ඔබේ බැංකුව?

ඔබ වඩාත් සමීප බැ&#3458

  • ලංකා බැංකුව (BOC)

    Votes: 8 12.7%
  • මහජන බැංකුව (Peoples')

    Votes: 2 3.2%
  • ජාතික ඉතිරි කිරීමේ බැංකුව (NSB)

    Votes: 4 6.3%
  • සම්පත් බැංකුව (Sampath)

    Votes: 19 30.2%
  • කොමර්ෂල් බැංකුව (Commercial)

    Votes: 19 30.2%
  • සෙලාන් බැංකුව (Seylan)

    Votes: 1 1.6%
  • ජාතික සංවර්ධන බැංකුව (NDB)

    Votes: 0 0.0%
  • හැටන් නැෂනල් බැංකුව (HNB)

    Votes: 5 7.9%
  • HSBC / Standard Charted

    Votes: 1 1.6%
  • වෙනත්..

    Votes: 4 6.3%

  • Total voters
    63
එකකට වඩා යූස් කරනව නම්
:lol::yes:බොහෝ දෙනෙක් ඒ ඒ අවශ්‍යතාවයේ හැටියට බැන්ක්වලට යනවා.මම දන්න විදිහට යන්තම් හරි ඉතුරුවක් කරන අය විවිධ බැංකුවල/විවිධ එකවුන්ට් පාවිච්චි කරනවා.ළමයි ගැන/වාහන ගැන/ආදී...
සරළ උදාහරණය-,වෙනත් කිසිම අවශ්‍යතායක් නැතුව,ඊබේ වගේ ගනුදෙනුවලට සම්පත් කාඩ් එක පාවිච්චි කරනවා.

මට නං සල්ලි නෑ/කාඩ් නෑ:P