ඔබේ සතුරාගෙන් පලිගන්නා ආකාරය. ඩීමන් ගේ කෝ&#349

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,152
    1,525
    113
    ai kiyanna oneda?
    Me thread eka ayemath bump wela... ela.

    - Issara ape iskole issaraha hitiya hena loku oluwen inna kellek hitiya. Ape ekek innawa uge thaththa VOG kenek. Positive pregnancy test ekak yawwa uge thaththata horen seal eka aragena. Kellawa thawa podden gedarin elawanawa.

    - Thawa podi athal aragena thiyenawa paththare mangala danweem walata call deela kella balanna enawa kiyala. Paw ban eka family ekak dawal ta kannath ekka uyala thibunalu (ekatath hariyanna dan mama awurudu 3k single).

    - Thawa eka paarak class eke kello dennek ge sim card maru kara (Nokia 1100 ekakui thawa mokakda Sony Ericson ekakui). Eda nam patta athal ban.

    Second ekanam keri wedak machan! Paw oka revenge ekak newei ne
     
    • Like
    Reactions: MetalGi

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    අපි දැනුවත් වෙලා වෙලා හිටියොත් අමාරුවෙ වැටෙන එක නවත්ත ගන්න පුලුවං, කොහොමද කියල මම කියන්නන් , මම එක දාවසක් මාතර අපේ නෑ කෙනෙකුගෙ ගෙදර ගිහින් එන කොට මාතර ඩිපෝ එකෙන් කොලඹ බස් එකක් ගත්ත, මේකෙ බස් කොන්දොස්තර රු 500 දීල කොලඹ ටිකට් ගන්න කොට ඉතුරු දුන්නෙ නෑ පස්සෙ මං කෑම වෙලාවෙදි ඉල්ලුවාම පොර කෑමෙන් පස්සෙ ඉල්ලගන්න කිය, මම කොලඹ කොටුවට එනකොට හොඳටම නිදි , මුන් එකපාරටම බස් එකේ ලයිට් නිමල "ආ බස් එක ස්ටෑන්ඩ් යන්නෙ නෑ , ඔක්කොමල මෙතනින් බැහැ ගන්න" , කට්ටිය එකපාරට ගාල කඩාගත්ත හරක් ටික වගේ බැහැල ගියා ඉතින් ඉතුරු ගන්න මතක් උනේ නෑ. මාත් බැස්ස, මුං මෙහෙම කීදෙනෙක් ගෙන් , මං නන් එදා ඉඳල දුර බස් එකක යනකොට බස් එකෙ නම්බෙර් ගහගන්න ව පෝන් එක.:P:P:P
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    කෙල්ලට කොල්ලෙක් ඉන්නවා කියලා දැන දැනත් ඇඟේ එල්ලෙන්න යන කොල්ලෙක්ට කරන්න හොද වැඩක් කියහන්කො.

    මමත් බන් කෙලවන්න එන එකාට කරනවා ආයිත් නෑ කෙල වෙලා යන්නම.ගහන්න තරම් වුණොත් ගහනවා.නැත්තම් හොද රියල් ගේම් දෙනවා.
    මේකයි තියරි එක මට බලු වැඩක් කරපු එවුන්ට මගේ හිතට ඇති කියලා හිතෙනකං මම දෙනවා රිටන් එක.උන්ට දැනෙන්න සමහර විට උන්ට නොදැනෙන්නත්..

    මෙන්න මේක නං මටත් දැනගන්න ඕන
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    තමාට කෙනෙක්ගෙන් වරදක් උනා නම් මෙන්න විසදුම.

    මචන්ලා, හිතේ කේන්තිය නිවාගන්න අපි මේ වගේ දේවල් කරනවා. මටත් ඔය වගේ අසාධාරණ වැඩ නිසා සෑහෙන්න කේන්ති ගිහින් තියෙනවා. අසාධාරණයක් උනානම් වගකිවයුතු අංශ දැනුවත් කිරීම වැනි මාර්ගයකින් එහෙම නැත්නම් නැවත එම ස්ථානයට නොයෑම වැනි උපක්‍රමයකින් නිහඩ වෙන්න උත්සාහ කරන්න පුළුවන් තරම්....

    හැබැයි ඒකට ඔය විදියට අසම්මත ක්‍රම වලින් පලිගන්න ගියොත්, ඒක නැවත තමන්ටත් සිද්ධ වෙනවා කියන එක අමතක කරන්න එපා. උදාහරණයක් විදියට බස් එකක වෙච්ච අසාධාරණයකට සීට් එකක් කැපුවා කියමු. තමන්ටත් වැඩිකල් නොගිහින් පාඩුවක් සිද්ධ වෙයි. හැබැයි අපිට හිතෙන්නෙ නැහැ "ආ ... මම අර කරපු දේට තමයි මේ ලැබුනේ කියල"

    කැමති අය කරන්න, හැබැයි තමන්ට රිටර්න් එක කවද හරි ලැබෙනව කියල හිතාගෙන.

    මම කියල දෙන්නම් පොඩි ට්‍රික් එකක් ඉවසගෙන ඉන්න බැරි අසාධාරණයක් සිද්ධ උනා නම්. කැමති අය කරලා බලන්න. හැබැයි මේ දේ හරියට සිද්ධ වෙන්න තමන් තමන්ට අවංක වෙන්න ඕනේ සහ හැම දේටම මේක කරන්නත් බැරි වෙන්න පුළුවන්. මෙන්න මේකයි වැඩේ.

    හිතන්න කාගෙන් හරි තමන්ට අසාධාරනයක් උනා කියල. උදාහරණයකට ගනිමු.... අපි වැඩකරන ඔෆිස් එකේ මනුස්සයෙක් අපේ ජොබ් එකට කෙලින්න එනවා කියල. පුළුවන් හැම වෙලේම ඒ මනුස්සයට මෛත්‍රී කරන්න. තමන් පුරුද්දක් වශයෙන් භාවනා කරන කෙනෙක් නම් වැඩේ තවත් ලේසියි. හිතන්න මේ මනුස්සය මට මේ කරන වැඩේ සංසාරේ කවදාවත් ඒ මනුස්සයට වෙන්න එපා කියල. (මම කලිනුත් කිව්වා... තමන්ට අවංක වෙන්න.... මේ මයිත්‍රී සිතුවිලි හරියටම තියෙන්න ඕනේ තමන්ගේ හිතේ.... )

    ඔය වැඩේ කලාම දැනෙයි හිතට පුදුම සතුටක්.... සැහැල්ලුවක්...

    ඔතනදි වෙන්නේ, කෙනෙක් තමන්ට ගින්දර විදිනවා නම් තමන් ඔවුන්ට ආපිට වතුර විදිනවා වගේ වැඩක්.... තමන්ගේ වතුර පාර ප්‍රබල නම් ප්‍රතිපල අනිවාර්යයි.

    දැන් මම කියන්නම්.. ඕකෙන් ලැබෙන ප්‍රතිපලය.... අපි ඉහත උදාහරණය ගත්තොත්, ඒ අදාළ පුද්ගලයා එක්කෝ ඒ වැඩේ නවත්තල තමන් එක්ක මිත්‍ර වෙයි. එහෙම නැත්නම් ඒ පුද්ගලයා වෙන ස්ථානයකට මාරුවෙලා යයි. එහෙමත් නැත්නම් ඒ පුද්ගලයාට ඔහුගේ රැකියාව අහිමි වෙයි හිතාගන්න බැරි හේතුවක් වෙලා..... මයිත්‍රී සිතුවිලි එතරම්ම ප්‍රබලයි. (හැබැයි තමන්ට අරින්න එන එකාට කෙළවෙන්න කියල යටි හිතෙන් හිතාගෙන මයිත්‍රී කරලා නම් වැඩක් නැහැ )

    මේක අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි. මම කියල දීපු හැම කෙනාටම සාර්ථක ප්‍රතිපල ලැබුනා. අපි මයිත්‍රී කරනකොට ක්වන්ටම් ලෙවල් එකේදී වෙන සංකීර්ණ සංසිද්ධියක් තියෙනවා. ඒක මම මේ වෙලාවේ ලියන්න යන්නෙ නැහැ මේක අනවශ්‍ය විදියට දිග්ගැහෙන නිසා. කැමති අය කරලා බලන්න. ප්‍රතිපල ලැබුන නම් මටත් PM එකක් දාන්න. .

    මෙන්න මේ පොතේ තියෙන විදියට කළා නම් තවත් හොඳයි.
    http://www.youblisher.com/p/502160-/
     
    Last edited:
    • Like
    Reactions: GadgetPodda

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    අපි දැනුවත් වෙලා වෙලා හිටියොත් අමාරුවෙ වැටෙන එක නවත්ත ගන්න පුලුවං, කොහොමද කියල මම කියන්නන් , මම එක දාවසක් මාතර අපේ නෑ කෙනෙකුගෙ ගෙදර ගිහින් එන කොට මාතර ඩිපෝ එකෙන් කොලඹ බස් එකක් ගත්ත, මේකෙ බස් කොන්දොස්තර රු 500 දීල කොලඹ ටිකට් ගන්න කොට ඉතුරු දුන්නෙ නෑ පස්සෙ මං කෑම වෙලාවෙදි ඉල්ලුවාම පොර කෑමෙන් පස්සෙ ඉල්ලගන්න කිය, මම කොලඹ කොටුවට එනකොට හොඳටම නිදි , මුන් එකපාරටම බස් එකේ ලයිට් නිමල "ආ බස් එක ස්ටෑන්ඩ් යන්නෙ නෑ , ඔක්කොමල මෙතනින් බැහැ ගන්න" , කට්ටිය එකපාරට ගාල කඩාගත්ත හරක් ටික වගේ බැහැල ගියා ඉතින් ඉතුරු ගන්න මතක් උනේ නෑ. මාත් බැස්ස, මුං මෙහෙම කීදෙනෙක් ගෙන් , මං නන් එදා ඉඳල දුර බස් එකක යනකොට බස් එකෙ නම්බෙර් ගහගන්න ව පෝන් එක.:P:P:P

