ඔබ ඔබේ අම්මා තාත්තා ගැන සැලකිලිමත්ද ? [Colorectal Cancer]

rhn123

Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    e machan ohoma malapaha ekka blood yanne dawilla kala wadi unama neweida? gas walata wage bad wal thuwala wena case ekakakata neweida :shocked::shocked:
     
  • Jul 15, 2013
    139
    11
    18
    tangalla
    මචං හරිම සතුටුයි ඔයාලගේ අම්මා සනීප උන එකට.. ඒ වගේම මම ඔයාලගේ අම්මට දීර්ඝායු පතනවා.. ඒත් අපේ අම්මා නැති උනෙත් පිලිකාවක් නිසා.. අපි නම් ඒ සම්බන්ධව ගොඩක් අවාසනාවන්ත උනා.. අම්මගේ පිලිකාව අඳුනගන්න කොටත් ගොඩක් පරක්කු උනා.. දැනගෙන මාස 7කින් විතර අම්මා නැති උනා.. මහරගම තමයි අන්තිමට හිටියෙ.. කරන්න තියෙන හැමදේම කලා.. ඒත් වැඩක් උනේ නැහැ..

    mage ammath nety une cancer ekakin machan