ඔබ​ දැනගෙන හිටියා ද? did you know?

sri D

Member
Feb 2, 2016
5,843
765
0
university
ඔබ​ දැනගෙන හිටියා ද? did you know?

ඔබ​ දැනගෙන හිටියා ද?ඔබ​ දැනගෙන හිටියා ද?ඔබ​ දැනගෙන හිටියා ද?ඔබ​ දැනගෙන හිටියා ද?ඔබ​ දැනගෙන හිටියා ද?
ඔබ​ දැනගෙන හිටියා ද?ඔබ​ දැනගෙන හිටියා ද?
ඔබ​ දැනගෙන හිටියා ද?ඔබ​ දැනගෙන හිටියා ද?
ඔබ​ දැනගෙන හිටියා ද?

:D
******
3lKbNxv.jpg

මිනිසෙකුට රසයට වඩා දැනෙන්නේ ගන්ධය යි..
එය කොතරම්ද යත් මිනිසෙකුගේ ආග්‍රාණ සංවේදිතාවය රස සංවේදිතාවයට වඩා 10,000 ගුණයකින් ප්‍රබලය​..

.
.
.
.​

:sorry:
WDA9qio.jpg

වසරකට ලොව පුරා ජනතාවගෙන් මිලියන 7 ක් පමණ මිය යන්නේද ආහාර නිසාමය​..
ඒ ආහාර විෂ වීමෙනි..

.
.
.
.

:baffled:
i79KKrD.jpg

කිවිසුමක් යන විට ඔබට කිසිසේත්ම කළ නොහැකි දෙයක් ඇත​..
ඒ දෑස් විවර කර කිවිසුමක් යැවීමය​..

.
.
.

:rolleyes:
ziO8Ph5.jpg

ඔලිම්පික් රන් පදක්කමෙත් රිදී තිබේ..
එනම් ඔලිම්පික් රන් පදක්කම සෑදීමට බහුලව යොදා ගන්නේ රිදී ලෝහයයි..

.
.
.

:cool:
QLZQGys.jpg

කොකා කෝලා පානය බිහිවී ඇත්තේ
John Pemberton නැමැති ඔෟෂධවේදියා හිසරදයට බෙහෙතක් සෙවීමේ ප්‍රතිපලයක් ලෙසිනි...

.
.
.

:shocked:
4LfC47O.jpg

කැරපොත්තාට උගේ හිස නොමැතිව වුවද සතියක් පමණ ජීවත් විය හැක​..
ඌ මිය යන්නේ ආහාර සහ ජලය ගැනීමට කටක් නොමැති නිසාවෙනි..

.
.
.

:P
BaGPPpZ.jpg

එක් මී පැණි හැන්දක් සාදන්නට මී මැස්සෙකුට මල් 4000කට පමණ යා යුතු වේ..

.
.
.

:dull:
RzyrHwj.jpg

එවරස්ට් තරණය කිරීමට ධෛර්ය පමණක් තිබීම​ ප්‍රමානවත් නොවේ..
මන්ද ආසන්න වශයෙන් එයට රු.මිලියන 9 පමණ මුදලක් වැය වේ..

.
.
.

:)
3BepKlW.jpg

ඇමේසන් වැසි වනාන්තරය රටක් ලෙස ගත්තොත් එය ලොව 9 වෙනි විශාලතම රට වේ..

.
.
.

:yes:
6p5T0b3.jpg

හිම වලසාගේ ලොම් සුදු නැත​..
ඒවා සුදට පෙනෙන්නේ ඒවා හරහා ආලොකය පරාවර්තනය වන නිසාවෙනි..

.
.
.

:lol:
WuyLLUQ.jpg

ගෙදරක බල්ලෙක් ඇති කිරීමට නම් බාසෙන්ජි (Basenji)වර්ගයේ බල්ලන් එතරම් යෝග්‍ය නොවේ..
මන්ද මොවුන් ලොව සිටින අඩුවෙන් ම බුරන සුනඛ විශේෂයයි..

.
.
.

:baffled:
YRky26G.jpg

පෘථිවියේ සිටින සෑම එක් මිනිසෙකු වෙනුවෙන්
කෘමි සතුන් මිලියන 170 පමණ ගහනයක් ඇතැයි කියනු ලැබෙි..

.
.
.

:)
V3p6AtL.jpg

ලෝකයේ රටවල් අතරට එක් වූ අලුත්ම රට දකුණු සුඩානයයි..
එය වෙනම රටක් ලෙස පිලිගත්තේ 2011 වසරේ ජූලි මාසයේදී ය​..

.
.
.

:D
VqprLiH.jpg

ජාත්‍යන්තර අ‍භ‍්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටින්නෙකුට
දිනකට 15 වතාවක් හිරු උදා වීමක් හෝ බැස යාමක් දර්ශනය වේ..

සලකන්න​..;););)
 
guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    bump. rep 1

    පෘථිවියේ සිටින සෑම එක් මිනිසෙකු වෙනුවෙන්
    කෘමි සතුන් මිලියන 170 පමණ ගහනයක් ඇතැයි කියනු ලැබෙි..

    meka thamai terenune natte
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    bump. rep 1

    පෘථිවියේ සිටින සෑම එක් මිනිසෙකු වෙනුවෙන්
    කෘමි සතුන් මිලියන 170 පමණ ගහනයක් ඇතැයි කියනු ලැබෙි..

    meka thamai terenune natte

    ඒ කියන්නෙ මචන් සාපේක්‍ෂව..
    ලෝකෙ ඉන්න කෘමියො ටික බෙදුවොත් එක මිනිහෙක් ට එන ගාන​..:baffled:
    ඒ තරමට ම උන් ඉන්නවා..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    bump. rep 1

    පෘථිවියේ සිටින සෑම එක් මිනිසෙකු වෙනුවෙන්
    කෘමි සතුන් මිලියන 170 පමණ ගහනයක් ඇතැයි කියනු ලැබෙි..

    meka thamai terenune natte

    ලොකෙ මිනිස්සු බිලියන 6ක් ඉන්නව...
    කෘමින් ඉන්නව ඒවගෙ මිලියන 170 ගුනයක්..

    එ කියන්නෙ ලොකෙ ඉන්න කෘමි ගනන 6,000,000,000 x 170,000,000 = 1,020,000,000,000,000,000 :baffled::baffled:
     
    • Like
    Reactions: sri D

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    ලොකෙ මිනිස්සු බිලියන 6ක් ඉන්නව...
    කෘමින් ඉන්නව ඒවගෙ මිලියන 170 ගුනයක්..

    එ කියන්නෙ ලොකෙ ඉන්න කෘමි ගනන 6,000,000,000 x 170,000,000 = 1,020,000,000,000,000,000 :baffled::baffled:

    :baffled:
    ඔව් බලපන් කූබි ගුලක් ඇවිස්සුවත් එතනම කීයක් ඉන්නව ද​??
     
    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    එක් මී පැණි හැන්දක් සාදන්නට මී මැස්සෙකුට මල් 4000කට පමණ යා යුතු වේ..

    rep heta
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ඒ කියන්නෙ මචන් සාපේක්‍ෂව..
    ලෝකෙ ඉන්න කෘමියො ටික බෙදුවොත් එක මිනිහෙක් ට එන ගාන​..:baffled:
    ඒ තරමට ම උන් ඉන්නවා..

    Tks Machan :):):)
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university

    ElaKiri.com Message
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    ලොකෙ මිනිස්සු බිලියන 6ක් ඉන්නව...
    කෘමින් ඉන්නව ඒවගෙ මිලියන 170 ගුනයක්..

    එ කියන්නෙ ලොකෙ ඉන්න කෘමි ගනන 6,000,000,000 x 170,000,000 = 1,020,000,000,000,000,000 :baffled::baffled:

    Thanks machan.
    :D
    tikak awl wage...ela ela
    :D

    එක් මී පැණි හැන්දක් සාදන්නට මී මැස්සෙකුට මල් 4000කට පමණ යා යුතු වේ..

    rep heta
    :lol:
    11.gif
    11.gif
    11.gif

    T F S ! මචං
    REP+++++++

    ela machn..:D
    TFS !
    ela machn..:D
    ++rEp++
    ela machn..:D
    ela machn..:D
    Tks Machan :):):)
    :D

    rep labunu gaman hemotama denawa..