ඔබේ සතුරාගෙන් පලිගන්නා ආකාරය. ඩීමන් ගේ කෝ&#349

ඕව කරන්න මුව හම්බවෙන්න එපාය :dull: දැන් මාස 7ක් මේක අසරණ වෙලාද ඉන්නේ:oo: phone වත් answer නොකර:growl:දැන් සල්ලි නෙවි මට මුව මරල කන්න හිතෙන්නේ:P
ගෙදර වත් තියන තැන දන්නෙ නැද්ද? :shocked:
 
හරියටම දන්නේ නෑ බන් ගම නම් දන්නවා:dull:
ම්ම්ම් මේක ටිකක් ඉහලට යන්න ඕන කේස් එකක් වගේ. ලොකු ගානක් නම් මචන් මේ අපි කියන වගේ ගේම් දීලා වැඩක් නෑ සල්ලි ගන්නත් ඕන නේ. මේවා දෙන්න ඕන පස්සේ. මොකද කරන්නේ.... ටිකක් හිටපන්කෝ අයිඩියා එකක් එයිද කියල බලමු.;)
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අපේ ගෙවල් ලඟ කුනෙක් ඉන්නවා. ඔකා මගෙන් සල්ලි එල්ලගත්තම ආපහු දෙන ජාතියේ එකෙක් නෙමෙයි...මං කටපියාගෙන ඉඳලා. දවසක් රෑවෙලා බට්ටෙක් හොයාගෙන දිගවෙඩිනූලක් සෙට් කරලා මුගේ ගේලඟට ගිහින් ජනේලෙන් ගේ ඇතුලට බට්ට දාලා පාරෙ ඉඳලා වෙඩිනූල පත්තුකරලා හිමීට මාරුවුනා. පහුවදාම මගෙ සල්ලි අපහු දුන්නා...... :lol::lol::lol::lol::lol:
 
ElectroZ

Junior member
  • Feb 28, 2012
    183
    24
    18

    diga wedi nuulak gaththe kohendha machan? keeyak unadha?
     
    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    කවුරු හරි ටෙලිෆෝන් එකෙන් කතාකරල බැන්නොත් ආපහු බනින්න එපා. දාන්න ඔය සන්ටෙල් වව් වගේ සයිට් එකක ඇඩ් දෙක තුනක්. බඩු පොට් එකක් තියනවා කියල. නැත්නම් විවාහ යෝජනා දෙක තුනක් දාන්න වැඩි වයසක් දාලා. එතකොට නාකි පප්පලා කතා කරයි විනාඩියට සැරයක්. මල අනියි අතු රිකිලි එක්කම. අපිට පුළුවන් පාඩුවේ TV එක බලන්න.

    mekanam fatta wade.....test karala balanna oni....:D:D:D:D
     
    අපේ ගෙවල් ලඟ කුනෙක් ඉන්නවා. ඔකා මගෙන් සල්ලි එල්ලගත්තම ආපහු දෙන ජාතියේ එකෙක් නෙමෙයි...මං කටපියාගෙන ඉඳලා. දවසක් රෑවෙලා බට්ටෙක් හොයාගෙන දිගවෙඩිනූලක් සෙට් කරලා මුගේ ගේලඟට ගිහින් ජනේලෙන් ගේ ඇතුලට බට්ට දාලා පාරෙ ඉඳලා වෙඩිනූල පත්තුකරලා හිමීට මාරුවුනා. පහුවදාම මගෙ සල්ලි අපහු දුන්නා...... :lol::lol::lol::lol::lol:
    අන්න ගේම :rofl::rofl:
     
    කවුරු හරි ටෙලිෆෝන් එකෙන් කතාකරල බැන්නොත් ආපහු බනින්න එපා. දාන්න ඔය සන්ටෙල් වව් වගේ සයිට් එකක ඇඩ් දෙක තුනක්. බඩු පොට් එකක් තියනවා කියල. නැත්නම් විවාහ යෝජනා දෙක තුනක් දාන්න වැඩි වයසක් දාලා. එතකොට නාකි පප්පලා කතා කරයි විනාඩියට සැරයක්. මල අනියි අතු රිකිලි එක්කම. අපිට පුළුවන් පාඩුවේ TV එක බලන්න.

    mekanam fatta wade.....test karala balanna oni....:D:D:D:D
    මචන් හොඳම වැඩේ තමයි ඔය ලක්ෂ 15 වගේ රේන්ජ් එකේ කාර් ලක්ෂ 9 ට වගේ තියනව කියල දාන එක. මාර විදිහට කෝල්ස් එනවා. තව අයි ෆෝන්ස් ලාබෙට දාපන්. 60 ට එන එක 45 ට වගේ. එලි වෙනකම් කෝල්ස්. මසාජ් ක්ලිනික් තියනව කියලත් දාපන්.:lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Thawa ekak ussalaa diyan koo;)
    නැත්නම් පත්තුකරපු අහස් කූරක් ඉස්සරහ දොරෙන් ගේ ඇතුලට යවපන්. බැරිනම් ගෙයි බිත්තියේ වැදිලා පුපුරන්න යවපන්. :cool:
     
    liger

    Junior member
  • Apr 7, 2011
    190
    7
    18
    Ha HA HA

    elama ela ideas teka machan,uba ohoma kuwama apitath denna puluwan reurn mathakwenawa..........:P:P:P:P:P:P:P:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    ඇයි කොටන බස් වල සීට් කපන්න කියපු හින්දද? එතකොට උඹලගේ දේපොළ විතරයි ජාතික ධනය? එතකොට උඹලගේ බස් කොට කොටා ගිහින් නාස්ති වෙන කාලය, ඒක නිසා මිනිස්සු අනාත වෙන එක, එකෙන් ජාතික නිෂ්පාදිතයේ අඩු වෙන විශාල ප්‍රමාණය, ඒවා ජාතික අපරාධ නෙවෙයිද? උඹ ඉස්කෝලේ ගිහින් තියනවද?

    :no::no: අන්න ඔයා නැට්ට පාගා ගත්තා..... පටු විදිහට හිතන්න එපා..... දැන් ඔයා හිතන් ඉන්නේ, සීට් කැපුවහම, ඊලග දවසේ බස් එක හයියෙන් යයි කියලද....?? ඔයා සීට් කපපු නිසා, අර ත්‍රී වීල් කාරයා, මිනිස්සුන්ගෙන් අඩුවෙන් සල්ලි ගනියි කියලද....?? :lol:

    මම නම් පුතා ඉස්කෝලේ ගිහින් තියෙනවා.... උඹත් ඉස්කෝලේ ගිහින් ඈති සමහරවිට..... :P ඒත් ඉතින් මෝඩ කමට බෙහෙත් නෑ නේ..... :rofl::lol: ඒ නිසා, උඹට, උඹේ ඔය පලි ගැනිල්ල හෙන ලොකු ඈති.... ඒත්, ඕකෙන් වෙන්නේ, උඹේ අහිංසක දෙමව්පියෝ දෙන්නා බැනුම් අහන එක විතරයි......!! :(:(
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,990
    12,338
    113
    Behind u :p
    me seen eka dunne mage yaluwek ,
    unge eha gedara inna un hena chater , passe muu
    dehi gediyakui , kaha pata nul kallakui , tamba surekui aran eka raa unge allapu gedara padiya uda dala ,,

    ude pandara mun kaagahanawalu huniyan karala kiyala,,

    passe baladdi mun kattadiyek genalla barata wadalu :lol: