Ela ela bro niyamaiiiiiiiiiiiii me wage wadagath dewal danna elaazzzzzzzzz
rep denna balu ne...
එකක් කියන්නම්....
සුජීව ප්‍රසන්න ආරච්චි ගේ හොටු කදුළු සාහිතය නම් කියවන්න එපා.........

)2ක් විතර කියවලා තියෙන්නේ..
අනිත් ඒවත් වෙලාවක් අහු උනොත් කියවන්න ඕනි..
tfs මචන්.. 4+
එකක් කියන්නම්....
සුජීව ප්‍රසන්න ආරච්චි ගේ හොටු කදුළු සාහිතය නම් කියවන්න එපා.........
මට නම් පේන්න බැරි එකෙක්.. ඔය යකා එක පොතකින් ඉවර කරන්න පුළුවන් කතාව පොත් දහයක් දොළහක් යනකන් ඇඳගෙන යනවා.. ඒ ඉතිං අපිට තියෙන ආදරේට නෙමේ උගේ මඩිය තරකර ගන්න.. ඕකගෙ කතා වලට පිස්සු වැටිච්ච කෙල්ලො කොල්ලො හිටපු කාලෙකුත් තිබුණා.. දැනට අවුරුදු හය හතකට පෙර.. දැන් ඌ වේලෙනවා..අකුරක් නෑර කියෙවුව මචෝ.මාත් සමහර පොත් කියවල තියෙනවා.අනිත් ඒවත් හොයන් කියවන්න ඕනේ.ස්තුතියි අපිත් එක්ක බෙදා හදා ගත්තට (rep+)![]()
මම කියවපු පට්ටම පොත්
පේ අය්යා
ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි
ගොළු හදවත(මතක් වෙද්දී තාමත් පපුව පිච්චිලා යනවා බන්.)
ගෝතම ගීතය

පිච්ච මල,අරලිය මල් ආරාමය,සුදු නෙලුම, කියවනවනන් නියම පොත්.ගුරුගීතය,මඩොල් දූව,විරාගය පොත් 3 කියවලා තියෙනවා.කොලරා කාඅලේ ආලේ පුස්තකාලේ තිබුනා දැක්කා.මහ බරසාර පොතක් නිසා ගත්තේ නෑ.ඒකත් කියවන්න ඔනේ.![]()

දේශපාලනයට බර උන් ඉන්නව නම් කියවපල්ලා ඩොක්ටර් මිකායිල් බුලගකොව් ගේ මාස්ටර් & මාගරීටා සහ හාර්ට් ඔෆ් අ ඩෝග්. මේ දෙකට සිංහලට පරිවර්තනය කරල තියනවා. මාස්ටර් සහ මාගරීට-පසන් කොඩිකාර, බල්ලෙකු ගේ හදවත-ගාමිණී වියන්ගොඩ.
තාසයට කැමති උන් ඉන්නව නම් කියවපල්ලා හොයාගෙන සර් හෙන්රි රයිඩර් හැගාර්ඩ් ගේ පොත්. king solomon's mines-සිංහල පරිවර්තනය රත්නාගාරය-කමලසිරි පෙරේරා
She-ඈ හෙවත් අයේෂා 1 සහ 2 (වෙළුම් 2ක්) -කේ.ජී.කරුණාතිලක
Ayesha-return of she-අයේෂා ආපසු එයි-කේ.ජී.කරුණාතිලක
පළිගැනීම් ගැන සිහින දකින උන් ඉන්නව නම් කියවපල්ලා ඇලෙක්සැන්ඩර් දියුමා ගේ Count de la monte cristo-මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා1/2/3/4/5/6 (වෙළුම් සයයි)-කේ.ජී.කරුණාතිලක

සියළුම පොත් මා සතුව ඇත.............ටාසන් පොත් ටික හොයා ගන්න නැද්ද බන්![]()