ඔබේ ව්‍යාපාරයට නොමිලේ Android app එකක්.

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ඔබේ ව්‍යාපාරයට නොමිලේ Android app එකක්.


    ....නොමිලේ android app එකක් ....

    අපේ එළකිරි සෙට් එකට හා හා පුරා කියලා අපි එකතු වෙලා වටිනා අවස්තාවක් ලබා දෙන්නයි හදන්නේ..අපේ ආයතනයෙන් android පන්තියක් පටන් ගන්නකොට එළකිරි එකේ මිතුරන්ගෙන් ඇඩ්මින් තුමා ගෙන් සහ මොඩරේට වරුන්ගෙන් ලොකු සහයක් අපිට ලැබුන.අද වෙනකොට හොදින් ඒ පන්ති පැවැත්වෙනවා..ඒවාට ගොඩක් ස්තුතියි.. :D :D :yes: :yes: :cool: :cool:



    අපේ ආයතනය මගින් සේවාවක් හැටියට සහ අපේ ආයතනයේ නම මිනිසුන් අතරට අරගෙන යන්න අදහසින් තමයි මේ android app නොමිලේ දෙන සේවාව සිදු කරන්නේ. :yes::yes: ඉතින් ඔයාලට පුළුවන් ඔයලගේ ආයතනයට අවශ්‍ය ආකාරයේ app අපෙන් නොමිලේම කිසිදු මුදලක් අය නොකරම සාදවා ගන්න..මේ ගැන අදහසක් තියන මට පි එම් එකක් දාල තියන්න.මොකද මේ සේවාව එළකිරි යහළුවන්ට අපි ලබා දෙන්නේ.. ;) ;)


    ඔයාල වැඩ කරණ ඔනෑම ආයතනයකට අප හරහා app එක හදා ගන්නත් පුළුවන්..මේකේ තියනව හැබෙයි සාදාරන භාවිත ප්‍රතිපත්ති .. :D:D

    අපි කරන්නේ සාමාන්‍ය app ඔයාලගේ fan page app,radio app වගේ දේවල් තමයි..මීට අමතරව ඕනෑම app එකක් ගැන විමසා දන ගන්න පුළුවන්..අපි ඔයාලට app එක app store දාල සේරම කරලා දෙනවා.. :yes::yes:

    ඉක්මන් කරන්න තොග අවසන් වනතුරු පමණයි .. :D:D:D:D



    k8lb.jpg


    එහෙනම් අපි ගියා ලගදීම එළකිරි යහළුවන්ට අත දිග හැරලා නොමිලේම දෙන්න යනවා full day Electronic සහ Business Software work shop දෙකක්ම එක ගැනත් දැනුවත් කරන් නම්කෝ...bump කරගෙන යන්න වටිනවානම් නොදන්නා යාලුවන්ටත් කියන්න :love::love:
     
    Last edited: