ඔබ දැනගෙන හිටියා ද? did you know?
ඔබ දැනගෙන හිටියා ද?ඔබ දැනගෙන හිටියා ද?ඔබ දැනගෙන හිටියා ද?ඔබ දැනගෙන හිටියා ද?ඔබ දැනගෙන හිටියා ද?
ඔබ දැනගෙන හිටියා ද?ඔබ දැනගෙන හිටියා ද?
ඔබ දැනගෙන හිටියා ද?ඔබ දැනගෙන හිටියා ද?
ඔබ දැනගෙන හිටියා ද?

******
මිනිසෙකුට රසයට වඩා දැනෙන්නේ ගන්ධය යි..
එය කොතරම්ද යත් මිනිසෙකුගේ ආග්රාණ සංවේදිතාවය රස සංවේදිතාවයට වඩා 10,000 ගුණයකින් ප්රබලය..
.
සලකන්න..

වසරකට ලොව පුරා ජනතාවගෙන් මිලියන 7 ක් පමණ මිය යන්නේද ආහාර නිසාමය..
ඒ ආහාර විෂ වීමෙනි..
ඒ ආහාර විෂ වීමෙනි..
.
.
.
.
.
.
.
කිවිසුමක් යන විට ඔබට කිසිසේත්ම කළ නොහැකි දෙයක් ඇත..
ඒ දෑස් විවර කර කිවිසුමක් යැවීමය..
ඒ දෑස් විවර කර කිවිසුමක් යැවීමය..
.
.
.
ඔලිම්පික් රන් පදක්කමෙත් රිදී තිබේ..
එනම් ඔලිම්පික් රන් පදක්කම සෑදීමට බහුලව යොදා ගන්නේ රිදී ලෝහයයි..
.
.
.
.
.
ඔලිම්පික් රන් පදක්කමෙත් රිදී තිබේ..
එනම් ඔලිම්පික් රන් පදක්කම සෑදීමට බහුලව යොදා ගන්නේ රිදී ලෝහයයි..
.
.
.
කොකා කෝලා පානය බිහිවී ඇත්තේ
John Pemberton නැමැති ඔෟෂධවේදියා හිසරදයට බෙහෙතක් සෙවීමේ ප්‍රතිපලයක් ලෙසිනි...
John Pemberton නැමැති ඔෟෂධවේදියා හිසරදයට බෙහෙතක් සෙවීමේ ප්‍රතිපලයක් ලෙසිනි...
.
.
.
.
.
කැරපොත්තාට උගේ හිස නොමැතිව වුවද සතියක් පමණ ජීවත් විය හැක..
ඌ මිය යන්නේ ආහාර සහ ජලය ගැනීමට කටක් නොමැති නිසාවෙනි..
ඌ මිය යන්නේ ආහාර සහ ජලය ගැනීමට කටක් නොමැති නිසාවෙනි..
.
.
.
.
.
එක් මී පැණි හැන්දක් සාදන්නට මී මැස්සෙකුට මල් 4000කට පමණ යා යුතු වේ..
.
.
.
.
.
එවරස්ට් තරණය කිරීමට ධෛර්ය පමණක් තිබීම ප්‍රමානවත් නොවේ..
මන්ද ආසන්න වශයෙන් එයට රු.මිලියන 9 පමණ මුදලක් වැය වේ..
මන්ද ආසන්න වශයෙන් එයට රු.මිලියන 9 පමණ මුදලක් වැය වේ..
.
.
.
.
.
ඇමේසන් වැසි වනාන්තරය රටක් ලෙස ගත්තොත් එය ලොව 9 වෙනි විශාලතම රට වේ..
.
.
.
.
.
හිම වලසාගේ ලොම් සුදු නැත..
ඒවා සුදට පෙනෙන්නේ ඒවා හරහා ආලොකය පරාවර්තනය වන නිසාවෙනි..
ඒවා සුදට පෙනෙන්නේ ඒවා හරහා ආලොකය පරාවර්තනය වන නිසාවෙනි..
.
.
.
.
.
ගෙදරක බල්ලෙක් ඇති කිරීමට නම් බාසෙන්ජි (Basenji)වර්ගයේ බල්ලන් එතරම් යෝග්‍ය නොවේ..
මන්ද මොවුන් ලොව සිටින අඩුවෙන් ම බුරන සුනඛ විශේෂයයි..
මන්ද මොවුන් ලොව සිටින අඩුවෙන් ම බුරන සුනඛ විශේෂයයි..
.
.
.
.
.
පෘථිවියේ සිටින සෑම එක් මිනිසෙකු වෙනුවෙන්
කෘමි සතුන් මිලියන 170 පමණ ගහනයක් ඇතැයි කියනු ලැබෙි..
කෘමි සතුන් මිලියන 170 පමණ ගහනයක් ඇතැයි කියනු ලැබෙි..
.
.
.
.
.
ලෝකයේ රටවල් අතරට එක් වූ අලුත්ම රට දකුණු සුඩානයයි..
එය වෙනම රටක් ලෙස පිලිගත්තේ 2011 වසරේ ජූලි මාසයේදී ය..
එය වෙනම රටක් ලෙස පිලිගත්තේ 2011 වසරේ ජූලි මාසයේදී ය..
.
.
.
.
.
ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටින්නෙකුට
දිනකට 15 වතාවක් හිරු උදා වීමක් හෝ බැස යාමක් දර්ශනය වේ..
දිනකට 15 වතාවක් හිරු උදා වීමක් හෝ බැස යාමක් දර්ශනය වේ..
සලකන්න..