ඔබේ සතුරාගෙන් පලිගන්නා ආකාරය. ඩීමන් ගේ කෝ&#349

nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    ඔෆිස් ආපු වෙලවේ ඉදලා ත්‍රෙඩ් එක බැලුවා. පරන එකක් උනත් පට්ට ආතල්.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මමත් කපනවා යකෝ ශිට්.ඕක ගිහින් කියපන් ඔකේ වැඩ කරන උන් දෙන්නට මම නම් කපන්නේ කොට කොට යන නිසා නැත්නම් පකේ රේඩියෝ එක සද්දේ වැඩියෙන් දැම්මම .

    ඊලඟ දවසේ තමන් කපපු සීට් එකේ තමන්ටම වාඩි වෙන්න හම්බෙන්න ඕනේ..මෝඩ සිංහලු:angry:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    ඊලඟ දවසේ තමන් කපපු සීට් එකේ තමන්ටම වාඩි වෙන්න හම්බෙන්න ඕනේ..මෝඩ සිංහලු:angry:

    ඒක අව්ලක් නැහැ පස්සෙන් බාගයක් හරි තියාගෙන යනවා
     

    jayadewa100

    Active member
  • Aug 10, 2008
    190
    57
    28
    37
    Egodauyana
    පට්ට ත්‍රෙඩ් එක...... :):):) එක හිතින්ම අතහිත මගෙන්......... මොකෝ මාත් ඔය වගේමයි.................... ඉක්කෝම කුණු බෙන්ගාල බොක්කට කියල මාත් බුක්මාක් කරගත්ත........

    :frown:රොබොට් අයියා

    robot ayye, Bhootha kotuwa patte enne nathey..?
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    මට මේ ත්‍රෙඩ් එක අහම්බෙන් වගේ මතක් උනේ , පට්ට ගේමක් දෙන්න උනා හොයාගන්න මොකද මාතෘකාව මතක නැති නිසා , එත් මම හිතුවේ නෑ දැන් කාලේ මේ වගේ මාතෘකා නැගල යාවි කියලා



    .
     
    • Like
    Reactions: dimuthume

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචන් ගූ ගහනකොට නිකන් ගූ ගහන්න හොඳ නෑ....වතුරෙ දිය කරල ගැහුවත් නාපු ගමන් ඔක්කොම යනව....සියඹල කොල අහුරක් දෙකක් හූරල අරගන ගූත් එක්ක දිය කරපල්ල....ඔය මික්ස්චර් එක ගහල්ල ආය හෝදනව බොරු.....සියඹල කොල වතුර එක්ක දිය උනාම ඇලෙනව ඇලිල්ලක් ආය පැයක් නෑවත් යන්නෙ නෑ....එක කොලේ කොලේ ගලවන්න ඕනෙ....ඕක තමයි ගූ ගහන ටෙක්නික් එක

    :P:P
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹල ඔය රිටර්න් දෙන විදියට නම් මගේ කැමැත්තක් නැහැ. හැබැයි පොඩි උපදෙසක් දෙන්නම්. උඹල ඒ දේ කලේ මොකද කියල මොන විදියකින් හරි දැනුම් දීපන්. නැත්නම් උන් ජීවිතේට හැදෙන්නේ නැහැ.

    හැබැයි උඹල කරන වැරදි වල පව් උඹලටම ගෙවන්න වෙනවා කියන එකත් අමතක කරන්න එපා..

     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    මම නම් කවුරු මොනව කියල බැන්නත් ගණන් ගන්නෙ නෑ... ඔන්ලයින් නම් වලි දාගන්නෙ ආතල් එකට
    ගහගන්න ආවොත් ශේප් වෙනව නැත්නම් දුවනව
    හැබැයි අපේ ඡන්මාත්තර වෛරක්කාර පවුලක් ඉන්නව. උන් නම් බ්ලැක් ලිස්ට් දාල තියෙන්නෙ. තව අවුරුදු 15ක් ගිහින් හරි පොඩි එකාගෙ ඉඳල මහ එකා වෙනකන් හැමඑකාටම දෙනව සුපිරිම ආතල් එකක්
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    අඩෝ මේ කොටන බස් කපන සීන් එකනම් පට්ට...