    :rofl: හොඳ වැඩේ. :D
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මොකෙක් හරි වැරැද්දක් කරනවා නම් වැරැද්ද පෙන්නලා දීපන්. ඒකත් කරන්නත් ක්‍රමයක් තියෙනවා. බස් එක හිමින් යනවා කියලා හොරෙන් ෂීට් එක කැපුවා කියලා බස් එක හයියෙන් යනවද ? අනික ඌ කොහොමද දන්නේ මේ ෂීට් එක කපල තියෙන්නේ බස් එක හිමින් යන නිසා තමයි කියලා. හරි අවුලක් නෑ. එහෙම කරා කියමුකෝ. රියල් වීරයෙක්/එළ කොල්ලෙක් වෙන්න නම් ෂීට් එක කපලා ඩ්‍රයිවර්ට කියන්න පුළුවන් වෙන්න ඕන තෝ හෙමින් යන නිසා මම උබේ බස් එකේ ෂීට් එක කැපුවා කියලා. :angry: නැත්තම් ෂීට් කපන්නේ නැතුව කෙලින් කියපන්. සමහරවිට උබව ගනන් ගන්න එකක් නෑ. මොකද උබ හුදෙක් එක් මගියෙක් නිසා. :baffled:ඔව්වා නෙමෙයි බන් කරන්න ඕන වැඩ. මම නම් අවංකව ඔහොමවැඩ නම් කරන්නේ නෑ. අසාධාරණයකදි කෙලින් කියනවා මිසක්. කටින් කතා කළාම කාටවත් හානියක් නෑ. පසුතැවීම් හා හිත රිද්දගැනීම් කරන්න එපා. ඒ නිසා කරන දෙයක් නුවණින් හිතලා කරන්න. අම්මා සල්ලි දුන්නේ නෑ කියලා පිහියෙන් ඇනලා මරන සමාජයකට යන්න කැමතිද බන් ? (උබලා කවදාවත් එහෙම කරන්නේ නෑ කියලා මම දන්නවා) :yes:
     
    • Like
    Reactions: MetalGi

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹේ කතාව සහතික ඇත්ත මචන්. සීට් එක කැපුවනම් අඩු ගානේ බස් අයිතිකාරයට හරි කෝල් එකක් දීල කියන්න ඕනේ මෙන්න මේක නිසා මම මෙන්න මේක කළා කියල. නැත්නම් ඔය වගේ වැඩ කරන්නේ පෞර්ශයක් නැති අය. ඒක මනොවිද්යාත්මකවත් පිළිගන්න දෙයක්.

    මොනවා කලත් හිතාගන්න තමන් කරපු දේට රිටර්න් එක කවදාහරි තමන්ට එනවා කියල.

    මොකෙක් හරි වැරැද්දක් කරනවා නම් වැරැද්ද පෙන්නලා දීපන්. ඒකත් කරන්නත් ක්‍රමයක් තියෙනවා. බස් එක හිමින් යනවා කියලා හොරෙන් ෂීට් එක කැපුවා කියලා බස් එක හයියෙන් යනවද ? අනික ඌ කොහොමද දන්නේ මේ ෂීට් එක කපල තියෙන්නේ බස් එක හිමින් යන නිසා තමයි කියලා. හරි අවුලක් නෑ. එහෙම කරා කියමුකෝ. රියල් වීරයෙක්/එළ කොල්ලෙක් වෙන්න නම් ෂීට් එක කපලා ඩ්‍රයිවර්ට කියන්න පුළුවන් වෙන්න ඕන තෝ හෙමින් යන නිසා මම උබේ බස් එකේ ෂීට් එක කැපුවා කියලා. :angry: නැත්තම් ෂීට් කපන්නේ නැතුව කෙලින් කියපන්. සමහරවිට උබව ගනන් ගන්න එකක් නෑ. මොකද උබ හුදෙක් එක් මගියෙක් නිසා. :baffled:ඔව්වා නෙමෙයි බන් කරන්න ඕන වැඩ. මම නම් අවංකව ඔහොමවැඩ නම් කරන්නේ නෑ. අසාධාරණයකදි කෙලින් කියනවා මිසක්. කටින් කතා කළාම කාටවත් හානියක් නෑ. පසුතැවීම් හා හිත රිද්දගැනීම් කරන්න එපා. ඒ නිසා කරන දෙයක් නුවණින් හිතලා කරන්න. අම්මා සල්ලි දුන්නේ නෑ කියලා පිහියෙන් ඇනලා මරන සමාජයකට යන්න කැමතිද බන් ? (උබලා කවදාවත් එහෙම කරන්නේ නෑ කියලා මම දන්නවා) :yes:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    :rofl: හොඳ වැඩේ. :D

