අපිට පිකිස් කරපු සර් කෙනෙක් හිටියා දැක්ක තැන ගහනවා හේතුවකුත් නැතිව..අනික කොයි වෙලෙත් අම්මා මතක් කරලාමයි බනින්නේ..පොර අලුතින් කාර් එකක් අරගෙන අපිට පෙන්නත් එක්ක ඉස්කෝලේට ගෙනාවා..අනේ ඉතින් අපිටත් ඉන්න බෑනේ ගත්තා බෙදුම් කටු ටික කාර් එක වටේට අන්දා නෙලුම් මල්..... අර කව කට්ටෙන් පොතේ අදිනවා වගේ..
පොර අඩ අඩ කාර් එක අරන් ගියේ....
පොර අඩ අඩ කාර් එක අරන් ගියේ....





