ඔබ කැමතිම සිංහල ගායකයා කවුද ?

Apr 12, 2014
134
13
0
Inside a Lab
ඔබ කැමතිම සිංහල ගායකයා කවුද ?

ඔබ කැමතිම සිංහල ගායකයා කවුද ? :)


මම නම් One and Only Clarence Wijewardena the Great

Clarence_tomb.jpg



ක්ලැරන්ස් විජේවර්ධන මහත්මාට නිවන් සුව/මොක් සුව ලැබේවා !!!
 
  • Like
Reactions: 07sanjeewakaru

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    මම කැමතිම ගායකයා

    Tissa-Meeting.jpg

    වැඩිපුරම ගහන්නෙ බයිලා....!!
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හැම කෙනෙක්ගෙම වගෙ එක එක සිංදු වලට කැමැතියි ඒත් පුද්ගලයෙක් විදියට කියන්න අමාරුයි :rolleyes::dull:
     
    Apr 12, 2014
    134
    13
    0
    Inside a Lab

    මිල්ටන් මහත්මයා උඩට ගත්තෙත් ක්ලැරන්ස් මහත්මයා නේ,මිල්ටන්ගේ සිංදුත් සුපිරි තමා.එත් ක්ලැරන්ස් කියන්නෙ ගීත රචකයෙක් තනු නිර්මාපකයෙක්,එවාගේම ගායකයෙක්.අන්න එතනයි විශිෂ්ඨත්වය.