පලාතෙම තියෙන්නෙ ඔය කඩේ විතරද?අපේ ගෙවල් ලග කඩේ එකා හෙන ගණන් වලට බඩු විකුණනවා මිනිස්සු සූරා කනවා පාරිබෝගික එකට කිව්වට එන්නෙ නෑ කරන්න දෙයක් කියපන්
ඔව් නම් — උබත් තව කඩයක් දාගනින්.. එතනම.
නැහැ නම් — බොරු කියන්නෙපා, මිනිස්සු ඒකට නෑවිත් ඉන්නවනෙ තව කඩ තියෙනවනම්...

