ඔබ කියවිය යුතුම පොත් හතක්..

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    "අමුතු මිනිහෙක්" කිව්වම මතක් උනේ. "සැබෑ මිනිසෙකුගේ කතාවක්" කියවල තියනවද?

    ඔව් Boris Polevoy ලියපු a story about a real man කියන පොත. පරිවර්ථනය කලේ දැදිගම වී රුද්‍රිගූ. මම රුසියානු සාහිත්‍ය කියවන්න ගත්තේ ලස්සන වසලිස්ස පොතෙන්. මගේ සීයා තමයි ඌ. මූ. අබේරත්න. ලෙනින් ලියපු බොහොමයක් පොත් පරිවර්ථනය කලේ මගේ සීයා. ඉතින් මට පොඩි කාලේ ඉඳලම රුසියන් පොත් කියවන්න ලැබුනා..
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    හරි කියවන මනුස්සයා සුජිවගෙ වර්ශා කියවපන්:lol:
    අනේ පල පල
    එ බොලද ඒව කිවන්න ඔයා..:angry:

    වර්ශා කතාවක් ද ඔටු මාමී

    මන් දෑන් ගෙට් ඔන් වෙන්නේ කිබු මාමි වගේ තද අය එක්ක:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ පල පල
    එ බොලද ඒව කිවන්න ඔයා..:angry:

    වර්ශා කතාවක් ද ඔටු මාමී

    මන් දෑන් ගෙට් ඔන් වෙන්නේ කිබු මාමි වගේ තද අය එක්ක:P
    මේ අහවල් කෙං ගෙඩියක් දැ??????:dull::dull::dull::nerd:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අනේ පල පල
    එ බොලද ඒව කිවන්න ඔයා..:angry:

    වර්ශා කතාවක් ද ඔටු මාමී

    මන් දෑන් ගෙට් ඔන් වෙන්නේ කිබු මාමි වගේ තද අය එක්ක:P
    :(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැකැත් රාල;16751679 said:
    ඔව් Boris Polevoy ලියපු a story about a real man කියන පොත. පරිවර්ථනය කලේ දැදිගම වී රුද්‍රිගූ. මම රුසියානු සාහිත්‍ය කියවන්න ගත්තේ ලස්සන වසලිස්ස පොතෙන්. මගේ සීයා තමයි ඌ. මූ. අබේරත්න. ලෙනින් ලියපු බොහොමයක් පොත් පරිවර්ථනය කලේ මගේ සීයා. ඉතින් මට පොඩි කාලේ ඉඳලම රුසියන් පොත් කියවන්න ලැබුනා..
    අෆ්ෆට සිරි.....අබේරත්න සර් උඹගේ සීය ද?????
    යකෝ මම 88=89 කාලේ ගිනි තිබ්බ පොත් වලින් බාගෙට බාගයක පරිවර්තක උන්නැහෙනේ..............
    අර ලෙනින් ආගම ගැන, රජය ගැන, එහෙම ලියල තිබ්බ තීසිස් සෙට් එක.....!!!
    දෙයියෝ සාක්කි......:shocked::shocked::shocked::shocked:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    නැකැත් රාල;16751679 said:
    ඔව් Boris Polevoy ලියපු a story about a real man කියන පොත. පරිවර්ථනය කලේ දැදිගම වී රුද්‍රිගූ. මම රුසියානු සාහිත්‍ය කියවන්න ගත්තේ ලස්සන වසලිස්ස පොතෙන්. මගේ සීයා තමයි ඌ. මූ. අබේරත්න. ලෙනින් ලියපු බොහොමයක් පොත් පරිවර්ථනය කලේ මගේ සීයා. ඉතින් මට පොඩි කාලේ ඉඳලම රුසියන් පොත් කියවන්න ලැබුනා..
    8.gif
    8.gif
    8.gif

