ඔබ ඔබේ අම්මා තාත්තා ගැන සැලකිලිමත්ද ? [Colorectal Cancer]
යාළුවනි,මගේ අම්මාට පිලිකාවක් තිබුනා,ඇය බොහොම දැහැමින් ඉන්න කාන්තාවක්,මස් මාංශ අනුභවයෙනුත් තොරයි,එත් ඇයට බඩවැලේ පිලිකාවක් හටගත්තා සාමාන්‍යන් බඩවැලේ පිලිකා හටගන්නෙ (දැඩි ලෙස මස් මංශ අනුභව කරන අයට) ඇයට 2012 වර්ශයෙදි පමණ වැසිකිලි යැමේ අපහසුතා හටගත්තා (වැසිකිලි යැමේදි රුධිරය යැමටත් පටන් ගත්තා) නමුත් ඇය අපට එය පැවසුවේ එයින් සති කිහිපයකට පසුවයි,පසුව අප එ පිලිබඳව අප ප්‍රදේශයේ (මහනුවර) සිටින විශේෂඥ වෛද්‍යවරයෙකුට යොමු කලා,ඔහුගේ නිගමනය වුයේ මෙය මුලවාතය බවයි,ඔහු එයට බෙහෙත් ලියා දි අපව පිට කරනු ලැබුවා,පසුව තවත් මාස කිහිපයකින් මාගේ මවගේ තත්වය නරක අතට හැරුනා,පසුව අප නැවතත් එම වෛද්‍යවරයා හමුවිමට ගියා,එවිටද එතුමා පැවසුවේ,මෙය එතරම් ගනන් නොගතයුතු තත්වයක් බවත්,එයට බෙහෙත් ලියා ඇති බවත්ය,ඔහුගේ වචනය සැක නම් ස්කැන් පරික්ෂනයක් කර ගන එන මෙන්ද පැවසුවා,පසුව අප ස්කැන් පරික්ෂනයකට යොමු වුනා,එයින් වෛද්‍යවරයාගේ නිගමනය වැරදි බව ඔප්පු වුනා (බඩවැලේ පිලිකාවක් තිබෙන බව සනාථ උනා) පසුව අපි ඇයව මහරගම පිලිකා රෝහලට රැගෙන ගියා,දවස් කිහිපයකින් අනතුරුව ශල්‍යකර්මයක් මාර්ගයෙන් ඇයගේ පිලිකා සෛල සියල්ල ඉවත් කලා (ඇයගේ පිලිකාව තිබි තිබෙන්නෙ Stage 1 අවස්ථාවේ),එක ස්ථානයකට පමණයි සිමා වි තිබිලා තියෙන්නෙත්,අන්න එම නිසා මගේ රත්තරන් අම්මා එ අසනිපයෙන් බෙරුනා,පසුව බඩවැලේ ගැට ගැස්මක් නිසා ඇයට නැවතත් සුළු ප්‍රතිකාරයක් කිරිමට සිදු උනා,එය නම් කලේ අර මුලින් ඇයට ප්‍රතිකාර කල වෛද්‍යතුමා ම තමා,එතුමා බොහොම පල පුරුදු,මගේ අම්මා තවමත් ගරු කරන වෛද්‍ය වරයෙක් නමුත් එතුමාටත් මුලින් වැරදුනා,අන්න එහෙම ඔබේ ආදරනියෙකුටත් වෙන්න පුළුවන්,අන්න එහෙම උනොත් ඔවුන්ගේ ජිවිත අනතුරේ වැටෙන්නෙ පුළුවන්,අන්න එ අනතුරෙන් ඔබගේ ආදරණියන් බෙරගැනිම ඔබගේද යුතුකමක් වෙනවා.පිලිකා මාරන්තිකයි,එවා ගැන අවබෝධයෙන් සිටිම අපගේ යුතුකමයි.
ඔබලාට තෙරුවන් සරණයි !!!
සියළු සත්වයෝ නිරෝගි වෙත්වා !!!

Last edited: