ඔබේ ධර්මය කුමක්ද ?

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    ඇත්තටම මට ප්‍රශ්නයකින් මග හරිනට අවශ්‍ය වුයේ නැත , මා කීවේ මා ධර්මයෙන් ඉගෙනගත් දෙය මිස ඔබතුම ධර්මයෙන් ඉගෙනගත් දෙය නොවේ , මා දන්නා ධර්මය අවිසින්සාවාදය වපුරන අතර වැඩිය නැතුව පොඩ්ඩක් ධර්මය කැඩීමෙන් අවිහිංසාවාදය ආරක්ෂා වන බව දුර්මතයකි ,ඔබ තුමා කියනවා වගේ අවිහිංසාවෙන් තොර වූ ධර්මයක් අපට නැත,පංචසීලය කැඩීමට අවසර දුන් කිසිදු දේශනාවක් මා නොදනිමි , සමහරවිට ඔබතුමා දන්නවා වීමට හැක ,එත් ඔබ තුමා මේ තර්ක කිරීමෙන් එන්නට හදන්නේ ධර්මයට සිදුවන හානි වලට එරෙහිව නැගී සිටිය යුතු බවනම් (එමෙන්ම මට ඔබ බෞධ්ධයෙකු විය හැකි යයි සිතේ :D) ,, මා කියන්නේ එය සදහා බෞධ්ධයන්ගේ ඇති ගුණ දම් වලින් හෝ ධර්මයට එපිටින් කටයුතු කිරීමට ඉඩ දිය නොහැකි බවයි ... , උන් ගහනකොට නිවට වෙන්ඩ බැරි නිසා අපිත් ගහමු යන්න දේශපාලනික මතයකි ,එසේම හානි සිදුවන හැමවිටම බලසිටීමෙන්ද ධර්මය ආරක්ෂා නොවේ , කල යුත්තේ ධර්මය තුල පිහිට කටයුතු කල හැකි දේශපාලන මතයක් නිර්මාණය කිරීමයි , මරපල්ලා කොටපල්ලා වැනි උසිගන්වන සුළු දේශපාලන මතයක් ඔබේ ධර්මය කුමන්ත්රණ කරුවාගේ ඉලක්කයට රැගෙන යයි ,

    මම බෞද්ධයෙක් වුනේ මෑතකදි නිසා මම හරියාකාරව නොදන්නව වෙන්ඩ පුලුවන්.

    එහෙත් බුද්ධාගමේ පංචශීලය ක්‍රිස්තියානියේ එන
    Ten Commandments
    වගේ එකක් නොවන බව මට කියාදුන්නේ භාවනානුයෝගී වනවාසී භික්ෂුව තමයි. පංචශීලය තමන් සමාදන් වන්නක් මිස තවත් දෙවියෙක්ගේ බඹුවෙක්ගේ අණක් නිසා පැනවූවක් නොවේ. මේ අර්ත දැක්වීම තුල මට සාධාරණ සැකයක් තියෙනවා ඔබ ඇත්තටම බෞද්ධයෙක්ද කියා.

    අනිත් කාරනය ඔබ "ධර්මය කැඩීමක්" ගැන කියනවා. මේක මා වැනි අලුත් බෞද්ධයෙක් පවා භාවිත නොකරන යෙදුමක්. කැඩෙන්නේ ශීලය මිස ධර්මය නොවන බවයි වනවාසී භික්ෂුව මට කියා දුන්නේ

    ඔබතුමගේ කතාවෙන් තේරෙන්නේ පරමාර්ත- සම්මුති සත්‍ය යන මූලික බෞද්ධ උගන්වීම් ගැන ඔබ තුමාගේ දැනුම මඳ බවක්දැයි මට තවත් සැක සාංකා ඇතිවෙනවා.

    "මහනෙණි මගේ දර්මය නුවනැත්ත්වුන්ට මිස නුවන නැති අයට නොවේ" යැයි බුදුන් වහන්සේ දේශනා කල බව ඔබ දන්නවාද? තැනක් නොතැනක් නොබලා අන්ධයෙකු මෙන් අවිහින්සාව පතුරවන්නා එක්කෝ දශපාරමිතා පුරන බෝධිසත්ව උතුමෙකි (පරමාර්ථ සත්‍ය ඇතුලේ), නැත්නම් නුවන මඳ අඳ බාලයෙකි (සම්මුති සත්‍ය-ලෞකික ලෝකය තුල ).
     
    Last edited:
    • Like
    Reactions: ruwantheekshana

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    ඔයාට ඉස්ලාම් ධර්මය එපාවීමට බලපැ හේතු කාරණා දැනගැනීමට කැමතියි:yes::yes:

    මැදහත් සිතින් තර්කාණුකූල මනසින් කුරානයයි, හඩිත් එකයි කියවලා නුවනින් විමසා බලන්න. ඔබටත් එපාවෙයි.:yes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    නැත , මගේ ට්‍රය් එකකි :)
    :rolleyes::rolleyes: එලකිරියේ රෙජිස්ටෑර් වුනේම ඔය වැඩේ කොරන්නද?? ඉතින් ඕක කරන්න එලකිරි එන්න ඕන නෑ නේ. :rolleyes::rolleyes:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    නැත , මගේ ට්‍රය් එකකි :)

    මචන් ගුරා ටිකක් අකුරු ලොකු කරලා දාපන් බන්, උඹ හොද වැඩක් කරලා තියෙනවා, උඹට ගොඩාක් පින් සමග + 6
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    බින්දු;11230936 said:
    :rolleyes::rolleyes: එලකිරියේ රෙජිස්ටෑර් වුනේම ඔය වැඩේ කොරන්නද?? ඉතින් ඕක කරන්න එලකිරි එන්න ඕන නෑ නේ. :rolleyes::rolleyes:

    ඇ බන් උඹට පෙන්නේ මේකත් වැරැද්දක් විදියටද, එහෙමනම් උඹම කියහන් බලන්න ඌ මොනවාද ඉස්සෙල්ලම කරන්න ඕනේ කියල:rofl::rofl:.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඇ බන් උඹට පෙන්නේ මේකත් වැරැද්දක් විදියටද, එහෙමනම් උඹම කියහන් බලන්න ඌ මොනවාද ඉස්සෙල්ලම කරන්න ඕනේ කියල:rofl::rofl:.

    ;);) මම මේක වැරැද්දක් කියලා කියලා තියෙනවද ??
    මට සාධාරණ සැකයක් ඇති වෙනවා මෙයාගේ වැඩ වලින්. :eek::eek: එයාට මේ වැඩේ මීට ව්අඩා සාර්ථකව කරන්න පුලුවන් විදියක් තියෙද්දි මේ වගේ වැඩක් කරන එක ගැන ප්‍රශ්න කරේ ඒකයි
    :D:D
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    [FONT=&quot]

    [FONT=&quot]මේ මා ප්‍රකාශ කල කරුණු සියල්ලම සියලුම ආගම් වලට පොදු කරුණු[/FONT] [FONT=&quot]වේ [/FONT],,,, [FONT=&quot]කතෝලිකයන්ට උගන්වන්නේ සතුරටද ප්‍රේම කිරීමටයි [/FONT], [FONT=&quot]කිසියම්[/FONT] [FONT=&quot]කතෝලිකයෙකු තම මතය හරි යයි සිතා වෙන අයට අපහස කරයිනම් හෝ වෛර කරයිනම් [/FONT], [FONT=&quot]මට[/FONT] [FONT=&quot]ඔහුගෙන් ඇසීමට ඇත්තේ ජේසුස් වහන්සේ දේශනා කල[/FONT] [FONT=&quot]සතුරටද[/FONT] [FONT=&quot]ප්‍රේම කිරීම ඔබට ක්‍රියාවෙන් නොකළ හැක්කේ ඔබ ජේසුස් වහන්සේ දේශනා කල[/FONT] [FONT=&quot]ධර්මයටත්[/FONT] [FONT=&quot]වඩා ධර්මයක්[/FONT] [FONT=&quot]දන්නා බව විශ්වාස කරන නිසාද බවයි. [/FONT], [FONT=&quot]කිසියම්[/FONT] [FONT=&quot]ඉස්ලාම් භක්තිකයෙක්[/FONT] [FONT=&quot]එසේ කරයිනම් [/FONT], [FONT=&quot]ඇසියයුත්තේ[/FONT] [FONT=&quot]ඉස්ලාමය[/FONT] [FONT=&quot]සාමයේ ධර්මය යයි හදුන්වන අතර ඒ සාමකාමී බව ඔබතුල නැත්තේ ඔබට නබිතුම ගැන[/FONT] [FONT=&quot]සැකයක් ඇතිනිසාද බවයි [/FONT], [FONT=&quot]කිසියම් බෞද්ධයෙක් එසේ කරයි නම් වෛරයෙන් වෛරය[/FONT] [FONT=&quot]නොසන්සිදේ යන්න ඔබ විස්වාස නොකරන්නේ ඔබ බුදුරජාණන්[/FONT] [FONT=&quot]වහන්සේටත් වඩා දන්නා[/FONT] [FONT=&quot]නිසාද බවයි ...[/FONT]

    ඔන්න තියෙනවා නියම වචන ටික මේක ටික තේරුම් කරගන්න පුළුවං එකෙක් ඉන්නවනම්, අන්න ඌට ත්රෙයි ඌ උගේ ආගම පිළිපදිනවද ??? නැත්තම් පිටුපානවද කියල
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    මේ ටිකත් කියල දාන්නං, මොකද සමහරු හිතං ඉන්නව එලකිරි එකේ ඉන්න උං අමු මීහරක් කියල.

    මේකෙ ඉන්න සමහර කැප්ටන් අජූතලයි ඔය එක එක ශාස්තෲලයි, ඉර්ශිවරුයි, ගුරාලයි, කට්ටඩියොයි මොකාටද එන්නේ කියල මටත් ලාවට දල අදහසක් ඇතිවී ගෙනයි එන්නේ. කාලයක් තිබ්බ මේකෙ නිර්-ආගමිකයොන්ට හිටු කියල පහර ගහන්න අමු ගොන් තර්ක දානව. තර්ක වල කොලිටියක් නැහැ, හැබයි කොන්ටිටිය අස්ප-ගානට දානව. ඒවගේම බුද්ධාගමට වහෙන් ඔරෝ පහර ගහනව, බුද්ධාගමේ මැවුම්කාර දෙවියෝ ඉන්නව කියල පෝස්ට් දානව. මෛත්‍රී බුදුහාමුදුරුවෝ මුහම්මද් කියල පෝස්ට් දාන කාලයක් තිබුන.

    ඒත් ඔය එක කැප්ටන් කෙනෙක් වත් ගුරෙක්වත්, කට්ටඬියෙක්වත් එතකොට නම් සර්ව-ආගමික සහජී
    නය ගැන කතා කරන්ඩ ආවේ නැහැ. ආගම් විවේචනය කරන්න එපා කියන්න එකෙක් හිටියේ නැහැ.

    අනේ අපරාදේ කියන්න බැහැ, දැන්නම් ඉස්ලාම්, කතෝලික ඒව ගැන වචනයක් කිව්වද , ආගමික සහජීවනෙයි අරකයි මෙකයි , මෛත්‍රියයි කරුනාවයි, උපේක්ෂාවයි ඔක්කොම ලබ්බවල් ගැන කතා කරන්ඩ කශ්ටිය ඉන්නව අනේ සාදු!
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මචන් EXO, නිකන් වටින් ගොඩින් එන්නේ නැතුව, මට කියන්න තියෙන එක කෙලින්ම කියහන්, මම මගේ වැරැද්ද හරි ගස්ස ගන්නම්
     
    Last edited:

    NJK4EVER

    Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    ඇත්තද? හොඳටම දන්නවද හැම ආගමකම ඉලක්කය ඒකයි කියල? කොහොමද ඔබතුමා 100% විශ්වාසයෙන් කියන්නේ එහෙම?