    රාල සීයාගෙන් රුසියන් භාෂාව ඉගන ගත්තෙ නැද්ද???
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අෆ්ෆට සිරි.....අබේරත්න සර් උඹගේ සීය ද?????
    යකෝ මම 88=89 කාලේ ගිනි තිබ්බ පොත් වලින් බාගෙට බාගයක පරිවර්තක උන්නැහෙනේ..............
    අර ලෙනින් ආගම ගැන, රජය ගැන, එහෙම ලියල තිබ්බ තීසිස් සෙට් එක.....!!!
    දෙයියෝ සාක්කි......:shocked::shocked::shocked::shocked:

    මේ පොත්ටික නේද? සියල්ල සුරක්ෂිතව මා ගාව තිබේ..:):)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    8.gif
    8.gif
    8.gif

    රාල සීයාගෙන් රුසියන් භාෂාව ඉගන ගත්තෙ නැද්ද???
    ඒක තමා බං.....අපරාදෙ.....උඹට ඉගෙන ගත්ත නම් පශ්චාත් සෝවියට් සාහිත්‍ය කෘති තියනව පට්ට පදිරි ඒව.......පරිවර්තනය කරන්න තිබ්බා............
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    අපට ළග නිසා සංස්කෘතිය වංග සාහිත්‍යෙයන් පටන් ගන්න............
    අරණකට පෙම් බැද - විභූති භූෂණ භන්දෝපාධ්‍යාය
    ගෝරා - රබීන්ද්‍රනාත් ඨාකූර්
    ගෝ දානය - ප්‍රෙම් චාන්ද්
    අපූ ගේ ලෝකය - ශරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍යාය
    අන්තිම දුම්රිය -ඛුෂ්වාන්ත් සිංග්
    මැදියම් රැයේ දරුවෝ - ඛුෂ්වාන්ත් සිංග්
    ඊළගට ආසියාවට-අප්‍රිකාවට
    මුනි (මේ ක ඛලීල් ජිබ්රාන් කියන ඉරාන දාර්ශනිකයා ලිව්ව එකක්)
    මුහුද ගොඩ ගලා - චචිනුවා ඇචිබි
    යකඩ යුගය - (මතක නෑ ඕයි ලියපු හාදයා)
    ලතින් අමෙරිකාවට
    කොළරා කාලේ ආලේ - ගේබ්‍රිෙයල් ගාර්ෂියා මාර්කේස්
    පියෙද්රා ගග බඩ හිද මම වැළපුනෙමි - පාවුලෝ කොයියෝ
    අතරමං වූ සේලරුවාගේ කතාව - ගේබ්‍රිෙයල් ගාර්ෂායා මාර්කේස්
    අනුන් ගේ ලේ - ඉසබෙල් අයියන්දේ
    කරුමක්කාර කතාවක් - ගේබ්‍රිෙයල් ගාර්ෂියා මාර්කේස්
    රූ මාතා - කර්ට් වොනගෙට්

    ආසියානු කොටසට...
    ආසියානු ලේඛිකාවක් නොවුනත් පර්ල් එස්. බක් මහත්මිය ලියු The good earth.
    සිංහල පරිවර්තනය "සාර භූමි "
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    8.gif
    8.gif
    8.gif

    රාල සීයාගෙන් රුසියන් භාෂාව ඉගන ගත්තෙ නැද්ද???

    මං උපන්නෙත් රුසියාව කිට්ටුව රටක තමා. රුසියන් බසාවට ගොඩක් ලඟින් යන්නේ ඒ රටේ භාසාව. අපේ අම්ම තාත්ත සහ තාත්තගේ සහෝදරයෝ හැමෝටම පුලුවන් භාසාව. මටත් පොඩි කාලේ පුලුවන් දැන් නම් මතකයක් නෑ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැකැත් රාල;16751758 said:
    මේ පොත්ටික නේද? සියල්ල සුරක්ෂිතව මා ගාව තිබේ..:):)
    අපොයි දෙයියනේ අර තෝරා ගත් කෘති වොලියුම් 12ම........:dull::dull::(:(:(:(
    ඇඩුණා ඒයි දැකලා.......ශේහ්.......
    අර ප්‍රා කාරයින්ට හෙන හත වැදිය පාහරයො........:growl::growl: