ඔබේ බත් පතට එන්නට කුකුලා විඳින වදය
Elakiri Pora Well-known member Feb 7, 2012 1,158 380 83 ලක්බිම/ලoකාදීප Feb 18, 2016 #108 පව් කුකුලොහ්
^Buddhika^ Well-known member Jun 8, 2013 13,432 1,163 113 Feb 22, 2016 #109 https://www.facebook.com/gary.yourofsky/videos/947308528657729/
MihiCherub Well-known member Sep 14, 2009 18,974 1 9,794 113 Gampaha Feb 22, 2016 #110 KasunKDP said: ඔච්චර දුක් විදලා බතට එන කුකුලව කෑවේ නැත්තන් උ මැරෙන එකත් අපරාදේ... Click to expand...
humpty dumpty Well-known member Oct 3, 2010 2,042 451 83 On the wall Mar 12, 2016 #114 Tfs machan Rep denna bari lu
AnuradhaRa Well-known member Dec 25, 2010 62,139 1 43,642 113 යටගිය දවසැ බරණැස් නුවර Mar 9, 2018 #118 මස් කෘතිමව වවන්ඩ බැරිද? රසට කන එක තියාගන්ඩත් ඕන.. සතා දුක් විඳින එක නැති කරන්ඩත් ඕන.. එක්කො වේදනාවක් නැති විදියට සතාව මරන්ඩ පුලුවන්නං, ඒකත් ලොකු දෙයක්.. මොනාහරි බෙහෙතක් ඇඟට විද්දොත් කෑමට ගන්ඩ බැරුව යනව හැබැයි Last edited: Mar 9, 2018 Reactions: Thoppi_Chaminda
මස් කෘතිමව වවන්ඩ බැරිද? රසට කන එක තියාගන්ඩත් ඕන.. සතා දුක් විඳින එක නැති කරන්ඩත් ඕන.. එක්කො වේදනාවක් නැති විදියට සතාව මරන්ඩ පුලුවන්නං, ඒකත් ලොකු දෙයක්.. මොනාහරි බෙහෙතක් ඇඟට විද්දොත් කෑමට ගන්ඩ බැරුව යනව හැබැයි
incest_cult Well-known member Sep 8, 2017 2,352 1,820 113 colombo Mar 9, 2018 #119 මම නම් කනවා... ඒත් කන්නැතුව ඉන්න පුළුවන්නම් ලොකු දෙයක්... මේවා බැලුවට පස්සෙ වත්