    wena mokakda machan agamakin balaporoththu wenne???
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    බින්දු;11230936 said:
    :rolleyes::rolleyes: එලකිරියේ රෙජිස්ටෑර් වුනේම ඔය වැඩේ කොරන්නද?? ඉතින් ඕක කරන්න එලකිරි එන්න ඕන නෑ නේ. :rolleyes::rolleyes:
    එල කිරි එකට අවේ එක කරන්ඩ නෙවෙයි බන් ,උන්ගේ උන්ගේ දෙහ්ස්පලනය කරන වුන් උන්ට උන්ට ඕනි ඕනි දේවල් විතරක් හදාගන්ඩ යනකොට , උන් උන් එකේ පිහිටෙන් කරන්ඩ පුළුවන් හැම බලු වැඩක්ම කරනකොට ,අපේ උන් පොල් ගනවද කියල අහන්දයි එකතුවෙන්ද ඕනි, මට හැම ආගමකම යාලුවෝ ඉන්නවා බන් උන්ට මගේ එක ගැනවත් මට උන්ගේ එක ගැනවත් අදාල නෑ බන් ,උන්ගේත් හොද නැති උන් ඉන්නවා ,අපෙත් හෝදනති උන් ඉන්නවා , කියපු වචන වල වැරද්දක් හොයාගෙන මටබනින එකෙන් වැඩක් නැහැ ,එහෙම කරන උන් නිසා අපි අපි අපේ එකයි උන්ගේ එකයි සංසන්දනය කරන්ඩ ගිහින් වැඩක් නෑ බන් , මේක යපු කියපු වැරදිද බන් ?
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ

    මම බෞද්ධයෙක් වුනේ මෑතකදි නිසා මම හරියාකාරව නොදන්නව වෙන්ඩ පුලුවන්.

    එහෙත් බුද්ධාගමේ පංචශීලය ක්‍රිස්තියානියේ එන
    Ten Commandments
    වගේ එකක් නොවන බව මට කියාදුන්නේ භාවනානුයෝගී වනවාසී භික්ෂුව තමයි. පංචශීලය තමන් සමාදන් වන්නක් මිස තවත් දෙවියෙක්ගේ බඹුවෙක්ගේ අණක් නිසා පැනවූවක් නොවේ. මේ අර්ත දැක්වීම තුල මට සාධාරණ සැකයක් තියෙනවා ඔබ ඇත්තටම බෞද්ධයෙක්ද කියා.

    අනිත් කාරනය ඔබ "ධර්මය කැඩීමක්" ගැන කියනවා. මේක මා වැනි අලුත් බෞද්ධයෙක් පවා භාවිත නොකරන යෙදුමක්. කැඩෙන්නේ ශීලය මිස ධර්මය නොවන බවයි වනවාසී භික්ෂුව මට කියා දුන්නේ

    ඔබතුමගේ කතාවෙන් තේරෙන්නේ පරමාර්ත- සම්මුති සත්‍ය යන මූලික බෞද්ධ උගන්වීම් ගැන ඔබ තුමාගේ දැනුම මඳ බවක්දැයි මට තවත් සැක සාංකා ඇතිවෙනවා.

    "මහනෙණි මගේ දර්මය නුවනැත්ත්වුන්ට මිස නුවන නැති අයට නොවේ" යැයි බුදුන් වහන්සේ දේශනා කල බව ඔබ දන්නවාද? තැනක් නොතැනක් නොබලා අන්ධයෙකු මෙන් අවිහින්සාව පතුරවන්නා එක්කෝ දශපාරමිතා පුරන බෝධිසත්ව උතුමෙකි (පරමාර්ථ සත්‍ය ඇතුලේ), නැත්නම් නුවන මඳ අඳ බාලයෙකි (සම්මුති සත්‍ය-ලෞකික ලෝකය තුල ).

    හරි සහෝ ඔය කියන විදියට මම හරියට ධර්මය අදහන්නේ නැති අනුවන අද බලයෙක් කියල කියමුකෝ , මේ අදබලයට තේරෙන විදියට කව්රු හරි පිස්සෙක් අනුන්ගේ ඒවාට අපහස කරන්ඩ අන්‍ය ආගම වලට හරවගන්ඩ යනකොට , අපිත් උන්ට අපහාස කරගෙන ගහගන්ඩ යනකොට උන් උන් අපහස කරපු එක හංගල අපි එකට බැන්න ඒවා උන් පාවිච්චි කරයි නේද මචන් අපි උන්ට කරන්නේ මෙහෙමයි කියල මතයක් හදන්ඩ ? සහෝ අපි අපේ එක ගැන කැක්කුමෙන් තමයි එක කරන්නේ ...එත් මට තේරෙන විදියට අපි ඒ වගේ උන්ට එහෙමයි කරන්නේ කියල මතයක් හදන එකට වැඩිය , උන්ගේ උන්ගේ දේශපාලනය කරන උන් උන්ට උන්ට අදාළ දේවල් විතරක් කර ගද්දි අපේ උන් කරන්නේ මොකක්ද කියල ප්‍රස්නකරන්ද මතයක් හදන එකයි , අපේ එහෙම කියපු උන්ට ගහන්ඩ නෙවෙයි ,අපි ඒවා වෙනුවෙන් නීති නීති ගෙන්ද එකතුවෙලා , එහෙම කරන්ඩ බැරි පරිසරයක් හැදුවනම් මේ ප්‍රස්නේ හරි බන් , මම කියපු දේවල් කියන්ඩ ගත්ත වචන වල විදිය වැරදි කියල හොයල වැඩක් නෑ බන් එහෙම නැතුව මම වෙන ආගමක එකෙක් කියල සැක කරට වැඩක් නෑ බන් ...මම දන්නේ නැතුව ඇති . එත් මේ කියන දේ වැරදිනම් මටත් හරියටම කරන්ඩ ඕනි විදිය කියල දෙන්න ,මමත් එනවා උබලත් එක්ක ... :)
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    බින්දු;11231206 said:

    ;);) මම මේක වැරැද්දක් කියලා කියලා තියෙනවද ??
    මට සාධාරණ සැකයක් ඇති වෙනවා මෙයාගේ වැඩ වලින්. :eek::eek: එයාට මේ වැඩේ මීට ව්අඩා සාර්ථකව කරන්න පුලුවන් විදියක් තියෙද්දි මේ වගේ වැඩක් කරන එක ගැන ප්‍රශ්න කරේ ඒකයි
    :D:D
    මචන් මන් පාවිච්චි කරපු වචන හරි මගේ නොදන්නා කමක් හරි නිසා සැක කරට වැඩක් නෑ බන් , එක එක බලු වැඩ කරන උන් ඉන්නවා හැම ආගමක , ඒ වගේම හොද උනුත් ඉන්නවා බන් , අපිත් පිස්සෝ කරනවා වගේ උන්ගේ ධර්මයයි අපේ ධර්මයයි සංසන්දනය කරන්ඩ ගිහින් අපහස කරලා, ගහගන්ඩ ගිහින් , මෙහෙමයි අපි උන්ට කරන්නේ කියල මතයක් හදන්ඩ උන්ට ඉඩ දෙන්ඩ ඕනි නෑ . අපේ ලොකු පුටුවල වාඩිවෙලා ඉන්න උන් මේවා ගැන ගානක් නැතුව ඉන්නේ උන් කුමට්‍රන කරයෝන්ගෙන් සල්ලි අරන්ද කියල සැකයක් නැද්ද උබලට ? එහෙම උන් ඉන්නවනම් එකයි නැති කරන්ඩ ඕනි ,
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    බුදුන් පෙන්වා දුන්නේ ආගමක් නොවේ දර්ශනයකි ...... පොත පතින් ගත දැනුමින් පෝෂණය උවට වැඩක් නැත ... එය දැකිය යුතුය --->මෙම දර්ශනට ආගම යි කියා අනෙක් ආගම් වලට සමාන කිරීම සාදාරන ද ?????????????
    සහෝ මම පාවිච්චි කරපු වචන වැරදුන , මට ධර්මය ගැන දන්නේ නැති අද්බලයෙක් කියල ඔයාල හිතුවට , එක මගේ අදහස වෙන එකක් කියන එක නෙවෙයි . අනිත් යට කියපු රිප්ලයි ටිකත් කියවන්ඩ සහෝ
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    මේ ටිකත් කියල දාන්නං, මොකද සමහරු හිතං ඉන්නව එලකිරි එකේ ඉන්න උං අමු මීහරක් කියල.

