හදීස්සියට දවසක් කාර් එකක් ගත්ත රෙන්ට් එකට..
කොහොම හරි නවත්තල තියෙද්දි ඒක මොකෙක් හරි එකෙක් හප්පන් ගීහින් අවුලක් නෑ ඉන්ශුවරන්ස් තියනවනෙ.. මම කෑබ් සරේස් එකට කොල් කරල විස්තරය කිවුවම කිවුව ඉන්ශුවරන්ස් කතා කරන්න එපා ඒ ගොල්ලො පියව ගන්න විදිහක් තියනව හවසට වාහනේ ගෙනත් බාරදෙන්න කියල..
මාත් ගිහින් බාරදුන්න.. ඒතකොට ඌ කියනව මේක හදන්න රුපියල් 3500/= යනව 5000/= අඩු රෙපෙයාර් වාහනේ ගත්ත කෙනා කරන්න ඕනෙ කියල... කරුනා කරල 3500/= දෙන්න කියල.
මම කිවුවා මොන ලබ්බටද ඉන්ශුවරන්ස් දාන් ඉන්නෙ කියල... පොඩි පොඩි ඒවා ගත්තහම නෝක්ලේම් අපරාදෙලු.. මම සෑලුනෙ නෑ 3500 දුන්න පහුවදාම යාලුවෙක් යවල අර වාහනෙම ගෙන්න ගත්ත හිතට දුකයි තමා මොනා කරන්නද හොද ලයිට් කනුවක් බලල මුලින්ම ඈරිය වව් පෑත්තෙ දොරවල් දෙකම දකුන කටු කම්බි වෑටක් දිගේ ගත්තා ලස්ස්නේ බෑ
තව පිට්ටනියක දාල ඩෝනාට්ස් 100ක් විතර ගෑහුව... පිටිපස්ස සයිට් එකේ ලෝඩර් එකකට යෑවුවා...
ඉස්සරහ ශෙල් ලයිට් බෆ්‍රර් සහ බොනට් එක යන විදිහට H අයන් එකකට ඈරිය..
හම්බේ වාහනේ ලස්සන .. බෝම්බෙට අහුවෙලා වගේ.... අනිතිමට ගිහින් බාරදෙද්දි මාත් ගියා.. පොඩ්ඩක් සදෙදාන් අවහම මම ඈග්‍රී මන්ට් ඒක පෙන්නල සොරි හොදේ කියල ආව
ඒත් පස්සෙ කේන්තිය නිවුනාහම හිතට පුදුම දුකක් දෑනුනා.. පාවු අර මනුස්සය කියල.. ආයෙගිහින් අරවාහනේන් බාගය්ක් මගෙ ගානෙ හ්දල දුන්න... අපේ කම්පෑනි වර්ක්ශොප් දාල