    මමත් නිතරම කරන දෙයක් බන් පර්ස් එකේ පොඩි බඩ්ඩක් තියන් ඉන්නේ
     

    maanasa2

    Active member
  • Aug 10, 2013
    181
    104
    43
    Machan man car ekak ganna gihin car sale ekata 25000 banda..car era ganna une na.....poragen illuwa bagayak wath apahu Denna....dunne na..maha jara yakek...moratuwe car sale ekak:angry:...return eka denne kohomad]a......demon???:(
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    කුඩා කලසිට මේ දක්වා පර්ස් එකේ බ්ලේඩ් තලයක් හා ඔපරේශන් බ්ලේඩ් එකක් තබාගෙන සිටිමි...... එයාපෝර්ට් චෙකින් වලදි වත් මාට්ටු වී නැත......... ගේම් වලට යන විට ගෑරුප්පුවක්, ඉස්කුරුප්පුනියනක්, කතුරක් සාක්කුවේ ඇත......(මළාට පිහි ගෙනියන්න එපා.... උඹ කොච්චර හරි වුනත් පිහිය උඹව ගස් යවනව )

    මොනව වුනත් පට්ට ත්‍රෙඩ් එක..... පොඩි කාලේ කරපු කියපු ගොඩක් දේවල් ගෙඩි පිටින්ම දාල තියෙනව (රෙදි කැපීම සීට් කැපීම හොරකම් කිරීම නැත ) හැබැයි ෆන් එකට හෝ මළට ගේම් දීම ඇත.....

    ටෙලිෆෝන් එකෙන් කචල් දාන උන්ට පලිගන්න සමලිංගික පොටක්.......


    #කෝලර් කොල්ලෙක් නම්..... සබ්ජෙක්ට් කාරයෙක් (හොමෙක්) නොම්මරේ දාන විදියට පොදු වැසිකිලිවල කොල්ලගේ නමයි නොම්මරෙයි දාපල්ලා........ ඔක්කෝම හොමාල ටික වැල නොකැඩි කතාකරනව............. කෙල්ලෙක් නම්, පට්ට බඩුව කියල නමයි නොම්මරේ දාපන්.......... අත්දුටුයි ප්‍රත්‍යක්ශයි.........


    #ඉබ්බට වැලි දැම්මමත් පට්ට ආතල්.......

    #කෝච්චියේ යනකොට ගාඩ් ගේ ටොයිලට් එක තමයි තියෙන පිරිසිඳුම ටොයිලට් එක...... තියෙන්නේ ලොක් කරල....... හැම කෝච්චියටම ස්ටෑන්ඩඩ් පොඩි බටයක් වගේ යතුරක් තියෙන්නේ..... හදන් පලයල්ලා..... නිදහසේ ටිකක් හරි පිරිසිඳුව වැඩේ කරගන්න පුලුවන්......


    #ගූ කේස් නම් අනන්තවත් කරල ඇති, පොඩි ඔරොප්පුවක් වෙලා උන්
    ගෙදර නැති වෙලේ නගරසභාවේ සෙට් එකක් සෙට්කරන් (පොඩ්ඩක් බොන්න දීලා ගූ ලොරියෙන් බාල්දි ගනන් ගෙට ගූ ගැහුව...... උන්ට එපා කියද්දී ලිඳටයි එලියෙ තිබුන මාලුටැන්කියටයිත් ගූ බාල්දි පිටින් දැම්ම........ සංසාරේ..... මීටර 500ක් යනකන් ගඳේ බැරුවා.......

    චාන්ස් එකක් සෙට්වුනොත් පෙට්‍රල් ටැංකියට සීනි ටිකක් දාන්න...... ටයර් වලට ඇන තියන්න, වාහනේ බොනට් එකට තිනර් හෝ ටර්පන් ටයින් ටිකක් හලන් යන්න, පර්මනන්ට් මාකර් පෙන් එකකින් හෝ ස්ප්‍රේ කෑන් එකකින් චූව අඳින්න......... වයිපරේට වැලි දාල තියන්න........වයිපර් බ්ලේඩ්ස් සුපර් ග්ලූ දාල වීදුරුවට
    ලවන්න, සයිලන්සරේ ඇතූලටම ඇබයක් ගහන්න, වාහනේ යතුරු හිල් වලට සුපර් ග්ලූ පුරවන්න....... වගේ (තව තියෙනවා) අමතක කන්න එපා..........

    හැබැයි ගේම් කාරයොන්ට පමණයි!! අහින්සක උන්ට කලොත්නම් පවුල් පිටින්ම කුණුවෙන්න ඕන......

    තව සීන් පස්සේ දාන්නම්.... ෆේක් එකකින් ආවේ නම කැතවෙන නිසා හා අතේ බඩු තියෙනෙ බව දැනගන්න නිසා........



    මීට,

    ලංකාවේ පලවනි සෙක්ස් වෙබ් පිටුවේ (ලංකා සෙක්ස් දත් කොහෙද- දැන් නෑ) බූට් එක තියපු කෙල්ලගේ ඇඩ්වර්ටීස්මන්ට් එකක් දාල හතරවෙනි තට්ටුවටත් ගිහින් බෝලදෙක අනූ නවයෙන් බේරගෙන ආපු එකෙක්..... (හම්මේ.... අනූනමයෙන් බේරුනේ.... කෙල්ලගේ තාත්තා ලංකාවේ පට්ටම පට්ට තදයෙක්)

    අපි කැපුන.......

    පීස්........

    tho fake ekak da yako. Uba dan inne real eka wage neh
    :shocked::shocked: