ඔබ අරක්කු බියර් බොනවද(මෙය කියවන්න)

Manash

Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    Machan jan. 1st patan gaththema yaluwoth ekka gihin beela Mt lavinia wala.. karanna thibichcha okkoma kara ban VX ekai smirnoff ekai thamai mama biwwe... eth mama hamadama bonne na machan... partyak set unoth arenna.. gedara enna puluwan widiyata thamai mona thibbath bonne.. naththan iwarai :yes:
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    හොඳට කාල බොන්න නැත්නම බොනකොට හොඳට කන්න :yes::yes::yes:

    :yes::yes::yes: පාන් කන්ඩ පුලුවන් නම් තවත් හොදයි. බීලා, කාලා අයිස් ක්‍රීම් තියෙනව නම් අනිවා කන්ඩ. නැත්නම් ඩාන්ස් කරන්ඩ. නිතර චූ කරන්ඩ යන්ඩ. හොදට වතුර බොන්ඩ. පහුවදාට කිසි අමාරුවක් නෑ.
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ara cigarette alu scene eka gana pdk wistara kiyapan.. adamai ahuwe...
    6.gif

    a mkada ehema wenne??:eek:

    එහෙම කරොත් ඔය දේ වෙනවා කියල විතරයි දන්නේ මචන්.පැහැදිලි කිරීමක් කරන්න නම් දන්නේ නැහැ.

    Machan jan. 1st patan gaththema yaluwoth ekka gihin beela Mt lavinia wala.. karanna thibichcha okkoma kara ban VX ekai smirnoff ekai thamai mama biwwe... eth mama hamadama bonne na machan... partyak set unoth arenna.. gedara enna puluwan widiyata thamai mona thibbath bonne.. naththan iwarai :yes:

    :no:
    එළ
    තැන්ක්ස්
    :yes::yes::yes: පාන් කන්ඩ පුලුවන් නම් තවත් හොදයි. බීලා, කාලා අයිස් ක්‍රීම් තියෙනව නම් අනිවා කන්ඩ. නැත්නම් ඩාන්ස් කරන්ඩ. නිතර චූ කරන්ඩ යන්ඩ. හොදට වතුර බොන්ඩ. පහුවදාට කිසි අමාරුවක් නෑ.

    ඔව් මේවත් හොඳයි
    thnxx mcho :)
    rep denna balu

    එළ අව්ලක් නැහැ මචන් කොමෙන්ට් එකත් වටිනවා
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    Ω®™;14189213 said:
    එහෙම කරොත් ඔය දේ වෙනවා කියල විතරයි දන්නේ මචන්.පැහැදිලි කිරීමක් කරන්න නම් දන්නේ නැහැ.
    8055736684_91a70abd9e.jpg

    try karalama balanna wenawa...
     
    • Like
    Reactions: ~Pirate~

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මම නම් දුමෙන් තොරයි. ( පොඩි ටෙස්ට් RUN එකක් දැම්මා , සෙට් වුනේ නැති නිසා අත්හැරල දැම්මා )

    බොන එකත් ඉතින් වෙඩින් / පාටි වලදි වගෙ තමයි,

    ලිමිට් ඇතුව ගැහුවනම් ඉතින් හරී
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොනව නම් තමා.. ඒත් හැමදාම නෑ.. ඒකත් නවත්තන්න පුළුවන් නම් හරි.. නවත්තගන්න බැරිව ඉන්නෙ..:( දුම් පානය නොකරමි.. :)