ඔබේ සතුරාගෙන් පලිගන්නා ආකාරය. ඩීමන් ගේ කෝ&#349

GadgetPodda

Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    අපේ ගෙවල් ලග කඩේ එකා හෙන ගණන් වලට බඩු විකුණනවා මිනිස්සු සූරා කනවා පාරිබෝගික එකට කිව්වට එන්නෙ නෑ කරන්න දෙයක් කියපන්
    පලාතෙම තියෙන්නෙ ඔය කඩේ විතරද?

    ඔව් නම් — උබත් තව කඩයක් දාගනින්.. එතනම. :P

    නැහැ නම් — බොරු කියන්නෙපා, මිනිස්සු ඒකට නෑවිත් ඉන්නවනෙ තව කඩ තියෙනවනම්...
     
    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    අඩෝ මේක පට්ට thread එක බන්, start to finish එක හුස්මට කියෙව්වා.
    නියම original පොස්ට් එකක්. ඒ මදිවට මුන් මේක අස්සේ මරාගෙන නියමෙට.

    අඩෝ @^Night Fury^ කියන eka තෝ දැන් කෝ? අහක යන @Demon Code ව talk කරලා තෝ අම්බානට bite නේද? කෝ @Demon Code උඹේ අම්මට දුන්න මල්ලි හෙම? ඌට දැන් වයස 5-6 ක් ඇති?
     
    • Haha
    Reactions: Jim_Moriarty

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    menna karima thread eka hutto :D
    :D :D :D කිරියෙ ගිය සුපිරිම ත්‍රෙඩ් මේවා.. මේකේ බස් බල්ලො ටික පෙනවා මැරෙන්න හදපු.. මම් නම් මුගේ ත්‍රෙඩ්1 පිහිටෙන් 2016දි වගේ තිස්අට බස් 6,7කම සීට් වලට ශොට්1 දීල තියනවා නුගේගොඩ නතර කරන ඉද්දි ව්නාඩි 5,10...
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    පොඩි කාලේ ඉඳන් මාව රිජෙක්ට් කරන ෆේස්බුක් එකේ මාව දැක්කත් බ්ලොක් කරන කෙල්ලෙක්ගේ කැමත්ත ගන්න විදිහක් කියපල්ලාකෝ
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    මේවනෙ යකෝ legendary ත්‍රෙඩ්ස්. කෝ කියපන් බලන්න උබල කරපු මෙහෙම කාලකන්නි වැඩ ටිකක්
     
    • Like
    Reactions: Didy

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    issara dan awrudu 10kata wage kalin ape pawlata eka merayekgen case ekak awa

    mama masa ganak kiyawala article ekathu karala magema strategy ekak haduwa...

    adatath katawath kisi bayak na.. ahu nowi elowa yawanne komada kiayala plan ekak oluwe tiyenawa...

    මේවනෙ යකෝ legendary ත්‍රෙඩ්ස්. කෝ කියපන් බලන්න උබල කරපු මෙහෙම කාලකන්නි වැඩ ටිකක්
    eka company huttek mata padi gewwe na epf/etf damme na
    issuwa badu keepyak ma.. unta hethagannama bari wenna
    ------ Post added on May 14, 2021 at 8:56 PM
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    issara dan awrudu 10kata wage kalin ape pawlata eka merayekgen case ekak awa

    mama masa ganak kiyawala article ekathu karala magema strategy ekak haduwa...

    adatath katawath kisi bayak na.. ahu nowi elowa yawanne komada kiayala plan ekak oluwe tiyenawa...

    eka company huttek mata padi gewwe na epf/etf damme na
    issuwa badu keepyak ma.. unta hethagannama bari wenna
    ------ Post added on May 14, 2021 at 8:56 PM
    Ado adoo kiyapanko ubage strategy eka public bari nam pm ekakin hari . Breaking bad wala wage siddiyak dammada uba??
     
    • Like
    Reactions: Master malli