ඔබ කියවිය යුතුම පොත් හතක්..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif

    එලාස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්

    :love::love::love:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,193
    24,854
    113
    tracing Geo-location.. ... ...
    2ක් විතර කියවලා තියෙන්නේ..
    අනිත් ඒවත් වෙලාවක් අහු උනොත් කියවන්න ඕනි..
    tfs මචන්.. 4+​
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එකක් කියන්නම්....
    සුජීව ප්‍රසන්න ආරච්චි ගේ හොටු කදුළු සාහිතය නම් කියවන්න එපා.........
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    අකුරක් නෑර කියෙවුව මචෝ.මාත් සමහර පොත් කියවල තියෙනවා.අනිත් ඒවත් හොයන් කියවන්න ඕනේ.ස්තුතියි අපිත් එක්ක බෙදා හදා ගත්තට (rep+) :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එකක් කියන්නම්....
    සුජීව ප්‍රසන්න ආරච්චි ගේ හොටු කදුළු සාහිතය නම් කියවන්න එපා.........

    :yes:

    මම කියවපු පට්ටම පොත්

    පේ අය්යා
    ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි
    ගොළු හදවත(මතක් වෙද්දී තාමත් පපුව පිච්චිලා යනවා බන්. :( )
    ගෝතම ගීතය
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    2ක් විතර කියවලා තියෙන්නේ..
    අනිත් ඒවත් වෙලාවක් අහු උනොත් කියවන්න ඕනි..
    tfs මචන්.. 4+​
    එල මචං..

    එකක් කියන්නම්....
    සුජීව ප්‍රසන්න ආරච්චි ගේ හොටු කදුළු සාහිතය නම් කියවන්න එපා.........
    ඌ මොන හාල්පාරුවෙක්ද බං..:lol: මට නම් පේන්න බැරි එකෙක්.. ඔය යකා එක පොතකින් ඉවර කරන්න පුළුවන් කතාව පොත් දහයක් දොළහක් යනකන් ඇඳගෙන යනවා.. ඒ ඉතිං අපිට තියෙන ආදරේට නෙමේ උගේ මඩිය තරකර ගන්න.. ඕකගෙ කතා වලට පිස්සු වැටිච්ච කෙල්ලො කොල්ලො හිටපු කාලෙකුත් තිබුණා.. දැනට අවුරුදු හය හතකට පෙර.. දැන් ඌ වේලෙනවා..

    අකුරක් නෑර කියෙවුව මචෝ.මාත් සමහර පොත් කියවල තියෙනවා.අනිත් ඒවත් හොයන් කියවන්න ඕනේ.ස්තුතියි අපිත් එක්ක බෙදා හදා ගත්තට (rep+) :)
    එල මචෝ.. ජය වේවා..!

    :yes:

    මම කියවපු පට්ටම පොත්

    පේ අය්යා
    ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි
    ගොළු හදවත(මතක් වෙද්දී තාමත් පපුව පිච්චිලා යනවා බන්. :( )
    ගෝතම ගීතය
    ගොළු හදවත සිරා කතාව.. අනික්වා කියවලා නැහැ බං..:no:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පිච්ච මල,අරලිය මල් ආරාමය,සුදු නෙලුම, කියවනවනන් නියම පොත්.ගුරුගීතය,මඩොල් දූව,විරාගය පොත් 3 කියවලා තියෙනවා.කොලරා කාඅලේ ආලේ පුස්තකාලේ තිබුනා දැක්කා.මහ බරසාර පොතක් නිසා ගත්තේ නෑ.ඒකත් කියවන්න ඔනේ.:)
     
    • Like
    Reactions: crazybuddy

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිච්ච මල,අරලිය මල් ආරාමය,සුදු නෙලුම, කියවනවනන් නියම පොත්.ගුරුගීතය,මඩොල් දූව,විරාගය පොත් 3 කියවලා තියෙනවා.කොලරා කාඅලේ ආලේ පුස්තකාලේ තිබුනා දැක්කා.මහ බරසාර පොතක් නිසා ගත්තේ නෑ.ඒකත් කියවන්න ඔනේ.:)
    අරලිය මල් ආරාමය හොඳයි.. මාත් කියවලා තියෙනවා..
     
    • Like
    Reactions: ashmi

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නියමයි මචන්....එකක් දෙකක් කිය්වලා තියෙනවා.අනික්වත් කොහෙන්හරි හොයාගෙන කියවන්න ඕනා :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පිච්ච මල,අරලිය මල් ආරාමය,සුදු නෙලුම, කියවනවනන් නියම පොත්.ගුරුගීතය,මඩොල් දූව,විරාගය පොත් 3 කියවලා තියෙනවා.කොලරා කාඅලේ ආලේ පුස්තකාලේ තිබුනා දැක්කා.මහ බරසාර පොතක් නිසා ගත්තේ නෑ.ඒකත් කියවන්න ඔනේ.:)
    :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes:

    මම කියවපු පට්ටම පොත්

    පේ අය්යා
    ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි
    ගොළු හදවත(මතක් වෙද්දී තාමත් පපුව පිච්චිලා යනවා බන්. :( )
    ගෝතම ගීතය

    මම කියවපු හොඳම පොත දෙකක් මෙතන තියෙනවා බං. ගොලු හදවතයි, ගුරුවරයා යනු උත්තම පුරුශයෙකි පොතයි. ඒ දෙකෙන් මට ගොඩක්ම ෆීල් උනේ ගුරුවරයා යනු උත්තම පුරුශයෙකි කියන පොත මචං.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දේශපාලනයට බර උන් ඉන්නව නම් කියවපල්ලා ඩොක්ටර් මිකායිල් බුලගකොව් ගේ මාස්ටර් & මාගරීටා සහ හාර්ට් ඔෆ් අ ඩෝග්. මේ දෙකට සිංහලට පරිවර්තනය කරල තියනවා. මාස්ටර් සහ මාගරීට-පසන් කොඩිකාර, බල්ලෙකු ගේ හදවත-ගාමිණී වියන්ගොඩ.

    තාසයට කැමති උන් ඉන්නව නම් කියවපල්ලා හොයාගෙන සර් හෙන්රි රයිඩර් හැගාර්ඩ් ගේ පොත්. king solomon's mines-සිංහල පරිවර්තනය රත්නාගාරය-කමලසිරි පෙරේරා
    She-ඈ හෙවත් අයේෂා 1 සහ 2 (වෙළුම් 2ක්) -කේ.ජී.කරුණාතිලක
    Ayesha-return of she-අයේෂා ආපසු එයි-කේ.ජී.කරුණාතිලක

    පළිගැනීම් ගැන සිහින දකින උන් ඉන්නව නම් කියවපල්ලා ඇලෙක්සැන්ඩර් දියුමා ගේ Count de la monte cristo-මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා1/2/3/4/5/6 (වෙළුම් සයයි)-කේ.ජී.කරුණාතිලක
     
    ටාසන් පොත් ටික හොයා ගන්න නැද්ද බන්:(