You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
ඔබ කැමතිම සිංහල ගායකයා කවුද ?
ඔබ කැමතිම සිංහල ගායකයා කවුද ?
මම නම් One and Only Clarence Wijewardena the Great
ක්ලැරන්ස් විජේවර්ධන මහත්මාට නිවන් සුව/මොක් සුව ලැබේවා !!!
මම කැමතිම ගායකයා
වැඩිපුරම ගහන්නෙ බයිලා....!!
මම කැමතිම ගායකයා
වැඩිපුරම ගහන්නෙ බයිලා....!!
මූට වඩා මේක මරු..
හැම කෙනෙක්ගෙම වගෙ එක එක සිංදු වලට කැමැතියි ඒත් පුද්ගලයෙක් විදියට කියන්න අමාරුයි 

මිල්ටන් මහත්මයා උඩට ගත්තෙත් ක්ලැරන්ස් මහත්මයා නේ,මිල්ටන්ගේ සිංදුත් සුපිරි තමා.එත් ක්ලැරන්ස් කියන්නෙ ගීත රචකයෙක් තනු නිර්මාපකයෙක්,එවාගේම ගායකයෙක්.අන්න එතනයි විශිෂ්ඨත්වය.
අමරසිරි පීරිස් හා සුනිල් එදිරිසිංහ
නියම ගායකයා සහෝ,මමත් බොහොම ප්රිය කරන පුද්ගලයෙක්.නිමිච්චි ගායකයෙක්.