ඔබේ_අනාගතය..!!

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    ඔබේ අනාගතය ඔබම බලාගන්න.....


    images



    ඉතිං අද අපි අලුත්ම පැත්තකට යන්න කල්පනා කළා .......
    මොකද කිව්වොත්.... මේ දවස්වල වෙන අලකලංචි වල හැටියට ඔය කාගෙ කාගේත් හදහන බලා කියාගෙන ගිටියොත් හොදයි කියල හිතුව.......

    අපේ සමහර හදහන් බලන වැඩ්ඩොත් ඉතිං වේද දාන්නේ මේ Software වල පිහිටෙන් තමා.....:D:D:D:D:D

    මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!

    http://www.elakiri.com/forum/tags.php?tag=upulcla



    images


    අනිතෙක මේක ලංකාවේ අපේ කොල්ලෙක්ගේ වැඩක්.....

    මුලින්ම බාගෙනම බලන්නකෝ....





    මේක Ran කොරද්දී මේ වගේ Interface එකක් එනවා....

    images



    වැදගත්ම දේ තාම මේකේ TOF Patch කියල Folder එකක් තියෙනවා...
    එකේ තියෙන File ටික Copy කරලා....මේ Software ඒක Install උන Folder එකටම දාන්න. ඊට පස්සේ TOF Patch කියන Folder එකේම තියෙන TOF Patch කියල තියෙන App. ඒක Run කරලා... comsol.key කියන File එකේ path ඒක දෙන්න.... එතකොට වේදේ හරි...

    නැත්තන් ... අර පලාපල කියන Button පෙන්නේ නෙති වෙනවා..


    ආ.....තව සීන් එකක් තියෙනවා.... මේකේ තියෙනවා fm_deran කියල Font File එකක් .. එකත් copy කරගන්න වෙනවා. නැත්නම් සිංහල Font සමහර O/S Version වල පෙන්නේ නෑ

    දැන් ඔක්කොම අලකලංචි ටික හරි.... දෙන ඉතිං කාගෙ කාගේත් හදහන බලාගත්තොත් හොදයි...!!










    මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!

    http://www.elakiri.com/forum/tags.php?tag=upulcla





     
    Last edited:

    Chaminda93

    Member
    May 16, 2012
    14
    0
    0
    ane machan uba kiyapu widiyatama kara.මේක Ran කොරද්දී මේ වගේ Interface එකක් එනවා.... kiyala thibbe ekath awa.eth machan eke thiyena akuru mukuth mata kiyawanna bane
     

    KandyFellow

    Member
    Jun 4, 2011
    292
    41
    0
    ඔකේ සහෝ මෙහෙමයි,ඔකේ ඔනම මනුස්සයෙක්ගේ ඉපදුනු දිනයටයි පලාපල කියන්නෙ.

    එයා 1970-02-15 හෝ 1991-02-15 වුනත් එකම පලාපලේ


    ඉතින් එක වැරදි,බොරු නම් බලන්න,ඔය වර්ශන් එක නම් කොහොමද දන්නෙ නැ.