ඔබේ සතුරාගෙන් පලිගන්නා ආකාරය. ඩීමන් ගේ කෝ&#349

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    yako mewa pilipadina unuth innawane :rofl:
    oya wage un jiwitheta sarthaka wenne ne
    godak office wala unath ekama post eke weli weli inne e wage un.

    "How to win friends & influence people" by Dale Carnegie kiyawapan.
    jiwitheta kiyawapu hodama pothak wei
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    3 වීල් පාර්ක් එකක් ලඟ වාහනේ දාලා ගියා කියලා, හුලං ඇරලා දාලා ගිහින්. මොකද කරන්න ඕනේ මුන්ට ?
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    ඊයේ රෑ අපේ තාර කේසෙක අතිසාරතක වුනා.. අන්කර් ටින් හතර ගේ ඉස්සරහම පාරෙ තියන් හොදට රත් කරල පදම එන්න බලු ජරාව, ගදගහන පල් වතුර ගොම එගේ දේවල් එකතුකරල පටට අමරුවෙන් අතවල් ප්ච්චගෙන අරුන්ගේ ගේ දීහාවට දම ගසනා ලදි...

    තාමත් ඒ මුලු පෑත්තම ගද ගහන බව විශ්වාස දායක ආරන්චි මාර්ග සදහන් කරයි
    මචන් ඇන්කර් ටින් වල දාලා තාර රත් කරපු එකම පට්ටම වීර ක්‍රියාවක්
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඉස්සර තිස් අටේ යද්දි මම සීට් ඉරනව මුන් කොටන කෙටිල්ලට... ඕක ගොඩක් වෙන්නේ රෑ 9න් වගේ පස්සේ එන හෝමගම, කොට්ටාව බස් මාර විදියට කොටනවා.. නුගේගොඩ නවට්ටන් ඉන්නව ඊළග බස්1 එතෙන්ට එනකන්.. සමහරු ඊළග එකට යන්න දීලා තව තව කොටනවා විනාඩි 15,20.. අන්න එහෙම දවසට මම දෙනව ශොට්1.. අනිත් උන් නුරුස්නාවෙන් ඩ්‍රිවර්ට කොන්දට ඔරො ඔරො ඉන්නවා මල පැනලා.. මම ඉතින් හිනා වෙවී සීට්1 පස්සේ තියන තද නිල්පාට සීට්1 ඉරනවා ආතල් එකේ. අනිත් අයට නොපෙනෙන්න ඉරන්නේ අහක බලාගෙන.. මම සීට් 20කට එහ ඉරල ඇති.මොකෝ කාලයක් තිබ්බ මම් ආවෙ රෑ9ට වගේ ඔෆිස්1න්. බස්1 කොටල උන් හොයන ලාබේ සීට්1 ඉරල නැති කරනවා...
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    3 වීල් පාර්ක් එකක් ලඟ වාහනේ දාලා ගියා කියලා, හුලං ඇරලා දාලා ගිහින්. මොකද කරන්න ඕනේ මුන්ට ?

    අපේ ඔෆිස් ඉස්ටෝරුව ගාව තියන පොඩි ගේට්1 ගාව පාක් කරන්න එපා කියල නෝටිස්1ක් දාලත් තියනව පේන්නම මොකෝ අපට බඩු ලෝඩ් කරන්න විදියක් නෑනේ එතකොට.. ඒත් නවට්ටල යනව වාහන... ගොඩක් දවසට හුලන් අරිනව වාහනේ...හුලන් එරල අපි ගේට්1 වහන් ඉන්නවා ආතල් එකේ... වාහනේ ගත්තම ගේට්1 ඇරල අපේ වැඩ ටික කරගන්නවා..
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අපෝඅ බං ත්‍රෙඩ්1 කාල නේද මේකේ ඉදපු නාකි වේසිගේ පුතලා ටික.. ඩීමන් කෝඩ් කියලම තියනවා උපාසකයොන කටයි පුකයි වහන් ඉදපන් කියල අදාල නැත්නම්.. අනේ මන්ද මේකේ උන් නම්... හැබැයි ඩීමන්කෝඩ් කියන්නේ එලම පොරක්.. රිප්ල්යි දාල තියනවා බස් නාකියො ටිකගේ රෙද්දෙ ගූ යන්නම..
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔය උඹ වගේ උන්ට ටී ජී ඩබ් ද සිල්වා මහත්තය කියනවා හොඳ කියමනක්. එළු බෙලි හරක් බෙලි කපන ලෙබ්බේ උකුණන් මැරීමට විරුද්ධව උසාවි ගියා වගෙයි කියල.:lol::lol: උඹ රටට දවසට ලක්ෂ ගණන් පාඩු කරන මාෆියාවක කොටස් කාරයෙක්. ඒකට විරුද්ධව සීට් එක කැපුවහම උඹට ජාතියාලේ මතු වෙනවා. කොහෙන්ද කතා කරන්නේ කටෙන්ද පුකෙන්ද?:rofl::rofl:

    ඩීමන් කෝඩ් රෙස්පෙක්ට් මචං.. එකෙන්ම... දීලා තියනව දුවන්න...

    උඹේ මේ පොන්න කතා සහ ප්‍රසිද්ධියේ බලු වීම දකිද්දී අපිට එක දෙයක් තේරෙනවා. උඹේ අම්ම උඹව වදලා නෙවෙයි. උඹව රීලා. :rofl::rofl:

    මේකට නම් හොටුත් පැන්නා... ලොල්
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,320
    9,212
    113
    26
    Matara
    mamath mata balu wadak kaloth oya widiyata thamayi wada.habayi tharaha maraha amathaka karala innath puluwan.eth e wade karapu eka awoth witharayi.mama apahu u passa yanne ne.