ඔබේ සතුරාගෙන් පලිගන්නා ආකාරය. ඩීමන් ගේ කෝ&#349

Ehema nam Phone bomb ekak wage honndhayi ne?

Awashya drawya -

i. Bulath pitiye gal wada polen dinamit tikak salli deela ganin
ii. 1100 phone ekak kaden ganin
iii. Aluminum kedi tikak garage eken illa ganin

Saadana aakaraya -

1100 eka galawala vibrete moter eka kapalaa ayin karapan. ethanata alminium kedi tika thiyapan.. ita passe alminum kedi tika touch wenna dinamit tika dapan. ilagata parsal karala gihin HP eke lagin kiyapan. welawata call ekak diyan. Kaboooom:lol:
:lol::lol:
 

giyo

Member
Jan 11, 2008
1,496
34
0
එල ත්‍රඩ් එක්ක කාලෙකට පස්සෙ .......ඔහොම් යමු......
 
Last edited:
සුදු කෙල්ල;12205056 said:

මේ ඔයාගේ මහ ලොකු යාළුවා මාත් එක්ක පුදුම තරහක්නේ තියෙන්නේ
:no::no:
smileydevil.jpg
 

sha2009

Member
Oct 11, 2009
1,224
147
0
◄සිරකරුවා►;12160494 said:
මටත් දවසක් බස් එකේදි එකක් ෆුල් සද්දයක් දැම්මා ඇඟේ වැදුනා කියලා.. මම ඉතින් කිව්වා දැක්කෙ නැහැ කියලා. ඒ පාර ඌ මගේ බෙල්ලෙන් අල්ලලා තල්ලු කලා පස්සට. මමත් උගේ කලිසමෙන් අලලා ඇදලා දැම්මා බස් එකේ දොර ගාවටම. ඌට බැලන්ස් නැතුව වැටුනා දොරෙන් එළියටම. ඔළුව පැළිලා ලේ විමානයයි! මම බය වෙච්ච පාර බස් එකෙන් බැහැලා දුවලා ගිහින් වෙන බස් එහෙක එල්ලුනා... :lol:


අඩො එ වැටිච්ච එකා මම.....:rofl:...:P
 

buwa68

Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    මෙහෙමයි කොල්ලෝ. දැන් ඔය ගොඩක් ඉස්කෝලවල කොල්ලෝ දාන්නේ tv එකේ කවුරුහරි දානවා දැකල. නැත්නම් ගමේ කවුරුහරි දාන ස්ටයිල් එකක් බලල. ඒත් ශිෂ්ට සමාජයේ ඕව ගැලපෙන්නේ නෑ. අනික තව කාලෙකට පස්සේ උඹ උඹේම ෆොටෝ එකක් දැක්කොත් ලජ්ජා හිතෙයි. ඇයි එදා ස්ටයිල් උනාට පස්සේ ගොන් මොඩල් එකක් හින්ද. නමුත් ස්ටෑන්ඩඩ් ඒවා කවදාටත් හරි.
    අනික තමයි ලෝකේ කිසිම රටක ජනප්‍රිය ජනාධිපති කෙනෙක් නැහැ. පුටුවට ආපු ගමන් වැරදි පේන්න ගන්නවා. මිනිස්සු බනින්න පටන් ගන්නවා. හෙඩත් එහෙමයි. ඌ ඩියුටිය කරොත් කොල්ලෝ අකමැතියි පිස්සු කෙලින්න බැරි නිසා. නමුත් උන් ඒක කරොත් විතරයි ඉස්කෝලේ නම ආරක්ෂා වෙන්නේ. උඹට පස්සේ දවසක මම ගිය ඉස්කෝලේ කියල ආඩම්බරෙන් කියන්න පුළුවන් වෙන්නේ.
    මම ගිය ඉස්කෝලේ කකුලක් තුවාල වෙලා නම් ඒකට සෙරෙප්පුවයි අනිකට සපත්තුවයි දාන්න ඕන. අපි දැම්ම. පරක්කු වෙලා ගියොත් ඉතින් වෙන දවසක ඇවිත් ඉස්කෝලේ සුද්ද කරන්න ඕන. අපි පරක්කු වෙන්නේ ඉතින් අනාතම උනොත් විතරයි. අදත් ආඩම්බරෙන් කියන්න පුළුවන් ලොකු ඉස්කෝලයක් අපිට තියනව. අවුරුදු 120 ක් තිස්සේ ට්‍රැඩිශන් එක එකම විදිහට තියන ඉස්කෝලයක්.
    ගොඩක් ඉස්කෝලවල කොල්ලෝ එක එක විදිහේ සපත්තු දාල යනකොට හරි කැතයි බන්. ඉස්කොලේවත් ගණන් ගන්නේ නැතුව යනවා. ඒකයි එහෙම කරනවා ඇත්තේ. ඕක අල්ලලා දාපන්. උඹ පස්සේ දවසක මට ස්තුති කරයි.

    හැබැයි ඉස්කෝලේ ඔක්කොමල දාන්නේ ඒවා නම් උඹ ඉහලට පොඩ්ඩක් කියපන්. බලපන් මොකද වෙන්නේ කියල. ඊට පස්සෙත් හරියන්නේ නැත්නම් දෙන්නම් අයිඩියා එකක් ඇඹරෙන්න.
    එකෙකුටවත් ඕන නැත්නම් උඹ විතරක් මොකෝ


    මම ඒක ඉහලට කියල තිනවා....එත් සරනක් නැහැ...එකයි මම මෙ අවස්ථාව ගන්නෙ උබෙන් අදහසක් ගන්න....උබ ඔය කියල තීන දෙවල් මට හොදටම තේරෙනවා බන්...මට විතරයි ඌ ගේම දාන්නේ...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    කොහෙද මචන් උඹ ඉස්කෝලේ ගියේ.....?? උඹේ රිටන් එක දෙන්න, ඒක කරන්නේ එක පුද්ගලයෙක්ට එරෙහිව උනත්, ඒකෙන් නාස්ති වෙන්නේ ජාතික ධනය කියන එක තේරෙන්නේ නැද්ද උඹට.....?? :angry:
     
    • Like
    Reactions: Dokolla and sudeewa

    djarunagamage

    Member
    Dec 15, 2009
    167
    45
    0
    Till Earth
    ඔබේ සතුරාගෙන් පලිගන්නා ආකාරය. ඩීමන් ගේ කෝ&#349

    මම ඕක කරලා තියනවා මචන්. කුපාඩි වාහන කාරයෙකුට.

    ආයේ දවසක් මචන් මහා
    බලු ම එකෙක් හිටිය අපේ ගෙවල් ළඟ. උගේ ගෙදෙට්ට යාළුවො සෙට් එකක්(ජපන්නු වගයක්) ආපු වෙලාවේ රෑ රෝද හතරේම හුලන් ඇරිය. උදේම යන්න හදනකොට කොහොමද ෆන් එක ?
    Oya Kiyanne Amila Bandu Pathiraja Gana Neda????Galle :yes::lol:;)
     
    කොහෙද මචන් උඹ ඉස්කෝලේ ගියේ.....?? උඹේ රිටන් එක දෙන්න, ඒක කරන්නේ එක පුද්ගලයෙක්ට එරෙහිව උනත්, ඒකෙන් නාස්ති වෙන්නේ ජාතික ධනය කියන එක තේරෙන්නේ නැද්ද උඹට.....?? :angry:
    ඇයි කොටන බස් වල සීට් කපන්න කියපු හින්දද? එතකොට උඹලගේ දේපොළ විතරයි ජාතික ධනය? එතකොට උඹලගේ බස් කොට කොටා ගිහින් නාස්ති වෙන කාලය, ඒක නිසා මිනිස්සු අනාත වෙන එක, එකෙන් ජාතික නිෂ්පාදිතයේ අඩු වෙන විශාල ප්‍රමාණය, ඒවා ජාතික අපරාධ නෙවෙයිද? උඹ ඉස්කෝලේ ගිහින් තියනවද?
     
    කොටන ප්‍රයිවෙට් බස් වලින් උඹල හිරිහැර විඳ ඇතුවාට කිසිදු සැකයක් නැහැ. උන්ට නම් අනිවා ගේම දෙන්න ඕන. මචන් උන් කරන රස්තියාදුව හින්ද දවසකට ශ්‍රම පැය දස දහස් ගානක් නැති වෙනවා. ඉස්කෝලේ යන ළමයි අපා දුක් විඳිනවා. ඒත් උන්ට පුකේ අමාරුව හැදෙන්නේ බස් එක ගැන විතරයි. මුන්ට නම් සමාවක් දෙන්න එපා.
    එක දවසක් එකෙක් කියනවා උන් සේවයක් කරනවලු. අර ගැමුණු කියන කාලකන්නිය කියන්නෙත් බස් කර්මාන්තය කියල. සේවය කියල නෙවෙයි. මුන් හරියට බස් එකක් ගියොත් ඌට ගහනවා. ctb බස් එකකට යන්න දෙන්නේ නැහැ. මුන් නැති උනා නම් ctb එක බස් දාල පිළිවෙලකට දුවනවා.
    තව එකෙක් කියනවා උන්ටත් බස් නඩත්තු කරන්න තියනවලු. ඉතින් ඒ කියන්නේ උන්ගේ බස් එක නඩත්තු කරන්න මිනිස්සු සිය ගානක් චාටර් වෙන්න ඕන. අහු වෙච්ච තැන සීට් කපපල්ල. ටයර් හිල් කරපල්ලා. ඩ්‍රයිවරයටයි කොන්දටයි අඬු කැඩෙන්න ගහපල්ලා. අයිති කාරය අහු උනොත් පුළුවන් කමක් තියනවනම් අනිවා අතක් පයක් කඩපල්ල. හැබැයි තනියම නෙවෙයි. ලොකු සෙට් එකක්. මොකද සෙට් එකක් කරහම එක ජන අරගලයක්.
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඇයි කොටන බස් වල සීට් කපන්න කියපු හින්දද? එතකොට උඹලගේ දේපොළ විතරයි ජාතික ධනය? එතකොට උඹලගේ බස් කොට කොටා ගිහින් නාස්ති වෙන කාලය, ඒක නිසා මිනිස්සු අනාත වෙන එක, එකෙන් ජාතික නිෂ්පාදිතයේ අඩු වෙන විශාල ප්‍රමාණය, ඒවා ජාතික අපරාධ නෙවෙයිද? උඹ ඉස්කෝලේ ගිහින් තියනවද?

    උබ සීට් එක කැපුවම , බස් එක රස්තියාදු කරන එක නතර කරල ඉක්මනට යනවද?

    උබ ඔය කියපු අපරාද ලිස්ට් එකට තවත් එකක් අමතරව එකතු වෙන එක විතරයි වෙන්නේ
     
    • Like
    Reactions: urajdrlk