ඔබේ~ශරීරය~පිළිබඳ~නොදන්නා~යමක් !

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
වටිනා කරුණු ටිකක්......
ස්තූතියි යාළුවා......
කොටු ගාන හරිගිහිං නේද.............
කියුවෙවත් නැහැ.......
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo


මිතුදම සවියකි.......
ඔබ මගේ මිතුරෙකි................

දිගටම වටිනා අදහස් අපත් එක්ක බෙදා ගනිමින්..........
තවත් දියුණුවෙන් දියුණුවට පත්වෙන්න.........
මගේ උණුසුම් සුභ පැතුම්.........!!!
 

chathu_ac

Member
Nov 24, 2007
4,687
1,351
0
Sri Lanka


මිතුදම සවියකි.......
ඔබ මගේ මිතුරෙකි................

දිගටම වටිනා අදහස් අපත් එක්ක බෙදා ගනිමින්..........
තවත් දියුණුවෙන් දියුණුවට පත්වෙන්න.........
මගේ උණුසුම් සුභ පැතුම්.........!!!



බොහොම ස්තුතියි සහෝ :D


678088nv34sq9ulg.gif


මතකයන් සදාකල් පවතී කිසිදා මිය නොයයි
සැබෑ මිතුරන්ද එසේමය කිසිදා වෙන් නොවේ

මිතුරන් දියමන්ති මෙන් දුර්ලභය
ව්‍යාජ මිතුරන් දුහුවිලි වැනිය
හැම තැනම විසිර පවතී

මිතුදම මිලට ගැනීමට හෝ විකිනීමට නොහැකිය
එය අප සතුව ඇති අමිල සම්පතකි
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කොච්චර ලස්සන නිර්මාණයක්ද?

    දිගටම මේ වගේම හොද නිර්මාණ දාන්න

    කොටු ගැනනම් දැන් හරි සුබ පැතුම්

    නෙක උයන් වතු මැදින්

    හමා යයි නව මන්ද මාරුතයේ

    මිතුර මේ අප පැතුම් සුපිපෙනා

    හිත මිතුරු වූ වසත් කාලයයි
     

    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    කොච්චර ලස්සන නිර්මාණයක්ද?

    දිගටම මේ වගේම හොද නිර්මාණ දාන්න

    කොටු ගැනනම් දැන් හරි සුබ පැතුම්

    නෙක උයන් වතු මැදින්

    හමා යයි නව මන්ද මාරුතයේ

    මිතුර මේ අප පැතුම් සුපිපෙනා

    හිත මිතුරු වූ වසත් කාලයයි
    මගෙ සුමිතුරු කලණ මිතුර ඔබටයි මෙ හදපිරි ප්‍රණාමය !! :D

    678088nv34sq9ulg.gif


    මතකයන් සදාකල් පවතී කිසිදා මිය නොයයි
    සැබෑ මිතුරන්ද එසේමය කිසිදා වෙන් නොවේ.
     

    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    maxxa thread eka machan, rep denna watinawa...
    but "You must spread some Reputation around before giving it to chathu_ac again.".....
     

    kgspriyan

    Active member
  • Feb 8, 2010
    876
    123
    43
    20411822.jpg


    මිනිස් සමහි සෑම වර්ග අඟලකම ක්ෂුද්‍රජීවීන් මිලියන 32ක් පමණ සිටින අතර ඉන් වැඩි සංඛ්‍යාවක් උපද්‍රව රහිත වේ.



    14356946.jpg


    ළදරුවෙකු හට අස්ථි 350 ක් ඇති අතර වැඩීමත් සමග අස්ථීන් එකිනෙක හා වීම නිසා අවසානයේ එය 206 ක් දක්වා අඩුවේ.



    81799219.jpg


    අවුරුදු 60 පමණ වන විට පිරිමින්ගෙන් 60% කුත් ගැහැණුන්ගෙන් 40 %කුත් නින්දේ දී ගොරවයි.
    ගෙරවීමෙදී පිටවන ශබ්දය කන් බිහිරි කරන සුළුය. සාමාන්‍යයෙන් මෙම ශබ්දයේ ප්‍රභලත්වය ඩෙසිබල් 60 ක් පමණ වන අතර
    එය සාමාන්‍ය කතාවකදී ඇතිවන ඝෝෂාවේ සීමාවේ ඇත. තවද එය ඩෙසිබල් 80 ක් දක්වා වර්ධනය විය හැකි අතර
    එය කොන්ක්‍රීට් වීදීමට භාවිතා කරන යන්ත්‍රයකින් පිටවන ශබ්දය හා සමාන ශබ්දයක් ඇති කරයි.
    ඩෙසිබල් 85 වඩා වැඩි ශබ්ද මිනිස් කණට හානි ඇති කලහැකි බවට නිගමනය කොට ඇත.



    98288772.jpg


    වයසට යත්ම මිනිස් ඇසෙහි ඇති කාචය වර්ධනය වීම නිසා එහි ඝනකම වැඩිවේ. මෙනිසාවෙන් වයස 40 පමණ වනවිට පෙනීම දුර්වල වීමට පටන් ගනී.



    40976016.jpg


    සති ගණනක් නිරාහාරව සිටීමෙන් මරණයට පත් නොවුනත් සති ගණනක් නිදි වර්ජිතව ඔබට සිටීමට නොහැක.
    මන්ද යත් දින 11 කට පසුව ඔබට සදහටම නින්දයන බැවිනි. මෙසේ නිදි වරීමෙන් කල්පවතින මොළ හානි සිදුවන බව සොයාගෙන ඇත.



    75007430.jpg


    සාමාන්‍ය පුද්ගලයෙක් දිනකට 14 වතාවක් පමණ උදරයේ ඇති වාතය පිට කරයි.
    ආහාර ජීරණය හේතුකොට ගෙන ඇති වන මෙම වාතය පිට නොකර උදරය තුළ සිරකර ගෙන සීටීමෙන් වේදනාකාරී තත්වයක් ඇතිවේ.



    71865926.jpg


    ඔබගේ සිරුරේ උස ප්‍රමාණය උදය කාලයේ දී සවස් කාළයට වඩා අඟල් බාගයකින් පමණ වැඩිවේ.
    දවසේ වැඩි කාලයක් සිටගෙන සිටීම නිසා අන්තර් කශේරුක මඩල් තෙරපී ඒ අතර ඇති දේහ තරල පිටතට ගල යෑම නිසා සවස් කාලයෙදී කුඩා ප්‍රමාණයකින් දේහයේ අමතර උස නැතිවී යයි.
    නමුත් නිදා සිටින විට එසේ ගලාගිය දේහ තරල නැවත අන්තර් කශේරුක මඩල් අතරට පිරීම නිසා යලි දේහයේ උස යතා තත්වයට පැමිණේ.



    69831231.jpg


    වේදනා නාශක ඖෂධ නිපදවීමේ හැකියාවක් මිනිස් සිරුර තුළ ඇත. මේ සදහා උපකාරී වනනේ එළවලු හා පළතුරු ආහාරයට ගැනීමයි.
    වේදනා සහනය කිරීම ගුණයත් දැවිල්ල නැති කිරීමේ ගුණයත් මෙම ඖෂධ වලට ලබාදෙන මූලික සංඝටක ලෙස
    පළතුරු තුළ ඇති ස්වභාවික ද්‍රව්‍යක් වන බෙන්සොයික් අම්ලය හා සැලිසිලික් අම්ලය නිපදවාගත හැකි එළවලු ක්‍රියා කරයි.



