කෙසේ කියන්න ද- මිල්ටන් මල්ලවආරච්චි
http://www.youtube.com/watch?v=yCapVomgoUg
මේක නම් කියන්නෙ රනිල් මල්ලවආරච්චි....




mukuth penna ban![]()


best for me, sorry can't find the original!
Ra pal rakina - Abeywardana Baalasooriya
maarama maxxa song 1k![]()
අතීතය සිහිනයක් පමණයි...කියන ගීතය විරහ ගීතයක් විදියට වැරදි අර්ථකතන දෙන්න එපා....ඒක විරහ ගීතයක් නෙවෙයි.....එහෙනම් ඔයා ඒ ගීතය හරියට අහලා නෑ.....ඒක ජීවිතේ අස්ථිරභාවය ගැන කියලා දෙන රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ ලියපු ලස්සන ගීතයක්......
true story in my life.එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට
නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට......
ඒක ලිව්වෙ රඹුක්කන සිද්ධාර්ත හාමුදුරුවෝ නෙමේ .රුවන්වැලිසැය බාර හාමුදුරුවෝ.මට උන්වහන්සේගෙ නම හරියටම මතක නැ.පල්ලේගම සිරිනිවාස හාමුදුරුවෝ කියල මගෙ මතක හැටියට.
එහෙමද....බොහොම ස්තුතියි විස්තරේට...ඇත්තටම මම මේ වෙනකල් හිතාගෙන හිටියේ..එක රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවො ලියපු එකක් කියල.....කොහොම හරි හාමුදුරු නමක් ලිව්වා කියලා මතකයි....ඒක ලිව්වෙ රඹුක්කන සිද්ධාර්ත හාමුදුරුවෝ නෙමේ .රුවන්වැලිසැය බාර හාමුදුරුවෝ.මට උන්වහන්සේගෙ නම හරියටම මතක නැ.පල්ලේගම සිරිනිවාස හාමුදුරුවෝ කියල මගෙ මතක හැටියට.