    මේකෙ ඉන්න සමහර කැප්ටන් අජූතලයි ඔය එක එක ශාස්තෲලයි, ඉර්ශිවරුයි, ගුරාලයි, කට්ටඩියොයි මොකාටද එන්නේ කියල මටත් ලාවට දල අදහසක් ඇතිවී ගෙනයි එන්නේ. කාලයක් තිබ්බ මේකෙ නිර්-ආගමිකයොන්ට හිටු කියල පහර ගහන්න අමු ගොන් තර්ක දානව. තර්ක වල කොලිටියක් නැහැ, හැබයි කොන්ටිටිය අස්ප-ගානට දානව. ඒවගේම බුද්ධාගමට වහෙන් ඔරෝ පහර ගහනව, බුද්ධාගමේ මැවුම්කාර දෙවියෝ ඉන්නව කියල පෝස්ට් දානව. මෛත්‍රී බුදුහාමුදුරුවෝ මුහම්මද් කියල පෝස්ට් දාන කාලයක් තිබුන.

    ඒත් ඔය එක කැප්ටන් කෙනෙක් වත් ගුරෙක්වත්, කට්ටඬියෙක්වත් එතකොට නම් සර්ව-ආගමික සහජී
    නය ගැන කතා කරන්ඩ ආවේ නැහැ. ආගම් විවේචනය කරන්න එපා කියන්න එකෙක් හිටියේ නැහැ.

    අනේ අපරාදේ කියන්න බැහැ, දැන්නම් ඉස්ලාම්, කතෝලික ඒව ගැන වචනයක් කිව්වද , ආගමික සහජීවනෙයි අරකයි මෙකයි , මෛත්‍රියයි කරුනාවයි, උපේක්ෂාවයි ඔක්කොම ලබ්බවල් ගැන කතා කරන්ඩ කශ්ටිය ඉන්නව අනේ සාදු!
    ඔය කියන එක හරියටම හරි සහෝ , මම තවම ටිකක් අලුත් සහෝ එත් මේ ටික දවසට හැම ආගමකම එවන්ටම මම චොම්මෙන්ට් කරා කිව්වා ,,පොඩ්ඩක් බලපන් අනිත් උන්ට මම මොකද කිව්වේ කියල , ඒ හැම එකාටම මම කිව්වේ තමන් ගේ එක මිස අනුන්ගේ ඒවා හොයන්ඩ ගිහින් වැඩක් නෑ කියල , ඔය කියනවා වගේ සමහර උන් ඉන්නවා මගේ එක තමයි හරි මේකේ මේකේ මෙහෙම නෑ කියා කියා පිස්සු නටන අය උන්ට අමතක වෙලා තියෙන්නේ අනිත් ආගම හදන්ඩ උන්ට අදාල වැඩක් නොවන එක ,එහෙම වැරදි තියනවනම් එක අදහන එක උන්ගේ වැඩක් එක උන් බල ගනී, එහෙම කියල අපේ එකට කරන කුමන්ත්‍රණ හරියි කිව්වේ නෑ බන් මම . එකට ක්‍රියාත මක වෙන එක හරියට කරමු කියලයි කියන්නේ .ආගමක කුමන්ත්‍රණ කරන්ඩ කියල දෙන්නේ නෑ නේ , එහෙම කරන උන් ආගමක් නෙවයි වෙන එකක් තමයි අදහන්නේ උන් ආගම් අදහන උන් විදියට මම ගන්නේ නෑ .හැබැයි උන් ආගමක ලේබල් එකක් අලවාගෙන ඉන්නේ , ඒ ලේබල් එකේ තියන ආගමේ මිනිස්සුත් මේකට හරි කියන්ඩ යන්ද ඕනි නෑ මොකද ලේබල් එකේ උබල හිටියට උන් කරන්නේ උබලට කියල දීපු එක නොවන නිසා , මෙච්චර ලොකු මතයක් උබලට විරුද්දව හැදෙන්නේ ඔය ලේබල් එක අලවගේන උන් කරන වැඩ නිසා . හැම එකෙක්ටම කියන්නේ ....
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    හරි සහෝ ඔය කියන විදියට මම හරියට ධර්මය අදහන්නේ නැති අනුවන අද බලයෙක් කියල කියමුකෝ , මේ අදබලයට තේරෙන විදියට කව්රු හරි පිස්සෙක් අනුන්ගේ ඒවාට අපහස කරන්ඩ අන්‍ය ආගම වලට හරවගන්ඩ යනකොට , අපිත් උන්ට අපහාස කරගෙන ගහගන්ඩ යනකොට උන් උන් අපහස කරපු එක හංගල අපි එකට බැන්න ඒවා උන් පාවිච්චි කරයි නේද මචන් අපි උන්ට කරන්නේ මෙහෙමයි කියල මතයක් හදන්ඩ ? සහෝ අපි අපේ එක ගැන කැක්කුමෙන් තමයි එක කරන්නේ ...එත් මට තේරෙන විදියට අපි ඒ වගේ උන්ට එහෙමයි කරන්නේ කියල මතයක් හදන එකට වැඩිය , උන්ගේ උන්ගේ දේශපාලනය කරන උන් උන්ට උන්ට අදාළ දේවල් විතරක් කර ගද්දි අපේ උන් කරන්නේ මොකක්ද කියල ප්‍රස්නකරන්ද මතයක් හදන එකයි , අපේ එහෙම කියපු උන්ට ගහන්ඩ නෙවෙයි ,අපි ඒවා වෙනුවෙන් නීති නීති ගෙන්ද එකතුවෙලා , එහෙම කරන්ඩ බැරි පරිසරයක් හැදුවනම් මේ ප්‍රස්නේ හරි බන් , මම කියපු දේවල් කියන්ඩ ගත්ත වචන වල විදිය වැරදි කියල හොයල වැඩක් නෑ බන් එහෙම නැතුව මම වෙන ආගමක එකෙක් කියල සැක කරට වැඩක් නෑ බන් ...මම දන්නේ නැතුව ඇති . එත් මේ කියන දේ වැරදිනම් මටත් හරියටම කරන්ඩ ඕනි විදිය කියල දෙන්න ,මමත් එනවා උබලත් එක්ක ... :)
    ඔබ තුමාට මම කොහෙවත් අඳබාලයෙක් කියල නැහැ. එහෙම වැරදි වැටහීමක් ඇතිවුනා නම් ඒක මගේ ලිවිල්ලෙ වැරැද්ද කියල පිලිඅරන් මම සමාව ඉල්ලනවා.

    ඔබ තුමා අන්ධයෙක් වගෙ මෛත්‍රිය පතුරුවනවා අපි කවුරුත් දැකලා නැහැ නෙව. ඔබ තුමා කලේ යෝජනාවක් පමනයි කියායි මම සිතුවෙ.

    මට නං බෞද්ධයෝ අන්‍යාගම්වලට හැරැව්වට ඒක මගේ ගැටලුවක් නෙවෙයි. මම බුද්ධාගමත් අත ඇරිය කෙනෙක්. ඒත් නිර්-ආගමිකයෙක් වෙන්න පසුබිම හදන්න බුද්ධාගම වගේ ආගමක් හොඳයි. ඒ වගේම බුද්ධාගමේ අමානුෂික, ම්ලේඡ්ච දේවල් අනුමත නොකරන නිසා නිර්-ආගමික කරන්න බැරි නම් බෞද්ධයෙක් කරන් එක ලෝකයට සේවයක්.

    නිරගමිකයෙක් වීමද නැද්ද ඔව්න් ඔව්න් ගේ කැමැත්තයි , එයට මා බලපෑම් නොකරමි , අගමිකන් උදෙසා යම් නපුරක් සිදුවේනම් රැකගැනීම උදෙසා ධර්මයට එපිටින් කටයුතු කිරීම ම අනුමත නොකරමි , එය කිරීම සදහා කිසිදු ප්‍රශ්නයකින් තොරව කල හැකි ක්‍රියාමාර්ග ඇත ,යම් කිසි කෙනෙකුන් උන් මෙහෙම උන් යනුවෙන් උන්ට කරන්ඩ ඕනි මෙහෙම කියල ගහල එලවන්ද ඕනි වැනි ද්වේශ සහගත ක්‍රියාවක් යෝජනා කරයි නම් එය බෞධ්ධ්‍යන්ට හොද කරුණක් නොවේ යන්න මගේ අදහසයි , , කලයුත්තේ නපුර වැලක්වීමයි, නපුර වැලක් වීම යනු ගැහුවත් ගහනවා වගේ කතාවක් නොවේ ගහන්ඩ නොහැකි කිරීමයි , එය මානුෂිය අයිතිවාසිකමක් වේ , එහෙයින් කාගෙවත් ධර්මය අපට ප්‍රශ්නයක් නැත , මා සිතන විදියට වැලක් වීමට කටයුතු කල යුත්තේ අපට කල හැකි හානිය මිස ඔව්න්ගේ ධර්මය නොවේ,මන්දයත් සෑම ආගමක් අදහන මිනිසුන් අතර යහපත් මිනිසුන් ඇත , කාගේ උනත් මට මගේ ගුණ දහම් තියාගන්ඩ ආගමික වශයෙන් බෙදීමක් නැත , අසරණ අයෙකුට උදව් කිරීමට වෙනි කරුණු වලට බෞධ්ධ්යෙක්ද වෙන අගමිකයෙක්ද අදාල නොවේ ,මා මෙසේ කියන්නේ සියලු ආගමිකයන් අතර එසේ යම් යම් මත ඇති නිසාවෙනි ,එසේ ඇත්තනම් එය වැරදි බව පෙන්වීමට උත්සහ කරමි ,, එය ඔබට හැගේ නම් ඔබ මොන අගමිකයෙකු උවත් මා ඔබට ගෞරව කරමි
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඔබ තුමාට මම කොහෙවත් අඳබාලයෙක් කියල නැහැ. එහෙම වැරදි වැටහීමක් ඇතිවුනා නම් ඒක මගේ ලිවිල්ලෙ වැරැද්ද කියල පිලිඅරන් මම සමාව ඉල්ලනවා.

    ඔබ තුමා අන්ධයෙක් වගෙ මෛත්‍රිය පතුරුවනවා අපි කවුරුත් දැකලා නැහැ නෙව. ඔබ තුමා කලේ යෝජනාවක් පමනයි කියායි මම සිතුවෙ.

    මට නං බෞද්ධයෝ අන්‍යාගම්වලට හැරැව්වට ඒක මගේ ගැටලුවක් නෙවෙයි. මම බුද්ධාගමත් අත ඇරිය කෙනෙක්. ඒත් නිර්-ආගමිකයෙක් වෙන්න පසුබිම හදන්න බුද්ධාගම වගේ ආගමක් හොඳයි. ඒ වගේම බුද්ධාගමේ අමානුෂික, ම්ලේඡ්ච දේවල් අනුමත නොකරන නිසා නිර්-ආගමික කරන්න බැරි නම් බෞද්ධයෙක් කරන් එක ලෝකයට සේවයක්.

    උඹ අපි හැම එකාගෙම වැරදි අල්ලනවනේ ඒ කියන්නේ උඹ හරි අපි වැරදි, කරුණාකරලා උඹ දැන් පැහැදිලිකරහන් බුද්ධාගමෙනුත් අයිවුනේ ඇයි කියල
     
    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    උඹ අපි හැම එකාගෙම වැරදි අල්ලනවනේ ඒ කියන්නේ උඹ හරි අපි වැරදි, කරුණාකරලා උඹ දැන් පැහැදිලිකරහන් බුද්ධාගමෙනුත් අයිවුනේ ඇයි කියල

    එකට එයට උත්තරයක්‌ දෙන්න බැරුව ඇති ඒත් මම දන්නවා එකට උත්තරේ.... එකට හේතුව තමයි ... එයට බුදුන් දේශනා කල දර්ශනයවත් හරියාකාරව තේරුම ගැනීමට ඇති නොහැකියාව... නැහැ ඇත්තටම නොහැකියාව නෙවේ.. ඔහුට ඔහුගේ සිත තුල පවතින ක්රෝදය,වෛරය වැනි සිතුවිලි වලින් අහක් වෙලා ධර්මය ඉගෙන ගැනීමටවත් නිහතමානී නොවීමයි....