ඔබේ සිනා ලඟ...

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    lyricsobesinalanga.jpg


    ඔබේ සිනා ලඟ නෙත නැවතුන දා
    ඔබේ කතා ලඟ සිත නැවතුන දා
    ප්‍රේමය හැදින්නෙමී
    මේ ලෝ තලයේ...

    කුමටද උපමා ඉතිහාසේ වුන්
    ප්‍රේමවන්තයින්ගෙන්
    කුමටද ආදරයේ පෙම් සැමරුම්
    පෙම් පාරාදීසෙන්
    ඉමක් කොණක් නැති ආකාසේ
    තරු පායා එන සේමා
    ඉමක් නිමක් නැත පෙම් හදවත් තුල
    පෙම් සිතුවිලි බෝමා

    ඔබේ සිනා ලඟ...

    හඩ: ජගත් වික්‍රමසිංහ
    පද: දේශාංජලී වික්‍රමසිංහ
    නද: ජගත් වික්‍රමසිංහ


    වෙලා තියෙන වෙලාවක ගිහින් බලන්න...