ඔබේ පෙම්වතියත් Pregnant. ද? PART 2
ඔබේ පෙම්වතියත් Pregnant. ද?
ඔබේ පෙම්වතිය Pregnant නම් ඔබට ගත හැකි ක්රියාමාර්ග දෙකකි.
1.අයව විවාහ කර ගැනීම.
2.කළලය විනාශ කිරීම-ABORTION
ඔබ හෝ ඔබේ පෙම්වතිය වයසින් අඩු හෝ අනිකුත් ප්රශ්න මත හදිස්සියේ අයව විවාහ කර ගැනීම පහසු නොවනවා ඇත.
එසේනම් ඔබට දෙවන සැලසුම ක්රියාත්මක කිරීමට සිදුවනවා ඇත.
මෙම ත්රෙඅඩ් එකෙහි අරමුණ "කළලය විනාශ කිරීමෙහි අවදානම සහ ඊට පෙර එම අවස්ථා මග හරවා ගැනීමට උපදෙස් කීපයක් දීමය.
WHO අනුව සාම වසරකම මිලියන 42 කාන්තාවන් අනපේක්ෂිත ගැබ් ගැනීම් යලට පත්වේ.
සමීක්ෂණ වාර්තා වලට අනුව ලංකාවේද දිනකට ABORTION 400-500 ක ප්රමාණයක් වන බව ඔබ දන්නවද?සමහර වාර්තා වලට අනුව මේ ප්රමාණය මීටත් වැඩිය.
එසේනම් මෙය සුලබ කරුණක් යය ඔබ සිතනවා ඇත.එමනිසාම මෙය ශේප් වැඩක් යි ඔබට සිතනවා ඇත.
නැත.මෙවන්නකදී ඔබේ පෙම්වතිය කෛකව ,අද්යත්මිකව, සහ සම්ජ්යීයව විනාශ වේ.
කොළඹ බම්බලපිටිය සහ කොල්ලුපිටිය යන ප්රදේශ වල පමණක් මෙවැනි ආයතන 4 ක් දැනටත් ක්රියාත්මක වේ.එට අමතරව කළුතර,පානදුර,ගාල්ල යන නගර වලද මෙවැනි ඉස්තාන ඇත.
බම්බලපිටියේ ඉතා ජනාකීර්ණ තැනක ඇති එක් මෙවැනි ඉස්තනයක .ABORTION 30-40 ප්රමාණයක් දිනකට සිදුඑ.
ඔබට වය වන මුදල රුපියල් විසි දහස ඉක්මවී.
මුලින්ම ඔබ ඉස්kaan එකක් එම ඉස්තනෙන්ම කර ගත යුතුය.දෙවනුව
ඔඋන් දිනයක් සහ වෙලාවක් ලබාදෙඉ.එය බොහෝවිට උදේ 6,දවල් 2 සහ හවස 5. වේ.
එම ඉස්තනයේ වයස 26 සිට 45 දක්වා වන කාන්තාවන් දැකිය හැකිය.සමහරු කුඩා දරුවන් සමගද මෙහි පැමිණේ.
එහි අවදානම පහත පරිදිය.
1.මසකට එක් වතාවක් වත් මෙම ඉස්තනයට පොලීස්යෙන් පනී.(ඔබ එදා දිනයේ පැමිණ සිට්යොත් ඔබ ආ කාරනාව කෙසේ වෙතත් පය කීපයක් පොඊසියේ සිටිය හැකිය.)
2.ඔබේ පෙම්වතිය රූම් එකකට යා යුතු අතර එහිදී ඇය ඇඳුම් උනා දැමිය යුතුය.ඔබේ පෙම්වතිය මානසිකව විනාශ වන්නේ මෙතනය.
3.ඊට පසු .................අක කරනු ලබය්.මෙය ක්රම දෙකකට කරය.
අ.වයරයකින් කළලය සහ එම තරලය බිඳ දැමීම ho
ආ.සක්ෂන් එකෙඅක් මගින් කළලය සක් කිරීම.
මෙය වේදනා කාරී නොවන්නේ එට පෙර ලබා දෙන වේදනා නාශක එන්නත නිසාය.
නමුත් ටික වෙලාවකට පසු එය අදික වේදනාකාරීය.
4.අදික රුදිර වහනය ක් වුවද සිදුවිය හැකිය.
5.අඩුම තරමේ දින ක් වත් අවදානම පවතී.
6.මරණ පවා සිදු වූ අවස්ථා ඇත.
අප ඉහත කරුණු ගෙන හැර දැක්වුයේ ABORTION වල අවදානම පෙන්නීමටය.එම නිසා නැවත නැවත ඔබට කීමට ඇත්තේ ලිංගික කටයුත් වලදී හැකි තරම් ප්ර්වසම් වන ලෙසය.
mema ක්රියාමාර්ගය ඔබේ මිතුරන් ඔබට යෝජනා කලත් එය ඉතා අවදානම් බව සිතා ගන්න.
ඔබේ අත්දැකීම්ද මේ ත්රෙඅඩ් එකෙන් සාකච්චා කරන්න.
ලිංගික කටයුත් වලදී ප්රවසම් වන අකාරය අවසාන ත්රෙඅඩ් එකෙන් සාකච්චා කරමු.