http://www.elakiri.com/forum/showpost.php?p=19497177&postcount=47දැනට vegetarian. vegan ම වෙන්න ඕන බන්. vegetarian වෙලා මදි මොකද ඔය ලොකු බිත්තර ෆාම් වල පිරිමි පැටවූ grind කරලා දානවා.
මේවා දකිද්දී නවත්තන්න ඕන කියලා හිතෙනවා.![]()
එත් ආයේ කන්න ලැබුනම ඒවා අමතක වෙනවා![]()
පව් බන්.අපි නිසා උන් සෑහෙන දුකක් විඳිනවා![]()
![]()
![]()

