ඔව්. පැහැදිලි පණිවිඩයක් ජනතාව දුන්නොත් උන්ට කොටන එක නවත්තන්න වෙනවා.අනික ඔය හැම දේම කරපු ගමන් වෙනස් වෙන්නේ නෑ. මම කිව්වේ සීට් එක කපපු ගමන් බස් එක පික් අප් වෙනවා කියල නෙවෙයිඋබ සීට් එක කැපුවම , බස් එක රස්තියාදු කරන එක නතර කරල ඉක්මනට යනවද?
උබ ඔය කියපු අපරාද ලිස්ට් එකට තවත් එකක් අමතරව එකතු වෙන එක විතරයි වෙන්නේ

නැත්නම් දැන් උඹ කියන විදිහට ප්රභාකරන් සහ කොටි මිනී මරද්දී අපිට නිකම් ඉන්න වෙනවා. අපි උන් මැරුවහම මරණ ගණන වැඩි වෙනවා විතරනේ කියල.

Last edited:



podi pus patuwanva u bella kadala maranava.. mama gal walin gahuvata muta kavadawath wadila naha... kohomada ban muva maranne??? gemak denne???




phone වත් answer නොකර