ඔබේ_මෝටර්_රථය_ගැන...

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
....::::::::::PROUD TO BE A
Sri-Lanka-National-Flag.gif
SRI LANKAN::::::::::.....

සැබැවින්ම ගොඩක්
වටින සහ ගොඩක් උවමනා කරන
තොරතුරු රැසක්
සහ උපකාරි වන කරුනණු බොහොමයක්
මහන්සි වෙලා හොයල මෙහි post කරල අපිව දැනුවත් කලාට
ඔබට බොහෝම ස්තූතී සහෝදරය!
rep+

ස්තුතී යලුවා :)
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    Congratz Bro for 4000 posts :) කෝ බන් මේකේ කියලා නැහැනේ ලේලන්ඩ් එකක ABS ලයිට් එක පත්තු උනොත් මොකද කරන්න ඕනා කියලා........?? :P

    මම නම් කරන්නේ ඉන්දියාවේ ලේලන්ඩ් කම්පැනි එකට කතා කරන එක.....!!

    :P :P
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    Congratz Bro for 4000 posts :) කෝ බන් මේකේ කියලා නැහැනේ ලේලන්ඩ් එකක ABS ලයිට් එක පත්තු උනොත් මොකද කරන්න ඕනා කියලා........?? :P

    මම නම් කරන්නේ ඉන්දියාවේ ලේලන්ඩ් කම්පැනි එකට කතා කරන එක.....!!

    :P :P

    Thanks මචන් .අයියෝ හරි සිම්පල්.ABS ලයිට් එක පත්තු උනොත් කෙලින්ම යකඩ බඩු කඩේකට අල්ලලා යකඩ බරට විකුනලා සල්ලිටිකත් අරන් ගෙඩර යමන් :baffled::rofl: