ඔබ අකමැතිම දේශපාලකයා..

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    hon. anura kumara dissanayaka


    image_1490817007-65f93c27f6.jpg


    hon. sajith premadasa


    IN26SAJITHPREMADASA.jpg


    wapara wasantha samarasinghe


    Wasantha-Samarasingha.jpg
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,565
    6,111
    113
    මොකෝ බන් ඒ?

    ගම්මන්පිල

    මහින්දාන්නද


    මට ගම්මන්පිලය දකිද්දි මල පනින් නෑ.. ඌ හී ගාගෙන නෙ ඉන්නේ හැම වෙලේම..ස ටත් එහෙම අමුත් මලක් නෑ.. හැබැයි පොර අසරන වෙලා වගේ හැහීමක් එන්නේ.. මනිදානන්ද නම් ... මරාගෙන කන්න පුලුවන්...
    ------ Post added on Oct 13, 2021 at 8:46 PM

    වර්තමාන වරාය ඇමති
    මූ දකිද්දි තරහ යන් නෑ මට නම් ..මෝඩයෙක් වගේ හැගීමක් එන්නේ...
    ------ Post added on Oct 13, 2021 at 8:47 PM
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    දවසක් පොරව මට මූනට මුලිච්චි උනා එක්සර්සයිස් කරන්න ඇවිත් බෙල්ලන්විල. මාත් එක්ක හිනා උනා මම හිනා උනේ නෑ. ඌ නිකම් පුදුමෙන් වගේ මා දිහා බලලා ගියා.
    උඹේ කරේ මාලයක්වත් තිබුනද?
     

    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    1.Ranil
    2.Ravi
    3.Jonston
    4.Mahindananda
    5.Rohitha Abeyg
    6.Bazil
    7.Mahinda
    8.Wimal
    9.Shehan Serasinghe
    10.Gota
     

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    කිසි තරහක් නෑ. බඩ පැලෙන්න හිනා යනවා විතරයි කට්ටියගෙ නාටක දැකලා.
    තුන්දෙනෙක්ට සීමා නෑ. ඔක්කොමලම ‍දකිද්දි හිනා.
    සේරටම වඩා හිනා උන්ට කඩේ යන උන් දැක්කම. උන්ගෙන් තරං ආතල් නෑ වෙන කිසි එකෙක්ගෙන් හම්බවෙන්නෙ
    :lol::lol::lol::lol:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,477
    113
    සමගි ජන බලවේගයේ ඔක්කොම ( සුළු පක්ෂ ඇතුළුව )
    ජවිපේ විජිත හේරත්, බිමල් රත්නායක
    පොහොට්ටුවේ චාමර සම්පත්,දුමින්ද දිසානායක, ගාමිණි ලොකුගේ, ශාන් විජයලාල්, ඉන්දික අනුරුද්ධ, පියල් නිශාන්ත, ඩී.බී හේරත්,ජගත් පුෂ්පකුමාර, එස්.බී දිසානායක, සිරිසේන, සිරිපාල ගම්ලත්, අරුන්දික ප්‍රනාන්දු, ප්‍රියංකර ජයරත්න, සනත් නිශාන්ත,ප්‍රේමලාල් ජයසේකර

    බලාගෙන යද්දි මේකේ ඔක්කොම රිෂාඩ්ටයි අර තම්බිලා ටිකටයි කැමතියිනේ