ඔබේ බත් පතට එන්නට කුකුලා විඳින වදය

Jun 10, 2008
298
24
0
oyage kalin thread ekata wage mekata upasakayo tika awilla na. mokada kattiya upasakayo wunata chicken kanawa neh:yes:

oya vegan ? :confused: apita anith ayata kanna epa kiyanna baha ne machan api kamaththen mas malu walin walkila inna vitarai puluvan api ehema noka inna eken 1 sathek ge hari jivithayak berei ne :yes:
 

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මමත් මස් කන එක නවත්තල බන් ඉන්නෙ. මේ අපරාද වලට අපිත් කොටස්කාරයො වෙනවා මළකුණු කෑවම :)
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    538717083-an-indian-chicken-plucker-at-work-gettyimages.jpg


    Indiyawe system eka
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura

    උඹ හරිම වටිනා ත්‍රඩ් එකක් දැම්මේ මචෝ.
    ගොඩක් ස්තුතියි.
    ++++++++
    http://www.elakiri.com/forum/showpost.php?p=19649580&postcount=20;)


    මේක දැම්මේ animation කියපු නිසා.මේ වගේ දෙයක් දැම්මොත් ලැබෙන දේවල් හොඳට දැනගෙන තමයි දැම්මෙත්.මේකෙන් කියලා නෑ මස් එපා කියලවත් ,කන්න කියලවත්.රිදෙන උන්ට තමයි ඔය මළ පැනලා තියෙන්නේ :lol:.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,822
    1
    11,159
    113
    මස් නන් කනවා, වටින දෙයක් කියලා තියෙන්නෙ...රෙප් නෑ මචන් දෙන්ඩ....තෑන්ක්ස්....