tho marenne bada wele pilikawak awilla boru nam balapan.kana ekata newei wena un kanna polabawanawata
hikz mama nam ubata prarthana karanne na .mokada ubata aniwa hadenawa.mata kate hadenne mama vegitarian nisada ponnayo.


මට ඔලුව කැක්කුමයි මේකේ ටිකක් කියවනකොට......![]()
කුකුල් මස් කෑම ගොඩාක් දුරට අඩු කරලා තියෙන්නේ දැන් නම්.......![]()
මට මන් ගැනම සන්තෝසයි බන් මස් මාලු නොකන එක ගැන.. මේ වගේ ත්රෙඩ් හරි අඩුවෙන් බම්ප් වෙන්නෙත්. සමහර වෙලාවට මේ වගේ ත්රෙඩ් වලට කවුන්ටර් අටෑක් කරන සෙට් එකකුත් ඉන්නවා එලකිරියෙ..
කොහොම හරි ත්රෙඩ් එක දාපු එකාට ගොඩක් පින්...
නොදැක්ක අයට දකින්න බම්ප්

