ඔබ කැමතිම විරහ ගීහතය කුමක්ද?

හොදම විරහ ගීතය ක&#3535

  • වික්ටර් රත්නායක

    Votes: 40 29.9%
  • සනත් නන්දසිරි

    Votes: 20 14.9%
  • WD අමරදේව

    Votes: 17 12.7%
  • TM ජයරත්න

    Votes: 23 17.2%
  • others

    Votes: 66 49.3%

  • Total voters
    134

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    mukuth penna ban:no::no::no::no:

    wenada dana widihatama thama ban damme.eth post wenne ne.don't know what happend?

    සදාකාලිල නොවූ ලෝකේ සදාකාලිම ප්‍රේමයක්....සුනිල් එදිරිසිංහ

    puluwan nam post karapan
     
    Pasan Akalanka Pathirana

    Junior member
  • Mar 8, 2007
    107
    1
    18
    Matara,now in Malabe
    අතීතය සිහිනයක් පමණයි...කියන ගීතය විරහ ගීතයක් විදියට වැරදි අර්ථකතන දෙන්න එපා....ඒක විරහ ගීතයක් නෙවෙයි.....එහෙනම් ඔයා ඒ ගීතය හරියට අහලා නෑ.....ඒක ජීවිතේ අස්ථිරභාවය ගැන කියලා දෙන රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ ලියපු ලස්සන ගීතයක්......
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අතීතය සිහිනයක් පමණයි...කියන ගීතය විරහ ගීතයක් විදියට වැරදි අර්ථකතන දෙන්න එපා....ඒක විරහ ගීතයක් නෙවෙයි.....එහෙනම් ඔයා ඒ ගීතය හරියට අහලා නෑ.....ඒක ජීවිතේ අස්ථිරභාවය ගැන කියලා දෙන රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ ලියපු ලස්සන ගීතයක්......

    ඒක ලිව්වෙ රඹුක්කන සිද්ධාර්ත හාමුදුරුවෝ නෙමේ .රුවන්වැලිසැය බාර හාමුදුරුවෝ.මට උන්වහන්සේගෙ නම හරියටම මතක නැ.පල්ලේගම සිරිනිවාස හාමුදුරුවෝ කියල මගෙ මතක හැටියට.
     
    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට
    නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට......
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට
    නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට......
    true story in my life.
    දැන් විඳවනව.ජීවිතේ කියන්නේ ඕහොම තමයි.thanks for help to remind this song..
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ඒක ලිව්වෙ රඹුක්කන සිද්ධාර්ත හාමුදුරුවෝ නෙමේ .රුවන්වැලිසැය බාර හාමුදුරුවෝ.මට උන්වහන්සේගෙ නම හරියටම මතක නැ.පල්ලේගම සිරිනිවාස හාමුදුරුවෝ කියල මගෙ මතක හැටියට.

    පල්ලේගම හේමරතන හාමුදුරුවෝ ලීවේ සහා ඒක විරහ ගීයක් නොවෙයි තමා. ඒකෙන් කියන්නේ අපේ ආශාවන් නිසා ජීවිතයෙදි නැත්නම් සසරෙදි නිතර නිතර දුක් වෙන්න වෙන එක ගැන
     
    Last edited:

    Pasan Akalanka Pathirana

    Junior member
  • Mar 8, 2007
    107
    1
    18
    Matara,now in Malabe
    ඒක ලිව්වෙ රඹුක්කන සිද්ධාර්ත හාමුදුරුවෝ නෙමේ .රුවන්වැලිසැය බාර හාමුදුරුවෝ.මට උන්වහන්සේගෙ නම හරියටම මතක නැ.පල්ලේගම සිරිනිවාස හාමුදුරුවෝ කියල මගෙ මතක හැටියට.
    එහෙමද....බොහොම ස්තුතියි විස්තරේට...ඇත්තටම මම මේ වෙනකල් හිතාගෙන හිටියේ..එක රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවො ලියපු එකක් කියල.....කොහොම හරි හාමුදුරු නමක් ලිව්වා කියලා මතකයි....:yes::yes::yes::yes: