ඔබ අප netudara වගේ අය ignore කල යුත්තේ ඇයි?

Max_r

Well-known member
  • May 10, 2007
    13,045
    1
    15,837
    113
    එක ජන්දයක් කියන්නෙත් ජන්දයක් මිට්ටො..
    එකත් මැට්ටර්ස්...
     
    • Dislike
    Reactions: netudara

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    SLPP එකට ඕනේ තරම් සෙනඟ ඉන්නවා
    මේකේ කැම්පෙන් කරලා පක්ෂ ගොඩ දාන්න බැහැ🤦
    netudara වගේ අය කරන්නේ මේකේ ඉන්න ඩයි හාර්ඩ් මෝඩ ජෙප්පෝ අවුස්සලා ආතල් එකක් ගන්නවා 🤣
    මම උනත් ඒක තමා කරන්නේ 🤣🤣🤣
    අඩුකුලේ ජෙප්පෝ අවුස්සලා ගන්න ආතල් එක තරම් ආත්ල එකක් වෙන පක්ෂ වල එවුන් අවුස්සලා ගන්න බැහැ 🤣🤣
    එහෙම කරන්න එපා බන් මන් නම් කියන්නෙ. දැන් මිනිස්සු ඉන්න තැනක උබෙ ත්රෙඩ් එකක්‌ ඕපන් කරන්න බෑ උබල උන්ව අවුස්සන නිසා :baffled:
     
    • Haha
    • Dislike
    Reactions: netudara and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,569
    72,771
    113
    මාලඹේ
    එහෙම කරන්න එපා බන් මන් නම් කියන්නෙ. දැන් මිනිස්සු ඉන්න තැනක උබෙ ත්රෙඩ් එකක්‌ ඕපන් කරන්න බෑ උබල උන්ව අවුස්සන නිසා :baffled:
    මම මොනවා කරන්න ද බන් උන් හිතාගෙන ඉන්නේ කුණුහරුප කියලා රට හදන්න පුළුවන් කියලා🤣🤣
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    SLPP එකට ඕනේ තරම් සෙනඟ ඉන්නවා
    මේකේ කැම්පෙන් කරලා පක්ෂ ගොඩ දාන්න බැහැ🤦
    netudara වගේ අය කරන්නේ මේකේ ඉන්න ඩයි හාර්ඩ් මෝඩ ජෙප්පෝ අවුස්සලා ආතල් එකක් ගන්නවා 🤣
    මම උනත් ඒක තමා කරන්නේ 🤣🤣🤣
    අඩුකුලේ ජෙප්පෝ අවුස්සලා ගන්න ආතල් එක තරම් ආත්ල එකක් වෙන පක්ෂ වල එවුන් අවුස්සලා ගන්න බැහැ 🤣🤣
    ඒක නම් ඇත්ත. මහින්දගේ ඕරා එක තාම වැඩකරනවා. මේ වෙනකොට නම් රටට උනේ මොකක්ද, වග කියන්න ඕන කව්ද කියන ඒක පොඩ්ඩක් හරි මොලයක් තියෙන ඕන කෙනෙකුට ඔබ්වියස් වෙන්න ඕන. ඒත් චන්දෙකට ගියොත් slpp එකට තාමත් සෑහෙන බලයක් තියෙනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,569
    72,771
    113
    මාලඹේ
    ඒක නම් ඇත්ත. මහින්දගේ ඕරා එක තාම වැඩකරනවා. මේ වෙනකොට නම් රටට උනේ මොකක්ද, වග කියන්න ඕන කව්ද කියන ඒක පොඩ්ඩක් හරි මොලයක් තියෙන ඕන කෙනෙකුට ඔබ්වියස් වෙන්න ඕන. ඒත් චන්දෙකට ගියොත් slpp එකට තාමත් සෑහෙන බලයක් තියෙනවා
    ඔව් කලබල වෙන්න දෙයක් නැහැ ඡන්දෙදි බලන්න පුළුවන් කවුද දිනන්නේ කියලා
     
    • Like
    Reactions: netudara

    Nara Panuwa

    Well-known member
  • Jan 20, 2024
    282
    293
    63
    Panadura
    wesa baiyo account maru karanna tharan api puke eriya misak puka dunne naha, uba unath redde rewila account maru karapu eke neda

    kunu harapa kiyanne rata hadanna newei, ubala wage ballanata hoda wachcha kiyana eka hoda madi
    ------ Post added on Jan 22, 2024 at 10:45 AM
    Utatara nati unama ai bn bayya bayya gaanne ubala okkoma ohomada?
     
    • Haha
    Reactions: 2osama

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    wesa baiyo account maru karanna tharan api puke eriya misak puka dunne naha, uba unath redde rewila account maru karapu eke neda

    kunu harapa kiyanne rata hadanna newei, ubala wage ballanata hoda wachcha kiyana eka hoda madi
    ------ Post added on Jan 22, 2024 at 10:45 AM
    IMG-2183.jpg
     
    • Haha
    Reactions: netudara and 2osama

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    SLPP එකට ඕනේ තරම් සෙනඟ ඉන්නවා
    මේකේ කැම්පෙන් කරලා පක්ෂ ගොඩ දාන්න බැහැ🤦
    netudara වගේ අය කරන්නේ මේකේ ඉන්න ඩයි හාර්ඩ් මෝඩ ජෙප්පෝ අවුස්සලා ආතල් එකක් ගන්නවා 🤣
    මම උනත් ඒක තමා කරන්නේ 🤣🤣🤣
    අඩුකුලේ ජෙප්පෝ අවුස්සලා ගන්න ආතල් එක තරම් ආත්ල එකක් වෙන පක්ෂ වල එවුන් අවුස්සලා ගන්න බැහැ 🤣🤣
    එකනේ🙃🙃🙃
     
    • Like
    Reactions: 2osama

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඉග්නෝර් කරන්න එපා. ඔය උදාර මදුසංක සියුමැලි පොන්නයට අවධානය දීපන් 🤣🤣🤣
    අපි උගේ අනාගතේට මතක් කරගන්න මතක සටහන් ටිකක් දෙමු 🤣🤣🤣
    වැඩිය හිත රිද්දන්න එපා ඌ ඇඩ්මින් ලගට අඩාගෙන යන එකෙක් 🤣🤣🤣
    @netudara

    ysEeLlQ.png

    IMG-20240120-102014-434-photoaidcom-cropped-jpg.png

    hichchi kariyek neda
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Prashne ahuwa uttare deepn

    kalabala wenna epa erozan wage.

    kalin uba apahu eka ahapan, passe eka ita passe

    ps. uththara nathuwa redde rewuna neda dislike gahanna tharan

    pss, @2osama ballge puthatath ridila. oka thamai kiyanne, yamak kiyaddi kalpanawen kiyapalla. ballo wage buranna epa, anik ponnaya puka palagena maru wela
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    අම්මෝ අම්මෝ ජවිපේ කියන්නේ සුපිරි පක්ශෙනේ . IMF අයට මල්ලි කියලා ටෝක් කරන්නෙ
     
    • Love
    Reactions: 2osama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113

    මේකට වැඩිම උනොත් users ලා 300 ක් ලොග් වෙයි 🤣
    මේකේ කැම්පෙන් කරන්න තරම් පිස්සුවක් SLPP එකට නැහැ 🤦
    3% නේ ජෙප්පන් ට නම් 300 ත් ලොකු ගානක්🤦🤦🤦
    නූගත් 8000 බයියො ත්‍රෙඩ් දාගෙන නටන්නෙ ඒක වෙන්න ඇති 🤣
     
    • Haha
    Reactions: SLK_sri and gamerlk