    මොකෙක් හරි වැරැද්දක් කරනවා නම් වැරැද්ද පෙන්නලා දීපන්. ඒකත් කරන්නත් ක්‍රමයක් තියෙනවා. බස් එක හිමින් යනවා කියලා හොරෙන් ෂීට් එක කැපුවා කියලා බස් එක හයියෙන් යනවද ? අනික ඌ කොහොමද දන්නේ මේ ෂීට් එක කපල තියෙන්නේ බස් එක හිමින් යන නිසා තමයි කියලා. හරි අවුලක් නෑ. එහෙම කරා කියමුකෝ. රියල් වීරයෙක්/එළ කොල්ලෙක් වෙන්න නම් ෂීට් එක කපලා ඩ්‍රයිවර්ට කියන්න පුළුවන් වෙන්න ඕන තෝ හෙමින් යන නිසා මම උබේ බස් එකේ ෂීට් එක කැපුවා කියලා. :angry: නැත්තම් ෂීට් කපන්නේ නැතුව කෙලින් කියපන්. සමහරවිට උබව ගනන් ගන්න එකක් නෑ. මොකද උබ හුදෙක් එක් මගියෙක් නිසා. :baffled:ඔව්වා නෙමෙයි බන් කරන්න ඕන වැඩ. මම නම් අවංකව ඔහොමවැඩ නම් කරන්නේ නෑ. අසාධාරණයකදි කෙලින් කියනවා මිසක්. කටින් කතා කළාම කාටවත් හානියක් නෑ. පසුතැවීම් හා හිත රිද්දගැනීම් කරන්න එපා. ඒ නිසා කරන දෙයක් නුවණින් හිතලා කරන්න. අම්මා සල්ලි දුන්නේ නෑ කියලා පිහියෙන් ඇනලා මරන සමාජයකට යන්න කැමතිද බන් ? (උබලා කවදාවත් එහෙම කරන්නේ නෑ කියලා මම දන්නවා) :yes:

    ශීට් කපන්නෙ නැතුව බස් එකට ඇණ තියන්නද කියන්නෙ, අපිත් අමාරුවෙන් හම්බ කරන සල්ලි තමයි මේ වේ* පුත්තු අපෙන් කඩාගන්න හදන්නෙ. එක සැරයක් නෙවෙයි කී සැරයක්වෙලා තියනවද?
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ශීට් කපන්නෙ නැතුව බස් එකට ඇණ තියන්නද කියන්නෙ, අපිත් අමාරුවෙන් හම්බ කරන සල්ලි තමයි මේ වේ* පුත්තු අපෙන් කඩාගන්න හදන්නෙ. එක සැරයක් නෙවෙයි කී සැරයක්වෙලා තියනවද?

    හරි හරි බන් ඉතින් රෙප් කපන්න එපා. අනේ මන්ද බන් උබලත්... විහිලුවක් කලේ :P
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    එහෙනම් මචන් සීට් එක කපල බස් කාරයට කෝල් එකක් දීල කියපන් , එහෙම නැත්නම් marker එකකින් සීට් එකේ ලියපන් ඉතුරුසල්ලි දුන්නේ නැති නිසා සීට් එක කැපුවා කියල. එතකොට තමයි උන් අඩුම ගානේ පාඩමක්වත් ඉගෙන ගන්නෙ. නැත්නම් බස් කාරය දන්නෙ නැහැ උඹල ආතල් එකට සීට් කැපුවද..... මොකටද කියල.

    ශීට් කපන්නෙ නැතුව බස් එකට ඇණ තියන්නද කියන්නෙ, අපිත් අමාරුවෙන් හම්බ කරන සල්ලි තමයි මේ වේ* පුත්තු අපෙන් කඩාගන්න හදන්නෙ. එක සැරයක් නෙවෙයි කී සැරයක්වෙලා තියනවද?
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,749
    2,759
    113
    මේ ඉර හද යට
    මේවා හරි කියලත් හිතෙනවා බන්
    දර්මිකව අනිත් උන්ට කෙල කරන්නේ නැතුව ඉන්න ඉන්න අපිට කෙලවෙනවා :(