    92230293.jpg


    සාමාන්‍ය මිනිසකුගේ මොළයෙන් නිකුත්වන ස්නායු ආවේග පැයට සැතපුම් 170ක පමණ වේගයකින් ගමන් කරයි.
    ස්නායු වල සංවේදී රැහැන් කශේරුකාවේ මුදුනේ පිහිටා ඇත.



    47221282.jpg


    මිනිස් සිරුරේ ඇති සන්ධි රහිත එකම අස්ථිය වන්නේ බෙල්ල ප්‍රදේශයේ පිහිටා ඇති හයොයිඩ් අස්ථිය වන අතර එය දිවේ පාදය සම්බන්ධවන ස්ථානය ලෙස සැලකකේ.
    මෙම අස්ථිය පේශී හා බන්ධනි පමණක් ආධාර කොට පවතින අතර ශරීරයේ ඇති අනෙක් අස්ථීන් සමග සම්බන්ධ නොවේ.



    64009596.jpg


    මිනිස් සිරුරේ ඇති ඝනකම වැඩිම සම අත්ලේ සහ යටි පතුල් වල පිහිටා ඇති අතර එය මිලිමීටර් 4ක පමණ වේ. එයින් විලුඹ ප්‍රදේශයේ ඇති සම ඉතා ඝනව ඇත.



    41686659.jpg


    පිටියුටරි ග්‍රන්ථිය ක්‍රමවත්ව ක්‍රියා නොකිරීම හේතුවෙන් ශරීර වර්ධක හෝමෝන ශ්‍රාවය වීම වැඩිවීම හෝ අඩු කිරීම නිසා යෝධතාවය හෝ කුරුබව ඇතිවේ.



    49235867.jpg


    සංවේදී ප්‍රතිග්‍රාහක ආසන්න වශයෙන් 640,000ක් පමණ මිනිස් සමේ අඩංගු වන අතර ඒවා ශරීර පෘෂ්ඨය මත තැනින් තැන විසිරී පැවති.
    මෙම ප්‍රතිග්‍රාහක බහුල වශයෙන් ඇඟිලි තුඩුවල, තොල් වල, දිවෙහි අග, අත්ලේ, පාද පත්ලේ සහ රහස් අවයව වල පිහිට ඇත.



    38551527.jpg


    මිනිසුන්ට වඩා ශ්‍රවණය කල හැකි අඩු හා වැඩි සංඛ්‍යාත සදහා සංවේදී සතුන්ට සාපක්ෂව බැලීමේදී මිනිසුන් හට අඩු සංවේදී තීව්‍රතාවයක් ශ්‍රවණය සඳහා ඇත.



    49453490.jpg


    මිනිස් ඇසට නොපෙනෙන තරම් ඉතාම දුර්වල කුඩා එළියක් මිනිස් ශරීරයෙන් පිටවන බව ජපන් විද්‍යාඥයෙක් විසින් අතිසංවේදී කැමරා භාවිතා කොට මුලින්ම ඡායාරූප ගත කරන ලදී.
    සෑම ජීවී සත්වයෙක්ම මෙසේ ඉතා කුඩා එළි පිට කරන අතර එය "ජෛව සන්දීප්තිය" ලෙස නම් කෙරේ.
    මෙසේ වන්නේ ඔවුන්ගේ ඇති සෛල තුළ සිදුවන රසායනික ප්‍රතික්‍රියා හේතුවෙන් පිටවන ඉතා කුඩා එළි නිසාවෙනි.

    maxa thread 1ka machan.
     

    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    :)
    thanks a lot machan, really helpfull. thank you verymuch
    thnx machan! :D
    එල එල මචන් සිරා පෝස්ට් එකක්
    thnx machan :D
    නියෙමට දාල තියෙනවා
    11.gif


    ගූඩ් පොස්ට් මචන් දැකපු හොදම පොස්ට් එකක් මේක
    රේප් දෙන්න බැහැලු පස්සේ අනිවාර්යෙන්ම දෙනවා මේකටනම්
    thnx very much machaan :D