ remove කලඅ මම. බලන්න කොච්චර හොඳ මිනිස්සු අපේ වටේ ඉන්නවද කියල, මේක කොළඹ නුවර ප්රධාන මාර්ගය.
https://www.youtube.com/watch?v=nUIQD5034ac&feature=youtu.be

Last edited: