කියන්න සතුටුයි එකක්වත් කියවලා නෑ![]()
මේ ඉන්නේ මම කියපු එක ඔප්පු කරන්න පුළුවන් තව උදාහරණයක්...

කියන්න සතුටුයි එකක්වත් කියවලා නෑ![]()

ඉස්සර නම් නෑ...නමුත් දැන් ඉන්ටනැෂනල් කොපිරයිස්ට් නීති තදයි. එක නිසා දැන් නම් ගන්න ඕන..........
මගෙ desktop රාජයා ඉන්නෙ ඇඳට දකුණු පැත්තෙන්. මම ඇඳේ ඇලවෙලා මොනිටරේ මගෙ පැත්තට හරවගන්නවා. මොනිටරෙයි ඇස් දෙකයි අතරෙ අඩි 3ක් විතර පරතරය. බ්‍රයිට්නස් එක අඩු කරනව හොඳටම.දකූණු අතේ මවුස් එක. PDF එකේ අකුරු හොඳට සූම් කරගත්ත. ෆෑන් එක දාගත්ත. ආතල් එකේ උඹ දීපු හොල්මන් පොත බලනව.![]()
තව කියවා තිබේ ... දැන් මතක නැහැ බන්...
Lost world සිංහල 1 කියෙව්වා ... sherlock holmes & dracula.. etc etc ......
කියන්න සතුටුයි එකක්වත් කියවලා නෑ![]()
මේ ත්රෙඅඩ් එකකට එකතු වෙලා ඉන්න අය ඔක්කොම එළකිරි එකේ වුනත් සංවේදී අදහස් තියෙන අය. ඒකම හොඳ උදාහරණයක් කියවීමෙන් මිනිස්සු කොච්චර සංවේදී වෙනවද කියල තේරුම් ගන්න. එක්කෝ කියවීම නිසා මිනිස්සු සංවේදී අය වෙනවා. නැත්නම් සංවේදී අය කියවන්න කැමතියි.

තව කියවා තිබේ ... දැන් මතක නැහැ බන්...
Lost world සිංහල 1 කියෙව්වා ... sherlock holmes & dracula.. etc etc ......
පොත් කියවල තියෙනන් ඔහොම වෙයියැ?![]()

ඒ නිසා තෝත් කියවපිය......ඇදේ වං අත පැත්තට එන්න අහන් නැතුව........මේ ත්රෙඅඩ් එකකට එකතු වෙලා ඉන්න අය ඔක්කොම එළකිරි එකේ වුනත් සංවේදී අදහස් තියෙන අය. ඒකම හොඳ උදාහරණයක් කියවීමෙන් මිනිස්සු කොච්චර සංවේදී වෙනවද කියල තේරුම් ගන්න. එක්කෝ කියවීම නිසා මිනිස්සු සංවේදී අය වෙනවා. නැත්නම් සංවේදී අය කියවන්න කැමතියි.










. මොනව උනත් අපෙ තත්ත, මමල කියවපුතරම් පොත් මම තම කියවල නැ.




ඖබනම් පොත් කියෙවුවෙ නැති උනාට වල් කතා හරි ලියනවානේ උබල ඇවිත් පොත් පත් සඟරා ප්‍රකාශකයෝ![]()
මේ ඉන්නේ මම කියපු එක ඔප්පු කරන්න පුළුවන් තව උදාහරණයක්...![]()



ඉතිං බං ඔය සෑහෙන ප්‍රසිද්ධ කර්ථෘ කෙනෙක්ගෙන් අවසර ගන්නෙ කොහොමද අපි..?/QUOTE]ප්‍රකාශකය ගෙන් අවසර ගන්න ඕන. ලියල අවසර ඉල්ලුවාම ලීගල් පොසීඩින්ග් එකක් එක්ක අවසර දෙනවා. රෝයලිටි එකක් ගෙවන්න ඕන.........
![]()
ඒ නිසා තෝත් කියවපිය......ඇදේ වං අත පැත්තට එන්න අහන් නැතුව........![]()
මේ ඉන්නේ මම කියපු එක ඔප්පු කරන්න පුළුවන් තව උදාහරණයක්...![]()
හෝඩිපොත විතරයිනේ කියවලා තියෙන්නේ?![]()
...
...
ඖබනම් පොත් කියෙවුවෙ නැති උනාට වල් කතා හරි ලියනවානේ උබල ඇවිත් පොත් පත් සඟරා ප්‍රකාශකයෝ![]()



මේ ඉන්නේ මම කියපු එක ඔප්පු කරන්න පුළුවන් තව උදාහරණයක්...![]()
අපි නම් එහෙම තමයි පටන් ගත්තේ...
අමර මල් කඩනවා ... තව මොකෙක්ද ගහේ ඉන්නවා...
මිහිරි මතක!
![]()


කිසි අවුලක් නෑ තාම නම්ඇස් දෙකට මොකුත් අවුලක් නැතෙයි..?
එල එල.. ආතර් සී. ක්ලාක් මහත්තයගෙ පොත් කියවලා තියෙද..?
. මමත් ඉස්කෝලෙ යන කාලෙ කියෙව්ව ආතර් සී. ක්ලාක් මහත්තයගෙ පොත් සෙට් එක
-10 කරපිය...


ඒ නිසා තෝත් කියවපිය......ඇදේ වං අත පැත්තට එන්න අහන් නැතුව........![]()


දෙවියො සහ භූතයො පොත කියවලා තියෙද..?
නැත්තං බාගනිං
